ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ 7ක් (Arthur C. Clarke Sinhala Ebooks (PDF)

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,024
    113
    United States
    ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ 7ක් (Arthur C. Clarke Sinhala Ebooks (PDF)

    අදනම් දෙන්නේ ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත් හක්..🤗🙃


    photo-2021-09-13-21-26-38.jpg


    ආතර් සී ක්ලාර්ක් කියන්නේ ලෝක පුජිත ලේඛකයෙක්..🔥
    ගොඩක්ම ලියල තියෙන්නේ අභව්‍යාකාශය පිලිබද විද්‍යාප්‍රබන්ධ..


    • ලෝක විනාශය
    • රාමා
    • මිහිකතේ ගීතය
    • 2010
    • 2061
    • 2001
    • 3001
    arthur-c-clarke.jpg


    අද නම් අවුලක් වෙන එකක් නැහැ. Pdf File ටික Upload කරලා තියෙන්නෙ Google Drive එකට . 🤗🙃
    එහෙනම් දැන්ම බාගන්න.. ජයවේවා..!! 😊

    Download Link

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්...:-)😍🤗
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කවුරු හරි ඕවයෙ english එකයි සිංහල එකයි දෙකම කියවපු අය ඉන්නවද, සිංහල ට්‍රාන්ස්ලේශන් එක හොඳයිද

    මම හිතුවෙ ඔය අවසන් සිද්ධාන්තය කියන්නෙ ඇසිමෝවු ගෙ the last question එකේ ට්‍රාන්ස්ලේශන් එකක් කියලා, මේ වෙන එකක් නේහ්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    TFS :love2:(y)

    ඔය පොත් 7 න් පොත් 6 ක් මං ගාව තියෙනවා කියවපු. රාමා පොතේ කොටස් 3 ක් තියෙනවා කියලා දන්නේ දැන්. 1 කොටස කියවලා තියෙනවා.


    • රාමා
    • 2010
    • 2061
    • 2001
    • 3001
    • අවසන් සිද්ධාන්තය

    :yes::yes::yes: