ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවප්‍

udsic

Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් අභාවප්‍

    anton-jude-1.jpg
    ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම ඊයේ (19) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

    නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව ‍රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.


    2011 වසරේ ජනවාරි මාසයේ එතුමා පලවෙනි වරට රෝහල්ගත කෙරුනේ හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් අනතුරුවයි.ඉන්පසු නැවත සුවය ලැබීමෙන් අනතුරුව එතුමා රංගන කටයුතු වලට දායක වී ඇත.

    වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා මියයන විට 50 වැනි වියේ පසු විය.
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    මම ඔබතුමාට නිවන්සුව ප්‍රර්ථනා කරනවා.. බොහොම හිත හොද කලාකරුවෙක්...
    :(:(:(:(:(