Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනමතවිචාරණයක් එයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ජේ ආර් පප්පගෙ 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම ගැන කියන තිබුන හින්ද. මම ඒක පැහැදිළි කරන්නම් දැන් තියෙන තත්වයත් එක්ක සංසන්දනාත්මකව

1982 ජනාධිවතිවරණයෙදි රාජ්ය බලය අයුතු ලෙස යොදාගෙන විරුද්ධ පාක්ෂිකයන් මර්ධනයට ලක්කරත් ජේ ආර් දිනුවෙ 52.9ක ප්රතිශතයක්. එවන් තත්වයක් තුළ ආයෙමත් ඡන්දෙයකට ගියෙත් ජයග්රහණයක් ගත්තත් තියෙන විශාල බහුතර බලය (5/6) අභියෝගයට ලක්වෙන නිසා සදාචාර විරෝධි උපායක් යෙදුව ජනමත විචාරණයකින් තියෙන ආණ්ඩුව තව අවුරුදු 6කට දික්කරන්න.

හැබැයි එයා එහෙම කරේ 2/3 තිබුන නිසා 4 වන සංශෝධනය එකතු කරා. ඒකට ශ්රේෂ්ඨාධිකරණයටත් ගිහින් 3/4 බෙදුන තීන්දුවක් අරගෙන තමයි කරේ. මූලිකම දේ එහිදී පාර්ලිමේන්තුවේ වාර කාලය, යෝජිත පරිදී දිගු කර හැක්කේ (පාර්ලිමේන්තුවෙහිදී) විශේෂ බහුතරයක් (ඒ කියන්නෙ 2/3)සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුල ජනතාවගේ අනුමැතියට පාත්ර කිරීමෙනි.

එනම් ලාම්පු කලගෙඩි සෙල්ලම කියන්නෙ ජේ ආර් ලොක්ක නිකන් ගහෙන් ගෙඩි එන්න වගේ දාපු දෙයක් නෙමෙයි. 2/3 විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ගිහිපු ජනමත විචාරණයක්.

ඊට පස්සෙ මේ ලාම්පු කළගෙඩි සෙල්ලම තිබ්බ. එතකොට මැතිවරණය තිබුනෙ කොට්ඨාශ මට්ටමින්. මැතිවරණ කොට්ඨාශ 168න් 48ක් පරාද වුනා.. ඒ නිසා ඒ කොට්ඨාශ 48ට අතුරු මැතිවරණයක් තියන්න වුනා. අවාසනාවකට ඡන්ද බෙදීම නිසා ඒ 48න් වැඩි හරියක් යූ එන් පී දිනුව. මහජන එක්සත් පෙරමුණට එක ආසනයක් සහ නිදහස් පක්ෂෙට ආසන තුනක් ආව (රිචඩ් පතිරණයි අමරසිරි දෙඩංගොඩයි 1983දි පාර්ලිමේන්තු ආවෙ ඒ විදියට).

ඒ නිසා දැන් තියෙන තත්වයයි ලාම්පු කලගෙඩි සෙල්ලමයි සංසන්දනය කරල මෛත්රීට ජනමත විචාරණයක් හරහා ව්යවස්තාවේ provisions වලට පටහැනි ලෙස පාර්ලිමේන්තව විසිරුවන්න පුලුවන් කියන එක විහිළුවක්.

මෙරට ජනමත විඡාරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ම ලබා දී ඇත.

ජනරජයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, ජනතා පරමාධිපත්යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය මෙන්ම බුද්ධ ධර්මය සුරක්ෂාකිරීම යන ආණ්ඩුක්රම ව්යවස්ථාමය ප්රතිපාදනයන් ද, මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනෙන සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස මෙන්ම වදහිංසාවෙන් මිදීමේ නිදහස යන වගන්ති මෙන්ම ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දක්වාලන වගන්ති ද, සංශෝධනය කිරීම අනිවාර්ය ජනමත විචාරණයට විෂය වේ. තව ද, ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යම් පනත් කෙටුම්පතක් හෝ ජාතික වැදගත්කමක් ඇති කරුණක් ජනමත විචාරණයකට යොමු කළ හැකි ය.

යම් කරුණක් ජනමත විචාරණයකට යොමු කිරීමට ප්රථම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම අනිවාර්යතාවයකි.

ජනමත විචාරණයක් ජයග්රහණය කිරීම සඳහා

· ලියාපදිංචි මුළු ඡන්දදායකයන්ගෙන් 50% ඉක්මවූ බහුතරයක අනුමැතිය ලැබිය යුතුය. නැතිනම්

· ලියාපදිංචි සමස්ථ ඡන්ද දායකයන්ගෙන් 2/3ට අඩුවෙන් ඡන්දය භාවිත කර ඇත්නම් ලියාපදිංචි ඡන්ද සංඛ්යාවෙන් 1/3 අනුමැතිය ලැබිය යුතුය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පසුව ජනමත විචාරණයට යොමු කළ කරුණ ජනතාවගෙන් බහුතරය හිමිවීමෙන් නීතිගත වේ.

[QUOTE="waca, post: 24019495, member: 9491"] [SIZE="4"][COLOR="Blue"]මෙතන ජේ ආර් පප්පගෙ 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම ගැන කියන තිබුන හින්ද. මම ඒක පැහැදිළි කරන්නම් දැන් තියෙන තත්වයත් එක්ක සංසන්දනාත්මකව 1982 ජනාධිවතිවරණයෙදි රාජ්ය බලය අයුතු ලෙස යොදාගෙන විරුද්ධ පාක්ෂිකයන් මර්ධනයට ලක්කරත් ජේ ආර් දිනුවෙ 52.9ක ප්රතිශතයක්. එවන් තත්වයක් තුළ ආයෙමත් ඡන්දෙයකට ගියෙත් ජයග්රහණයක් ගත්තත් තියෙන විශාල බහුතර බලය (5/6) අභියෝගයට ලක්වෙන නිසා සදාචාර විරෝධි උපායක් යෙදුව ජනමත විචාරණයකින් තියෙන ආණ්ඩුව තව අවුරුදු 6කට දික්කරන්න. හැබැයි එයා එහෙම කරේ 2/3 තිබුන නිසා 4 වන සංශෝධනය එකතු කරා. ඒකට ශ්රේෂ්ඨාධිකරණයටත් ගිහින් 3/4 බෙදුන තීන්දුවක් අරගෙන තමයි කරේ. මූලිකම දේ එහිදී පාර්ලිමේන්තුවේ වාර කාලය, යෝජිත පරිදී දිගු කර හැක්කේ (පාර්ලිමේන්තුවෙහිදී)[B] විශේෂ බහුතරයක් (ඒ කියන්නෙ 2/3:cool:)[/B]සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුල ජනතාවගේ අනුමැතියට පාත්ර කිරීමෙනි. එනම් ලාම්පු කලගෙඩි සෙල්ලම කියන්නෙ ජේ ආර් ලොක්ක නිකන් ගහෙන් ගෙඩි එන්න වගේ දාපු දෙයක් නෙමෙයි. 2/3 විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ගිහිපු ජනමත විචාරණයක්. ඊට පස්සෙ මේ ලාම්පු කළගෙඩි සෙල්ලම තිබ්බ. එතකොට මැතිවරණය තිබුනෙ කොට්ඨාශ මට්ටමින්. මැතිවරණ කොට්ඨාශ [U][B]168න් 48ක් පරාද වුනා.[/B][/U]. ඒ නිසා ඒ කොට්ඨාශ 48ට අතුරු මැතිවරණයක් තියන්න වුනා. අවාසනාවකට ඡන්ද බෙදීම නිසා ඒ 48න් වැඩි හරියක් යූ එන් පී දිනුව. මහජන එක්සත් පෙරමුණට එක ආසනයක් සහ නිදහස් පක්ෂෙට ආසන තුනක් ආව (රිචඩ් පතිරණයි අමරසිරි දෙඩංගොඩයි 1983දි පාර්ලිමේන්තු ආවෙ ඒ විදියට). ඒ නිසා දැන් තියෙන තත්වයයි ලාම්පු කලගෙඩි සෙල්ලමයි සංසන්දනය කරල මෛත්රීට ජනමත විචාරණයක් හරහා ව්යවස්තාවේ provisions වලට පටහැනි ලෙස පාර්ලිමේන්තව විසිරුවන්න පුලුවන් කියන එක විහිළුවක්. මෙරට ජනමත විඡාරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ම ලබා දී ඇත. ජනරජයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, ජනතා පරමාධිපත්යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය මෙන්ම බුද්ධ ධර්මය සුරක්ෂාකිරීම යන ආණ්ඩුක්රම ව්යවස්ථාමය ප්රතිපාදනයන් ද, මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනෙන සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස මෙන්ම වදහිංසාවෙන් මිදීමේ නිදහස යන වගන්ති මෙන්ම ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දක්වාලන වගන්ති ද, සංශෝධනය කිරීම අනිවාර්ය ජනමත විචාරණයට විෂය වේ. තව ද, ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යම් පනත් කෙටුම්පතක් හෝ ජාතික වැදගත්කමක් ඇති කරුණක් ජනමත විචාරණයකට යොමු කළ හැකි ය. යම් කරුණක් ජනමත විචාරණයකට යොමු කිරීමට ප්රථම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම අනිවාර්යතාවයකි. ජනමත විචාරණයක් ජයග්රහණය කිරීම සඳහා · ලියාපදිංචි මුළු ඡන්දදායකයන්ගෙන් 50% ඉක්මවූ බහුතරයක අනුමැතිය ලැබිය යුතුය. නැතිනම් · ලියාපදිංචි සමස්ථ ඡන්ද දායකයන්ගෙන් 2/3ට අඩුවෙන් ඡන්දය භාවිත කර ඇත්නම් ලියාපදිංචි ඡන්ද සංඛ්යාවෙන් 1/3 අනුමැතිය ලැබිය යුතුය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පසුව ජනමත විචාරණයට යොමු කළ කරුණ ජනතාවගෙන් බහුතරය හිමිවීමෙන් නීතිගත වේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom