ජනපති ෆොන්සේකා අගමැති අනුර

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ne MaMai president ubala okkoma dadu kade gahanwa parissam wela idapan dan 😊
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    SF president wela hariyanne na me welawe.. wena rata walin kisima support ekak labena ekak na yadda kale case nisa
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ෆොන්සේකා කියන්නෙත් එක ගෝටා කෙනෙක් තමයි. ඉගුරු දිලා මිරිස් ගන්නවා වගේ😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබට කොයින් ද මේ නිව්ස් එක ආවේ.
    නිව්ස් එක ආපු තැනින් ඇහුවෙ නැද්ද ඇත්ත ද කියලා ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බලමු බලමු..
    තිරන වෙනසවෙන්න තප්පරක් ඇති..
    ඔය දවස දෙක කල් මරන්නේ ආයෙත් මිනිස්සුන්ව අන්දලා ගේමක් ගහන්න. මට හිතෙන්නේ මූ අකාලේ අපාගතවෙන්න හදන්නේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පොන්සි ගස්බල්ලද ඒ ගමන ජනාධිපති වෙන්න යන්නේ?

    නොදෝමකින් යකෝ!
    ඕකා හොඳයි මයිනයි, නන්දෙයි එක්ක එක පෙලට තියල
    කරපු යුද අපරාධ වලටයි,
    ලසන්ත වගේ එවුන් මරපු එකටයි
    ජිනීවා වලට ගෙනිහින්
    දෙමළු ලව්වා පුකේ අරින්න!!!!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පුළුවන් නම් නාකි ලොන්තයගේ
    තරු පහේ මාෂල් කම ගලවල
    ලාන්ස් කෝප්‍රල් තනතුරට
    දාන්න ඕනි,
    ලොකුකම රෙද්ද පල්ලෙන් රෙවිල යන්න!
    අම්මප, එහෙම කලොත්
    ඒකම ඇති අරගලකාරයොන්ගේ ආණ්ඩුව
    ඉතිහාසගත වෙන්න!!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Fonsekata internationally deal karanna beri wei.anura janadipathi wenna ona minissunta jvp pissuwath hoda wennema.thama ne kiya kiya wenne pudgala deshapalanaya.
     
    • Dislike
    Reactions: nikdw

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Fonsekata internationally deal karanna beri wei.anura janadipathi wenna ona minissunta jvp pissuwath hoda wennema.thama ne kiya kiya wenne pudgala deshapalanaya.
    Math kiyanne eka. Meke Jeppo raganawane eka nethi wenna one, eka hinda AKD prime minister denna one balen Hari .karanawanam karanna.
    Den ayeth lankawata imf and funds hambenne nehe.
     
    • Like
    • Dislike
    Reactions: nikdw and chami2015