ජනවාරි_08_කෝටි_05ක්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ජනවාරි_08_කෝටි_05ක්

උදම් රැළක් සේ නැගී නැගී යදම් බිඳින්නට එන්න.. පැතුම් මහෝඝෙක බැඳී බැඳී උතුම් අත්වැලක් වෙන්න..:baffled::baffled::lol::lol::lol::lol:





maithripala-sirisena-620x3601.jpg



ලබන ජනවාරි 08 වැනි දිනට යෙදෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පදවිප‍්‍රාප්ත උත්සවය වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් ජනාධිපති කාර්යාලය විසින් ඇස්තමේන්තු කර තිබේ.

:eek::eek::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool:
 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් හොරකම් දූෂණ නෑ, ඒ ඉතිරි වුන සල්ලි වලින් තමා ඕක කරනවා ඇත්තේ.
    :baffled::baffled::baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න බලපන් ඔක් නවත්වලා ටෝක් එකක් දෙනවා ලක්ෂ 500ක් ඉතුරු කළා කියලා..
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ වුනාය කියපු බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයට මොකද වුනේ ඇත්තටම?