ජනප්‍රිය chat website එකක් විකිණීමට ඇත.. රු.8000/-

LKhost

Member
May 2, 2015
13
1
0
ජනප්‍රිය chat website එකක් විකිණීමට ඇත.. රු.8000/-

ලංකාවේ ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් විකිණීමට තිබේ. රු.8000/-.
වැඩි විස්තර සදහා pm කරන්න
;););)
 
  • Like
Reactions: Pink panther

LKhost

Member
May 2, 2015
13
1
0
මචන් මේක ෆෝන් වලට හදපු site එකක්... ඒකයි මෙච්චර අඩු ගානකට දෙන්නේ.. නමුත් desktop site එකක් විදිහටත් කිසිම ගැටළුවක් නැතිව භාවිත කරන්න පුළුවන්..
මේ site එකට Android app එකකුත් හදල play store දාල තියෙන්නේ..
Server එකට ගෙවන්න ඕනි නෑ.
Domain එකට විතරි ගෙවන්න ඕනි.
server එක unlimited ෆ්‍රී එකක්. එ නිසා බයවෙන්න දෙයක් නෑ.
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචං මං මේ නොදන්න කමට අහන්නේ. මට ඔය සයිට් ගැන නම් කිසි දැනුමක් නෑ. එත් අද කාලේ උඹ රුපියල් 8000ක් අරන් මොනාද බන් කරන්න හිතාගෙන ඉන්නේ...:rolleyes::rolleyes:
     
    LKhost

    Member
    May 2, 2015
    13
    1
    0
    මචං මං මේ නොදන්න කමට අහන්නේ. මට ඔය සයිට් ගැන නම් කිසි දැනුමක් නෑ. එත් අද කාලේ උඹ රුපියල් 8000ක් අරන් මොනාද බන් කරන්න හිතාගෙන ඉන්නේ...:rolleyes::rolleyes:

    මේකයි මචං මට මේක තිබ්බයි කියල කිසිම අදායමක් එන්නේ නෑ.. මොකද මන් මේකේ ඇඩ්සෙන්ස් එහෙම මුකුත් දාල නෑ. මගේ විනෝදාංශයක් විදිහට තමයි මන් මේක හැදුවේ. දැන් අවුරුදු 5ක් විතර වෙනවා. හොදට ප්‍රොමෝට් කරලා ගත්තොත් ලොකු වැඩක් කරන්න පුළුවන් මේකෙන්.. ;););)