ජනවාරි 1 වැනිදා සිට ත්‍රිරෝද රථ වලට එන නීතිය

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජනවාරි 2 අපි නකමුරාට හිනාවෙන්න පටන්ගන්න දවස🤗
    එහෙම නම් මෙහෙම අරන් තියාගන්න ඕනා. නැත්තන් පස්සේ මැකුවොත්.

    කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය ලබන වසරේ (2022) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මෙම නියෝගය 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් මට්ටමින් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අනුව ජනවාරි 01 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේ කුලී සේවාවල නිරත සියලුම ත්‍රිරෝද මීටර් සවිකිරීම අනිවාර්ය බවත් මීටර් නොමැතිව ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නෛතික පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් අරුණ,ට ඊයේ පැවැසීය.
    මේ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ජනවාරි 15 වැනිදාට පෙරත්, දකුණු පළාතේ ත්‍රිරෝද රථ පෙබරවාරි 15 වැනිදාට පෙරත්, වයඹ පළාතේ ත්‍රිරෝද රථ මාර්තු 15 වැනිදාට පෙරත්, මධ්‍යම පළාතේ ත්‍රිරෝද රථ අප්‍රේල් 15 වනදාට පෙරත්, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වල ත්‍රිරෝද රථ මැයි 15 වැනිදාට පෙරත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රිරෝද රථ ජූනි 15 වැනිදාට පෙරත් මීටර් සවිකර ගත යුතුව ඇති අතර එම දිනවලින් පසු මාර්ගයට එක්කරන කුලී ත්‍රිරෝද රථවලට එරෙහිව පොලිසිය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ලේකම්වරයා කීවේය.

    මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් මීටර් සවිකර ඇත්තේ ත්‍රිරෝද රථ ලක්ෂ දෙකක පමණක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ටී.ආර්.ආර්. පල්ලි අරුණ,ට ඊයේ (08 වැනිදා) පැවැසීය. එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් ත්‍රිරෝද රථ ලක්ෂ හතකට වැඩි සංඛ්‍යාවක් කුලී සේවාවන්වල නිරත බවත් මීටර් සවිකරගනිමින් සාධාරණ ගාස්තුවකට මගීන් ප්‍රවාහනය කළයුතු බවත් හෙතෙම කීවේය.
     
    • Love
    Reactions: topkollek

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හොද වැඩක්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    කොලඹනම් නගින්නෙම මීටර් බලලා නැත්නම් ගාන කතාකරලා.
    කලුතර මීටර් ඇත්තෙම නැ. අඩුම 100ය
    සාදාරන් ත්‍රීවිල් කාරයො ඔනේතරම්
     
    • Like
    Reactions: NRTG

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය ලබන වසරේ (2022) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මෙම නියෝගය 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් මට්ටමින් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අනුව ජනවාරි 01 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේ කුලී සේවාවල නිරත සියලුම ත්‍රිරෝද මීටර් සවිකිරීම අනිවාර්ය බවත් මීටර් නොමැතිව ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නෛතික පියවර ගන්නැයි පොලිසියට උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් අරුණ,ට ඊයේ පැවැසීය.
    මේ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ජනවාරි 15 වැනිදාට පෙරත්, දකුණු පළාතේ ත්‍රිරෝද රථ පෙබරවාරි 15 වැනිදාට පෙරත්, වයඹ පළාතේ ත්‍රිරෝද රථ මාර්තු 15 වැනිදාට පෙරත්, මධ්‍යම පළාතේ ත්‍රිරෝද රථ අප්‍රේල් 15 වනදාට පෙරත්, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වල ත්‍රිරෝද රථ මැයි 15 වැනිදාට පෙරත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රිරෝද රථ ජූනි 15 වැනිදාට පෙරත් මීටර් සවිකර ගත යුතුව ඇති අතර එම දිනවලින් පසු මාර්ගයට එක්කරන කුලී ත්‍රිරෝද රථවලට එරෙහිව පොලිසිය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ලේකම්වරයා කීවේය.

    මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් මීටර් සවිකර ඇත්තේ ත්‍රිරෝද රථ ලක්ෂ දෙකක පමණක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ටී.ආර්.ආර්. පල්ලි අරුණ,ට ඊයේ (08 වැනිදා) පැවැසීය. එකොළොස් ලක්ෂ හැත්තෑ පන්දහසක් අතරින් ත්‍රිරෝද රථ ලක්ෂ හතකට වැඩි සංඛ්‍යාවක් කුලී සේවාවන්වල නිරත බවත් මීටර් සවිකරගනිමින් සාධාරණ ගාස්තුවකට මගීන් ප්‍රවාහනය කළයුතු බවත් හෙතෙම කීවේය.
    hora meter danawa bn. mn gedara idan three wheel eke giye Rs350 una KM 7 withara. aye enakota gall face eke thiyana stand eke three wheel ekakata nega liberty plaza lagatama enakota Rs450 penna. mn nawathana kiyala benala awa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    කරනවනං හොඳයි. ඕක කී පාරක් කරාද?
    නීතිය දාපු කාලෙ, කොළඹනං මිනිස්සු මීටර් නැත්තං නගින්නෙ නෑ. ටික දොහක් ගිහින් මීටර් උෂ්නෙ බහිනකොට මීටර් තිබුණත් වැඩ කරන්නෙ නෑ.