ජනපති සැකයෙන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    10407756_951908824842225_5670600346109281108_n_j.jpg


    දූෂිතයන් අත්අඩංගුවට නොගැනීම ගැන ජනපති සැකයෙන්
    -

    සිදුකර ඇති මහා දූෂණ සහ වංචාවලට වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව තමාටද සැකයක් පවතින බව අද (09දා) අරලගංවිලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    තවද මෙම කටයුතු විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවද සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    Code:
    [SIZE=3]පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්[/SIZE]

     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුඩු දුමිය රෙහ්ද අස්ස දාගෙන නිදහස් දිනේටත් ගෙන්න ගෙන වැදි බන දෙසනව, මේකලු යහපාලනේ :lol::lol::lol::lol::lol:
     

    Similar threads