Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනමතවිචාරණයක් එයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

heta udeta mokak kiyaida danne naha

- https://sinhala.srilankamirror.com/news/16615-prasidant

ලක්ෂමන් යාපා කිව්වේ බොරු : රනිල්ට දෙන්නෑ කිව්වේ නෑ - ජනපති උපදේශක !

පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් පෙන්වූවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ජනාධිපති සිරිසේන පැවසූ බවට යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකයකු අවධාරණය කරයි.

මේ වන විට ජාතික මාධ්‍ය කිහිපයක news alert හරහා මේ බව ප්‍රචාරය වෙමින් පවතින බවත් සඳහන් කල ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති සිරිසේන පැවසූ කතාව ඉතා සූක්ෂමව විකෘති කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කර ඇති බවය.

ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා සඳහන් කරන ආකාරයට සන්ධාන නායකයින් සමග පැවති සාකච්ජාවේදී ජනාධිපති පවසා ඇත්තේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැති ධුරය ලබාදෙන බවය. එහිදී රනිල් වික්‍රමසිංහට බහුතරය ඇත්නම් කරන්නට දෙයක් නැති බවත් නමුත් තමන් අඛණ්ඩව රනිල් විරෝධී දේශපාලනයක නිරතවන බවද ජනාධිපති සිරිසේන පවසා ඇත. එසේම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමඟ ආණ්ඩු කිරීමට සූදානමක් ගැන වාර්තා වී ඇති බවත් ඊට තමන්ගේ විරෝධයක් නැති අතර ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට වත් තමන් කටයුතු නොකරන බවද සිරිසේන ජනාධිපති පවසා ඇත. එහෙත් ශ්‍රීලනිප ය පක්ෂයක් ලෙස රනිල් විරෝධී ප්රතිපත්තියක සිට ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බවද එහිදී ජනාධිපති අවධාරණය කර ඇත.

- https://newstube.lk/news/4745-2018-12-13-15-37-59

පරාජිත සිරිසේන රනිල් අගමැති ලෙස පිළිගනී.! ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටත් නව ආණ්ඩුවේ ඉඩක්

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයකු අප වෙත පවසා සිටියා.

එහෙත් තමන් එම ආණ්ඩුවේ කොටස් කාරයකු වීමට අදහස් නොකරන බවත් ශ්‍රීලනීපය පක්ෂයක් ලෙස ඊට හවුල් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවත් ඔහු පවසා සිටීනවා. එසේම තමන් රනිල් විරෝධී දේශපාලනයේ අඛන්ඩව යෙදෙන බවත් ඔහු පවසනවා.

එහෙත් ශ්‍රීලනිපයේ යම් කිසිවකු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එම ආණ්ඩුවට සහය දෙන්නෙ නම් ඊට ඉඩ ලබා දෙන බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගන්න බවත් ජනාධිපතිවරයා පැවසූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

- https://www.lankadaily.com/latestnews/item/10011-2018-12-13-ranil

[QUOTE="monson, post: 24020093, member: 30005"] [B][COLOR="Red"]heta udeta mokak kiyaida danne naha[/COLOR][/B] :lol: [IMG]https://i.postimg.cc/7hGp6vRY/slmirror.jpg[/IMG] - [url]https://sinhala.srilankamirror.com/news/16615-prasidant[/url] [B][SIZE="5"]ලක්ෂමන් යාපා කිව්වේ බොරු : රනිල්ට දෙන්නෑ කිව්වේ නෑ - ජනපති උපදේශක ![/SIZE][/B] [SIZE="4"]පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් පෙන්වූවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ජනාධිපති සිරිසේන පැවසූ බවට යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකයකු අවධාරණය කරයි. මේ වන විට ජාතික මාධ්‍ය කිහිපයක news alert හරහා මේ බව ප්‍රචාරය වෙමින් පවතින බවත් සඳහන් කල ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති සිරිසේන පැවසූ කතාව ඉතා සූක්ෂමව විකෘති කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කර ඇති බවය. ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා සඳහන් කරන ආකාරයට සන්ධාන නායකයින් සමග පැවති සාකච්ජාවේදී ජනාධිපති පවසා ඇත්තේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැති ධුරය ලබාදෙන බවය. එහිදී රනිල් වික්‍රමසිංහට බහුතරය ඇත්නම් කරන්නට දෙයක් නැති බවත් නමුත් තමන් අඛණ්ඩව රනිල් විරෝධී දේශපාලනයක නිරතවන බවද ජනාධිපති සිරිසේන පවසා ඇත. එසේම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමඟ ආණ්ඩු කිරීමට සූදානමක් ගැන වාර්තා වී ඇති බවත් ඊට තමන්ගේ විරෝධයක් නැති අතර ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට වත් තමන් කටයුතු නොකරන බවද සිරිසේන ජනාධිපති පවසා ඇත. එහෙත් ශ්‍රීලනිප ය පක්ෂයක් ලෙස රනිල් විරෝධී ප්රතිපත්තියක සිට ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බවද එහිදී ජනාධිපති අවධාරණය කර ඇත.[/SIZE] - [url]https://newstube.lk/news/4745-2018-12-13-15-37-59[/url] [B][SIZE="5"]පරාජිත සිරිසේන රනිල් අගමැති ලෙස පිළිගනී.! ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටත් නව ආණ්ඩුවේ ඉඩක්[/SIZE][/B] [SIZE="4"]පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයකු අප වෙත පවසා සිටියා. එහෙත් තමන් එම ආණ්ඩුවේ කොටස් කාරයකු වීමට අදහස් නොකරන බවත් ශ්‍රීලනීපය පක්ෂයක් ලෙස ඊට හවුල් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවත් ඔහු පවසා සිටීනවා. එසේම තමන් රනිල් විරෝධී දේශපාලනයේ අඛන්ඩව යෙදෙන බවත් ඔහු පවසනවා. එහෙත් ශ්‍රීලනිපයේ යම් කිසිවකු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එම ආණ්ඩුවට සහය දෙන්නෙ නම් ඊට ඉඩ ලබා දෙන බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගන්න බවත් ජනාධිපතිවරයා පැවසූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.[/SIZE] - [url]https://www.lankadaily.com/latestnews/item/10011-2018-12-13-ranil[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom