මචං මම බැලුවේ phone එකක් ගන්න. Call කරද්දී කියලා තියෙන්නේ TRCSL register කරපු නැති ෆෝන් වල ගණන්. ගන්න giyhama තමා කියන්නේ sir මේවා register කරපු නැති ඒව. Register කරපු ඒව 30k විතර වැඩි කියලා. TRCSL එකට call කරහම කියනවා gazette එක ආපු ගමන් phone එකට දාන sim එක වැඩ කරන්නේ නැතුව යනවා කියලා. මං කිව්වා personally register කරන්නත් බැලූ ලංකාවේ shop එකෙන් ගත්ත එකක්. Shop එකම register කරන්න ඕනෙලු
මොකද්ද සිංහල්ලු කරන්නේ
මොකද්ද සිංහල්ලු කරන්නේ
