ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර ද

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර ද

    ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ.
    1538453670-sunil-kumara_l.jpg
    අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

    මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.

    October 2, 2018 09:28 am -Derana
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මැරෙද්දි එක දිගට කලාකරුවෝ මැරීගෙන යනවනේ බං :(:(:( RIP