ජනරාල් අවු 30 තස්තවාදය ඉවරයි

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ජනරාල් අවු 30 තස්තවාදය ඉවරයි

    අවු 30 තස්තවාදය ඉවරයි දැන් සැවොම සාමයෙන් ඉන්නවා කොලබ බෝමිබ පිපිරෙන්නෙත් නැත :love::love::love:


    ඔබ වීර වරයෙක උවත් රට පාවා දෙන ඵක හරිද

    ඵමගින් ඇතිවන විපාකය ඔයාල මදක් සිතන්න


    බෝමිබයට මිසයිලයට උන්ඩයට යූ ඵන් පී සන්දානය ජේ වී පී ආගමි ජාති කිසිවක් වැඩක් නැත


    ඉරාකය ඇප්ගනිස්තානය යේමනය ගැන මදක් සිතන්න සුද්දන්ට ඔින අවුල්උනු රටවල් වලට පැන දේපල සූරා කන්න නොවෙිද