ජනමත විමසුම. ජූලී 27

ජන්දේ දී ඔබේ නායකයා ?

  • 1. අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    Votes: 55 64.7%
  • 2.රනිල් වික්‍රමසිංහ- ස්වාධීන

    Votes: 23 27.1%
  • 3.සජිත් ප්‍රේමදාස - ස.ජ.බ

    Votes: 4 4.7%
  • 4.විජේදාස රාජපක්ෂ - ස්වාධීන

    Votes: 1 1.2%
  • 5. සරත් පොන්සේකා - ස්වාධීන

    Votes: 0 0.0%
  • 6. ධම්මික පෙරේරා - පොහොට්ටුව

    Votes: 2 2.4%

  • Total voters
    85

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඔන්න රනිල් වික්‍රමසිංහ එනවා කියනවා දැන් පිටිය පැහැදිලි , අපි බලමු කිරියේ මතය
    ඔබේ මතය කියන්ඩලා...
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    මෙහෙම හිතලා බලන්න දූශිතයෝ හොරු මංකොල්ල කාරයෝ කලින් මහින්දට ප්ලග් වෙලා ඉදලා අයෙම රනිල්ට සෙට් උනේ රටට සෙතක් කරන්නද උන්ට ආයෙම හොරා කන්නද අද දැක්ක නිවුස් එකක් ගාල්ලේ ගිහින් රනිල්ට සපෝර්ට් එකට මහින්දානන්ද,රත්තරන් චාමර සම්පත් එහෙම
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    මෙහෙම හිතලා බලන්න දූශිතයෝ හොරු මංකොල්ල කාරයෝ කලින් මහින්දට ප්ලග් වෙලා ඉදලා අයෙම රනිල්ට සෙට් උනේ රටට සෙතක් කරන්නද උන්ට ආයෙම හොරා කන්නද අද දැක්ක නිවුස් එකක් ගාල්ලේ ගිහින් රනිල්ට සපෝර්ට් එකට මහින්දානන්ද,රත්තරන් චාමර සම්පත් එහෙම
    Ow eth un I langa chandedi gedara yawanna oni
     
    • Haha
    Reactions: Honey Bunch

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    eka parak kiwwane oi

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ


    aye ahanna epaa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    eka parak kiwwane oi

    රනිල් වික්‍රමසිංහ- ස්වාධීන

    රනිල් වික්‍රමසිංහ- ස්වාධීන

    රනිල් වික්‍රමසිංහ- ස්වාධීන

    aye ahanna epaa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    ranila pohottuwata pucata payin gahala dekata kadapu ekama ati matanm uta vote karanna.
    එහෙම ගැහුවේ නෑ .ඌ රාජපක්ෂලා පැත්තකින් තියල ජනාදිපතිවරනයට එන එක කරන්නේ. උන් එක්ක ආවොත් ඌට එන්න තියන චන්ද නැතිවෙනවා. ඔය අභ්‍යන්තර ගැටුම්, ගුටි බැට , බැසිල්ගේ ඉල්ලීම් කොන්දේසි ඔක්කොම් නාට්ටි බන්. .
     
    • Wow
    Reactions: kasunkaru

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,941
    113
    දෙහිවල
    eka parak kiwwane oi

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ


    aye ahanna epaa
    කැට තියලා කියන්නෙ උබ රියල් ගුපියෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    eka parak kiwwane oi

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ


    aye ahanna epaa
    Aග්ගලා Kන් Dඕං පුතා
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    eka parak kiwwane oi

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ

    අනුර කුමාර දීසානායක- ජා.ජ.බ


    aye ahanna epaa
    boru kiyanna epa bawwo :LOL:
     
    • Sad
    Reactions: Solo Rider