මේ රට කාපු පොන්සිරාට සාප වේවා!!!!
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 14, 2017 #21 මේ රට කාපු පොන්සිරාට සාප වේවා!!!!
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 18, 2017 #23 පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....තව මාස 10 ක් කොහොම බලන් ඉන්නද බං?
roki123 Well-known member Jul 18, 2016 2,479 168 63 ලෝකේ වටේ Jan 18, 2017 #24 Ponna ballo rata kanawa
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 19, 2017 #26 ලක්ෂ 62 ක් ඉල්ලපු වෙනස ඩො...
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Jan 19, 2017 #27 ȜMA X;21151172 said: Click to expand...
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 20, 2017 #29 roki123 said: Ponna ballo rata kanawa Click to expand... කනවා නෙමෙයි, කාගෙන කාගෙන යනවා..
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 21, 2017 #31 ඉජුහු වේස unp හැත්ත, ජේසු ජීවමානයි, රනිල් හොරා, වේස බයි අදෝනා, සුබාරංචි
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 23, 2017 #32 සමලිංගික කටයුතු යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ ඇතැමුන් සමලිංගිකයන් වන්නේ මොළයේ ඇති වෙනසක් නිසා බවයි. යුක්ති යුක්ත කරන්නන්ට අනුව ඇතැමුන්ගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් විරුද්ධ ලිංගිකයන් වන අතර තවත් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් සමලිංගිකයන් වනවා. මේ යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ මොළය සකස් වී ඇති ආකාරය අනුව සමලිංගිකයන් කටයුතු කරන නිසා එසේ කිරීම වරදක් හෝ විකෘතියක් හෝ නොවන බවයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවයි. මේ එකක්වත් කෙටියෙන් සාකච්ඡා කරන්න බැහැ. එමෙන් ම ඒ ප්‍රශ්න අතර සම්බන්ධකම් ද තිබෙනවා. එහෙත් එයට කලින් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. එකිනෙකාගේ මොළ වෙනස් ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? එයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මොළය පැත්තකින් තබන්න. කලකට පෙර 1980 දෙසැම්බර් 12 වැනි දා බටහිර විද්‍යාවේ ප්‍රධාන ම සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක මොළය යන අවයවය නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනා ගැනීම පිළිබඳ විස්තරයක් පළ වූවා. මා දන්නේ නැහැ ඔහු කවර වර්ගයක ලිංගිකත්වයක් තිබූ අයකු ද කියා. අගමැති කාර්යාලයට හෝ විදේශ අමාත්‍යාංශයට හෝ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ මෙරට සිටින විවිධ විද්‍යාඥයන්ට හෝ ඒ ගැන සොයා බැලිය හැකියි. අපේ අවයව ඒ ඒ ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව එහි දී දෙමව්පියන් ගැන ජාන ගැන ඩී එන් ඒ ගැන කතා කරාවි. ප්රශ්නය වන්නේ ඒ දෙන පිළිතුරුවලට හේතු කවරේ ද යන්නයි. අප හේතු අසන්නේ බටහිරයන් හේතු ගැන කතා කරන නිසා. බටහිර විද්‍යාව පදනම් වන්නේ ද්‍රව්‍යවාදී දර්ශනයක් මත. ඔවුන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්රපංචයක්. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුන් මනස මොළයට ඌනනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. අර ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනාගත් අයට මනසක් නැද්ද? මනස මොළයට (ද්‍රව්‍යයට) ඌනනය වන්නේ නම් අපේ ක්‍රියාකාරකම් ගැන අප වග කියන්නේ නැත් ද? අප ක්‍රියා කරනවා යන්න ම තේරුමක් නැති ප්‍රකාශයක් ද? මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නම් මනසත් ද්‍රව්‍යවාදී වෙනවා. එවිට මනස කියන්නේ බාහිරව හා අභ්‍යන්තර ව මොළයට ඇති කරන සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාර පමණයි. මෙහි බටහිර දර්ශනය අනුව සංජානන මනසෙන් ස්වායත්තයි. එවිට සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාරත් මනසෙන් ස්වායත්තයි. කෙටියෙන් කියන්නේ නම් ද්‍රව්‍යයෙන් තොර මනසක් ඇත්තේ නැහැ. මෙය මනස යනු මනසේ ම නිර්මාණයක් යන්න සමග පටළවා ගන්න එපා. මනස යනු මොළයේ ප්‍රතිචාර නම් චේතනා ද මොළයේ ප්‍රතිචාර පමණයි. සමලිංගික ක්‍රියා යුක්ති යුක්ත කරන්නන්ට අනුව සමලිංගකයන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ මනස සකස් වී ඇති ආකාරය නිසයි. ඒ ක්‍රියා ඔවුන්ට උත්පත්තියෙන් ම ලැබී තිබෙනවා. එබැවින් එවැනි ක්‍රියාවලට දඬුවම් දීම, ඒවා අපරාධ ලෙස සැළකීම වැරදි බවයි ඒ ක්‍රියා යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ. මේ තර්කය ද්‍රව්‍යවාදීයි. සමලිංගික ක්‍රියා අපරාධ ගණයේ ලා සැළකිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ. මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා. එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද? මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. https://www1.kalaya.org
