ජනවාරි8_වරද_නෑවත_නොකරමු

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජනවාරි8_වරද_නෑවත_නොකරමු

    සින්හල ජාතියට, බුද්දාගමට වෙන විනාශය පේනවද? තොරනක් හදන්න දෙන්නේ නෑ හම්බයන්ට රිදෙනවා කියලා, අද වික්ටරි ඩේ පෑරේඩ් එක නෑ උතුරේ දෙමලුන්ට රිදෙනවා කියලා ඒත් උන් එහේ මුල්ලේවයික්කාල් වල උන්ගේ එක සමරනවා, දෙසෑම්බර් 26 මහ විරු දිනේ සමරනවා. ජාතික ගීය දෙමලෙන් කියනවා, කොටියා යුද්ද කරලා ඉල්ලපු දේ අද විග්නේශ්වරන් ප්‍රසිද්දියේ ඉල්ලනවා වෙනම රාජ්යක්... උතුරේ ආමි කෑම්ප් ටික අයින් කරලා උන්ගේ රාජ්ජෙත් දෑන් දීලා ඉවරයි.

    සින්හලයාට බෞද්දයාට වඩා හම්බයාට දෙමලාට තෑන හම්බවෙලා, සින්හලයෙක්ගේ චන්දයක් ගන්න බෑරි හම්බයාට දෙමලාට ඉල්ලන ඕන දෙයක් දෙන කොන්දක් නෑති නිවට සිරිසේන, කොටියට රට ලියලා දින්න රනිල්. ඉතිහාවේ කවදාවත්ම නෑති තරමට සින්හලායා බලු වෙලා.. පොඩ්ඩක් ඈස් ඈරලා බලපල්ල... උබලා තවත් යහපාලනේ කිය කිය නෑති කරන්නේ කවදහරි උබලාගේ දරුවන්ට අදහන්න තියෙන ආගම, ආඩම්බරෙන් කියන්න පුලුවන් සින්හල ජාතිය.

    රටක ජාතියක පිරිහීම පටන්ගන්නේ නායකයා පෙන්දෙක් වෙච්ච දවසට, මේ රට පිරිහෙන්න පටන් අරන් ඉවරයි. සින්හල ජාතිය සුලු ජාතියක් වෙන දවස, පන්සිල් ටිකක් ගන්න පන්සලක් නෑතිවෙන දවස වෑඩි ඈතක නෙමෙයි.

    මමත් එද මුන්ට දුන්නේ චන්දේ, මට බය කවදහරි මගේ ලමයි මට ශාප කරයිද කියලා.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Mokadda thorane scene eka??
    18519749_1504734619545593_9200373360790570228_n.jpg
     

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Hena wadinawa machan..

    Mokada ubala wage un karapu de nisa me rata me thanata genna le, jivitha dunnu godak aya innawa.. ubalage as deka issaraha tibba de dakke na.. e nisa dan, heta aniddama ape mul jathiyama vidawanawa.. edata e wenasata garu karanna un na..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "
    ජනවාරි8_වරද_නෑවත_නොකරමු"

    මහින්දව හිර කරලා විදුලි පුටුවේ තිබ්බේ නැති එක නෙමේනේ ???
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පොස්ට් එක දාලා තියෙන්නේ එතකොට මයිත්‍රිට චන්දෙ දීපු එවුන්ද බන් :baffled::baffled::baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මචන් මහින්ද හිටියනම් ත්‍රෙඩ් දාලා තියෙන ඒවා කියලා සුවර්ද ? සිස්ටම් වෙනසක් කියන්නේ ..... දොගොල්ලොන්ගෙන් කවුරු කලත් වෙන්නේ නැහැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1645919
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    "
    ජනවාරි8_වරද_නෑවත_නොකරමු"

    මහින්දව හිර කරලා විදුලි පුටුවේ තිබ්බේ නැති එක නෙමේනේ ???

    මේ පොස්ට් එක දාලා තියෙන්නේ එතකොට මයිත්‍රිට චන්දෙ දීපු එවුන්ද බන් :baffled::baffled::baffled::baffled:


    :lol::lol::lol:

    Ayi ban Weerawansa wat katha kale natte me gena? Mama hituwe miniha wat katha karai kiyala.. serama ekai.. :baffled::baffled::baffled:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හෙම්බිරිස්සවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගත්තා. එච්චරයි කියන්න තියෙන්නේ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බය නැතුව ජීවත් වෙයල්ල. ආයෙ වැරදි කරන්න ඉඩ තියන්නෙ නෑ මේ අය.:P:rofl:
    [ජන්ද තියන්නෙ නෑ බන් උඹල වරද්දන නිසා................................]
    :lol: