ජනවාරි 8 සුබ කාටද?
ජනවාරි 8 පක්ෂියා රජ වේ - මහින්දට ජය වේ...
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2015 ජනවාරි 08
දාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම කේන්ද්‍රයට
අනුව එතුමා ඉපදී ඇත්තේ, අස්විද නැකතිනි. මැතිවරණය
පැවැත්වෙන ජනවාරි 08 දා පවතින්නේද බුධ ග්‍රහයාට
අයිති අස්ලිස නැකතයි. එදිනට පක්ෂියා භේරුණ්ඩ පක්ෂියාය.
මැතිවරණය ආරම්භ වන මොහොතේ එම පක්ෂියා රජ වී සිටී.
පුර තියවක තිථිය යෙදෙන මෙදින බ්‍රහස්පතින්දා දිනයකි.
ජ්‍යෙතිෂයේ නැකැත් කොටස් තුනකට බෙදේ. ඒ අකුල,
කුලාකුල සහ කුල වශයෙනි. අකුල නැකතක් සමඟ පුර තියවක
තිථිය යෙදුනොත් “ සටනට එළඹෙන රජුට ජය අත්වේ ” යන
ප්‍රථිපලය ලැබෙන බව පුරාණ ජ්‍යෙතිෂ
පූර්වාචාරීන්ගේ මතයයි.
ඒ මතයට අනුවද මහින්ද උඩින්ම දිනුම්ය.

Last edited:

satan bless you