ජනපති_අනෝමා හමුවක්
අනෝමයි ටිරානුයි ජනපති හමුවෙලා..
May 17, 2012 06:56 am
අනෝමා ෆොන්සේකා මහත්මිය සමග තමන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) රාත්රියේදී හමුවී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කළ බව ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ පාර්ල්මේන්තු මන්ත්රී ටිරාන් අලස් මහතා පවසයි.
ඊයේ(16) රාත්රියේදී තම නිවසේදී මෙම හමුව පැවති බවත් එහිදී සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාලව බොහෝ කාරණා සාකච්ඡා කළ බවත් ඔහු අද දෙරණට සදහන් කළේය.
adaderana