තම නිවසේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනප්‍රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ.
එම ඒකකයට ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි හා ගණිකා වෘත්තියේ යෙදුන බව කියන කාන්තාවන් හතර දෙනෙකු සහ ව්‍යාපාරය මෙහෙය වූ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ විදුලි බිල්පත් මගින් නිවස හිමිකාර රංගන ශිල්පිනිය පිළිබඳව කරුණු හෙළිව තිබින