සමලිංගික කටයුතු යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ ඇතැමුන් සමලිංගිකයන් වන්නේ මොළයේ ඇති වෙනසක් නිසා බවයි. යුක්ති යුක්ත කරන්නන්ට අනුව ඇතැමුන්ගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් විරුද්ධ ලිංගිකයන් වන අතර තවත් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් සමලිංගිකයන් වනවා. මේ යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ මොළය සකස් වී ඇති ආකාරය අනුව සමලිංගිකයන් කටයුතු කරන නිසා එසේ කිරීම වරදක් හෝ විකෘතියක් හෝ නොවන බවයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවයි. මේ එකක්වත් කෙටියෙන් සාකච්ඡා කරන්න බැහැ. එමෙන් ම ඒ ප්‍රශ්න අතර සම්බන්ධකම් ද තිබෙනවා. එහෙත් එයට කලින් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. එකිනෙකාගේ මොළ වෙනස් ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? එයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මොළය පැත්තකින් තබන්න. කලකට පෙර 1980 දෙසැම්බර් 12 වැනි දා බටහිර විද්‍යාවේ ප්‍රධාන ම සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක මොළය යන අවයවය නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනා ගැනීම පිළිබඳ විස්තරයක් පළ වූවා. මා දන්නේ නැහැ ඔහු කවර වර්ගයක ලිංගිකත්වයක් තිබූ අයකු ද කියා. අගමැති කාර්යාලයට හෝ විදේශ අමාත්‍යාංශයට හෝ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ මෙරට සිටින විවිධ විද්‍යාඥයන්ට හෝ ඒ ගැන සොයා බැලිය හැකියි. අපේ අවයව ඒ ඒ ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව එහි දී දෙමව්පියන් ගැන ජාන ගැන ඩී එන් ඒ ගැන කතා කරාවි. ප්රශ්නය වන්නේ ඒ දෙන පිළිතුරුවලට හේතු කවරේ ද යන්නයි. අප හේතු අසන්නේ බටහිරයන් හේතු ගැන කතා කරන නිසා. බටහිර විද්‍යාව පදනම් වන්නේ ද්‍රව්‍යවාදී දර්ශනයක් මත. ඔවුන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්රපංචයක්. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුන් මනස මොළයට ඌනනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. අර ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනාගත් අයට මනසක් නැද්ද? මනස මොළයට (ද්‍රව්‍යයට) ඌනනය වන්නේ නම් අපේ ක්‍රියාකාරකම් ගැන අප වග කියන්නේ නැත් ද? අප ක්‍රියා කරනවා යන්න ම තේරුමක් නැති ප්‍රකාශයක් ද? මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නම් මනසත් ද්‍රව්‍යවාදී වෙනවා. එවිට මනස කියන්නේ බාහිරව හා අභ්‍යන්තර ව මොළයට ඇති කරන සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාර පමණයි. මෙහි බටහිර දර්ශනය අනුව සංජානන මනසෙන් ස්වායත්තයි. එවිට සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාරත් මනසෙන් ස්වායත්තයි. කෙටියෙන් කියන්නේ නම් ද්‍රව්‍යයෙන් තොර මනසක් ඇත්තේ නැහැ. මෙය මනස යනු මනසේ ම නිර්මාණයක් යන්න සමග පටළවා ගන්න එපා. මනස යනු මොළයේ ප්‍රතිචාර නම් චේතනා ද මොළයේ ප්‍රතිචාර පමණයි. සමලිංගික ක්‍රියා යුක්ති යුක්ත කරන්නන්ට අනුව සමලිංගකයන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ මනස සකස් වී ඇති ආකාරය නිසයි. ඒ ක්‍රියා ඔවුන්ට උත්පත්තියෙන් ම ලැබී තිබෙනවා. එබැවින් එවැනි ක්‍රියාවලට දඬුවම් දීම, ඒවා අපරාධ ලෙස සැළකීම වැරදි බවයි ඒ ක්‍රියා යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ. මේ තර්කය ද්‍රව්‍යවාදීයි. සමලිංගික ක්‍රියා අපරාධ ගණයේ ලා සැළකිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ. මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා. එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද? මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. https://www1.kalaya.org
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Apr 11, 2017 #33 1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක් යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක් රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක් පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ. 2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක් බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත. 3. බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක් තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක් සිදු කර ඇත. 4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක් රුපියල් බිලියන 141 ක්ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත. 5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක් (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත. 6. කොළඹ -පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5 ක් පමණ වටිනා ඉඩමක් චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත. ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක් ලෙසද විදහා දැක්විය හැක. http://www.divaina.com/2017/04/02/politics02.html 2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට? 2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක් යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක් රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක් පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ. 2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක් බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත. 3. බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක් තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක් සිදු කර ඇත. 4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක් රුපියල් බිලියන 141 ක්ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත. 5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක් (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත. 6. කොළඹ -පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5 ක් පමණ වටිනා ඉඩමක් චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත. ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක් ලෙසද විදහා දැක්විය හැක. http://www.divaina.com/2017/04/02/politics02.html 2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට? 2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...