ජනප‍්‍රිය නිලියගේ නිවසේ ගණිකා නිවසක්… පොලිසියෙන් වටලයි…

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අනිවත්ත කියද්දී මතක් වුනේ.
    උදයන්තිගේ බත් කන වීඩියෝ එක ලීක් කරපු මූත් මැරුණේ ඔය කිට්ටුව.
    මොකක් හරි පිල්ස් වගයක් ඕවඩොස් වෙලා.


    image.png
    මෙයත් නළුවෙක් නේද? :eek:
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    Leak kara eka nam dannwa bn... :D
    Mu pills gahala methana male kiyala danne ada ban :lol:

    ගෑණු ප්‍රශ්න තමයි මොනව කරන්නද 🫡

    Depression hadila suicide karagatta wage news ekak giya matakai

    වෙන්න ඇති කසාද දෙකම ෆේල් මතක විදියට.

    මෙයත් නළුවෙක් නේද? :eek:

    ඔව් ඔව් ඉස්සර නළුවෙක්.
     
    • Like
    Reactions: ndilshan1989

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Haha mekath pot ekak da https://goo.gl/maps/frXTGSj3eWWVUJMk6 :rolleyes: langin yanakota dakala tiyenawa mun openly boards ehema paaratama gahala tiyenawa rooms and spa services denawa kyala :rolleyes: danan hitiye na mekath pot ekak kyala but thread eka dakiddima hituna mekada danne na kyala aniwatte nisa.

    අනිවත්ත කියද්දී මතක් වුනේ.
    උදයන්තිගේ බත් කන වීඩියෝ එක ලීක් කරපු මූත් මැරුණේ ඔය කිට්ටුව.
    මොකක් හරි පිල්ස් වගයක් ඕවඩොස් වෙලා.


    image.png

    meya machan depressed wela hitiya after the divorce i think, pora appachi ekka hitiye anthima kaale suicide karaganna kalin. Duwa funeral ekata enakota hena podi afaik, pau itin e lamai.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    dan spa ekema godak thiyenava, rooms kiya kiya thiyena dan godai.
    issarath kihipa wathavak police raid karala thiyenava ban.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,663
    113
    34
    Hell
    අනිවත්ත ලස්සන පැත්තකි. මගේ එක්ස් හිටියෙ එහෙ කඳු වැඩියි අපහසු උනා.

    මුල්ගම්පොලන් පඩි පෙල නැගල අපි නංගිලා එනකන් බලන් හිටපු කාලේ 🥰


    AF1QipPNw8gMeozgwrQbauGk9CQCyAyniSNtbgv7puKW=w500-h500-k-no
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    අනිවත්ත කියද්දී මතක් වුනේ.
    උදයන්තිගේ බත් කන වීඩියෝ එක ලීක් කරපු මූත් මැරුණේ ඔය කිට්ටුව.
    මොකක් හරි පිල්ස් වගයක් ඕවඩොස් වෙලා.

    අනිවත්ත කියද්දී මතක් වුනේ.
    උදයන්තිගේ බත් කන වීඩියෝ එක ලීක් කරපු මූත් මැරුණේ ඔය කිට්ටුව.
    මොකක් හරි පිල්ස් වගයක් ඕවඩොස් වෙලා.


    image.png
    පක තමයි,,, මේ කියපු එකෙන් තෝ කියන එවා සත පහකට විශ්වාස කරන්ඩ බැ ,, කෝපි කඩෙ අබිලි0
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    පක තමයි,,, මේ කියපු එකෙන් තෝ කියන එවා සත පහකට විශ්වාස කරන්ඩ බැ ,, කෝපි කඩෙ අබිලි0
    යකෝ ඕකා මැරුණ දවස්වල මේකේ ත්‍රෙඩ් පවා ගියා.
    එහෙනම් උබ කියපන්කො ඒ වීඩියෝ එකේ කොල්ලගේ වොයිස් එකයි මුගේ වොයිස් එකයි එකවගේ නැද්ද කියලා.
    මූ ඕනිම නම් ටෙලි නාට්ටි 3,4ක ඉන්න ඇති. ඒත් මුට තිබ්බේ යුනික් වොයිස් එකක්. මූ සින්දු පවා කිව්වා.


    ආ උබලගේ ඉස්කෝලේ අයිය කෙනෙක් නේද 🤭
    ඒකතමයි මේ ලෙන්චිනාට රිදිලා තියෙන්නේ 🤭
    ape skole aiya kenek,, niwan suwa labewa
    මතකද මෙයාව.. පව් කියලත් හිතෙනවා.. ලීක් කරපු කොල්ලත් මලා... :( කර්මය පළිසන් දෙනවා..

    View attachment 161851
    මැරුණ කෙනෙකුට මෙහෙම කියනවා කියලා හිතන්න එපා,
    මෙයා නේද අර උදයන්ති බත් කන සීන් එක රෙකෝඩ් කරපු කොල්ලා,
    මම අහලා තියෙන්නේ එහෙමයි,
    එහෙම නෙමෙයි නම් දහස් වාරයක් සමාවෙන්න,
    නිවස් සුව ලැබේවා!
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka
    hodama tika

    මහනුවර අනිවත්ත හංසවිලා නැමැති නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බවට සැකකෙරෙන ජනප්‍රිය නිළි සනෝජා බිබිලේව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම නිවසේ විදුලි බිල්පත නිළි සනෝජා බිබිලේගේ නමට ඇති බවට හෙළිවීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වේ.
     
    Last edited: