ජන්ජාලේ මුදල් (Internet $)
ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන විවධ ක්‍රම අනුගමනය කර හෙම්බත් වී සිටින්නෙක්ද
එසේනම් මෙය ඔබට මහගු අස්වැසිල්ලක් වනු නොඅනුමානය
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකි වඩාත් කාර්යක්ෂම සහ විශ්වාසදායී ක්‍රමය පිලිබඳව සහ එහි ඔබට සාරථකව මුදල් ඉපයීමට හැක්කේ කෙලෙසද යන කරුනු මෙම ලිපියෙහි පියවරෙන් පියවර දක්වා ඇත 
මෙම ක්‍රමය සඳහා මුලින්ම ඔබ etoro එකේ account එකක් තනාගත යුතුය. මෙම link එක click කිරීමෙන් ඔබට ඒ සඳහා ඉඩ ලබාදෙන පහත රූපයේ සඳහන් වෙබ් පිටුවට (1 රූපය) ඔබව රැගෙන යනු ඇත.
1 රූපය
මෙම fields වල ඔබගේ නිවැරදි තොරතුරු සඳහන් කර අංක 1 හා 2 check boxes click කිරීමෙන් අනතුරුව අංක 3 සඳහන් "start now" button එක click කරන්න. එවිට ඔබට පහතින් දැක්වෙන වෙබ් පිටුව (2 රූපය) දර්ෂණය වනු ඇත.
2 රූපය
සැයු: මෙහි කිසිවිටෙකත් වැරදි තොරතුරු සඳහන් නොකල යුතු අතර එසේ කලහොත් ඔබ ඉපයූ මුදල් ආපසු ලබාගැනීමේදී (withdraw) කිරීමේදී සහ විවිධ අවස්ථා වලදී ඔබගේ සත්‍යතාව පරීක්ෂා කිරීමට අසන පැන වලදී යම් යම් ගැටලු පැනනැගිය හැක. තවද මෙහි 3වන සහ 4වන fields වල ඇති username සහ password කිසිවිටෙක අමතක නොකරන්න. මන්දයත් ඔබගේ account එකට පිවිසීම සඳහා මෙය පසුවට අවශ්‍ය වනු ඇත.
etoro වල මුදල් ඉපයීම සඳහා එහි trade කල යුතුය. trade කිරීම යනු කුමක්දැයි අවබෝධ කරගැනීමට දැන් දර්ෂණය වන වෙබ් පිටුවේ "web trader" button එක(2 රූපයේ අංක 1) click කරන්න. web trader platform එක load වීමට මඳ වේලාවක් ගතවන අතර ඔබට පහත 3 රූපයේ සඳහන් වෙබ් පිටුව දර්ෂණය වී මඳකින් ස්වයංක්‍රීයව redirect වනු ඇත (මෙහිදී username සහ password විමසුවහොත් ඒවා ලබාදී නැවත login වන්න).
3 රූපය
එවිට දර්ෂණය වන වෙබ් පිටුව පහත 4 රූපයේ දැක්වේ. මෙය ඔබට මුදල් උපයාගැනීම සඳහා real trading පහසුකම ලබාදෙන වෙබ් පිටුවයි.
4 රූපය
trade කිරීම සම්භන්ධව අධ්‍යයනය කිරීමට සහ මූලික අවබෝධයක් ලබාගැනීමට practice trading වෙබ් පිටුවට පිවිසීමෙන් හැකිය. ඒ සඳහා දැන් දර්ෂණය වන වෙබ් පටුවේ (4 රූපය) switch to practice trading (4 රූපයේ අංක 1) click කරන්න. එවිට ඔබට පහත 5 රූපයේ දැක්වෙන වෙබ් පිටුව දර්ෂණය වී ස්වයංක්‍රීයව redirect වනු ඇත (මෙහිදී username සහ password විමසුවහොත් ඒවා ලබාදී නැවත login වන්න).
5 රූපය
දැන් ඔබ පිවිස සිටින්නේ 6 රූපයේ සඳහන් practice trading වෙබ් පිටුවටයි.
6 රූපය
මෙහි සැබැවින් මුදල් ඉපයීමක් සිදුකල නොහැකි අතර etoro මඟින් ලබාදෙන $10000.00 ක අතාත්වික මුදල් භාවිතය කර etoro වල trade කර මුදල් ඉපයීම අධ්‍යයනය කිරීම පමණක් සිදුකල හැක.
etoro වල මුදල් උපයන්නේ කෙසේද?
etoro වල මුදල් උපදවිය හැකි ක්‍රම 2කි.
උදාහරනයක් වශයෙන් EUR/USD buying rate එක 1.2246 වන විට අපි buy කලහොත් එහි Selling rate එක 1.2247ට ඉහල ගිය විට pip 1ක ලාභයක් ලැබේ. එනමුත් එහි Selling rate එක 1.2245ට පහල බැසීමක් සිදුවුවහොත් pip 1ක පාඩුවක් සිදුවේ. මෙහිදී pip 1කදී සිදුවන ලාභය හෝ පාඩුව මුදල් වශයෙන් ගනන් බැලූ විට, එය අප trade කිරීමේදී ආයෝජනය කරන මුදල හා තවත් සාධක කිහිපයක් මත රදා පවතී. මේ පිළිබදව වැඩිදුර අධ්‍යයනය කිරීමට EUR/USD buying rate එක 1.2246දී buy කර බලමු. ඒ සඳහා ඉහත 6 රූපයේ අංක 1 ලෙස දක්වා ඇති "B" සහ 1.2246 (buying rate) සඳහන් button එක click කරන්න. එවිට පහත 7 රූපයේ සඳහන් pop up එක දර්ශණයවේ.
7 රූපය
මෙහි trade කරන මුදල සහ අනෙකුත් සකසුම් සඳහා fields කිහිපයක් ඇත.
open කරනලද trades වල තොරතුරු 8 රූපයේ අංක 1 ස්ථානයේ දිස්වේ.
8 රූපය
pip 1කින් අත්වන ලාභය හෝ අලාභය ගණනය කරීම.
leverage x10 යටතේ $100ක් trade කල විට
trade කරන සම්පූර්ණ මුදල = $100 x 10
= $1000
pip 1ක් යනු මුදලින් 0.0001 කි
එවිට,
pip 1කින් අත්වන ලාභය හෝ අලාභය = $1000 x 0.0001
= $0.1
දැන් ඔබට forex trading සම්භන්ධව හොඳ අවභෝධයක් ඇතිබව සිතමි.
දැන් ඔබට real trading වල මුදල් ඉපයීමට හැකිය. ඒ සඳහා funds add කල යුතුය. funds add කිරීමට 2 රූපයේ අංක 2 button එක click කල යුතුය. එවිට ඔබට 9 රූපයේ දැක්වෙන pop up එක දිස්වනු ඇත. එහි අංක 1න් දැක්වෙන Add Funds click කරන්න. මෙහිදී ඔබට අවම වශයෙන් $50ක මුදලක් add කිරීමට අවස්ථාව ඇති අතර. $100ක මුදලක් add කිරීමෙන් ඔබට $50ක bonus එකක් හිමිවනු ඇත. එබැවින් $100ක මුදලක් add කිරීම ඔබට බෙහෙවින් ලාභදායී වනු ඇත.
ඉන්පසු real trading වල ඉහත සඳහන් කලපරිදි trade කරන්න.
9 රූපය
ඔබට ජය!
© Copyright 2012, websLK. All rights reserved.

- Buy
- Sell
උදාහරනයක් වශයෙන් EUR/USD buying rate එක 1.2246 වන විට අපි buy කලහොත් එහි Selling rate එක 1.2247ට ඉහල ගිය විට pip 1ක ලාභයක් ලැබේ. එනමුත් එහි Selling rate එක 1.2245ට පහල බැසීමක් සිදුවුවහොත් pip 1ක පාඩුවක් සිදුවේ. මෙහිදී pip 1කදී සිදුවන ලාභය හෝ පාඩුව මුදල් වශයෙන් ගනන් බැලූ විට, එය අප trade කිරීමේදී ආයෝජනය කරන මුදල හා තවත් සාධක කිහිපයක් මත රදා පවතී. මේ පිළිබදව වැඩිදුර අධ්‍යයනය කිරීමට EUR/USD buying rate එක 1.2246දී buy කර බලමු. ඒ සඳහා ඉහත 6 රූපයේ අංක 1 ලෙස දක්වා ඇති "B" සහ 1.2246 (buying rate) සඳහන් button එක click කරන්න. එවිට පහත 7 රූපයේ සඳහන් pop up එක දර්ශණයවේ.
7 රූපය
මෙහි trade කරන මුදල සහ අනෙකුත් සකසුම් සඳහා fields කිහිපයක් ඇත.
- අංක 1 - මෙහි සඳහන් වන්නේ අප buy හෝ sell කරන විට buying හෝ selling rate එකයි.
- අංක 2 - Risk level මෙය තැරැව්කරු විසින් අපට ලබාදෙන තාවකාලික ණය මුදලක් වැනි දෙයකි. මෙහි දැක්වෙන අගය ගුනාකාරයක් ලෙස දැක්වේ. එය leverage ලෙස හදුන්වනු ලබයි. trade කිරීමේදී මේ සම්භන්ධයෙන් හොඳ දැනීමක් තිබීම අත්‍යවශ්‍ය වේ. නැතිනම් ඔබ trade කරන සම්පූර්ණ මුදලම ඔබට නැතිවී යාහැක.
මෙහිදී leverage අගයන් x2, x5, x10, x25, x50, x100, x200 සහ x400 වේ.
සැ.යු: leverage අගය වැඩි කිරීමේදී ඔබට ලැබෙන ලාභය වැඩි වුවද අවධානම් මට්ටම risk level ඉහල යයි. එබැවින් ඔබ forex trading සම්භන්ධව ප්‍රවීණයෙකු නොවේනම් කිසිවිටෙකත් මෙය වැඩි අගයක යොදන්න එපා.
උදාහරණයක් වශයෙන් ඔබ EUR/USD buying rate එක 1.2246 වන විට $100.00 ක මුදලක් x10 leverage එකක් සහිතව trade කලබව සිතන්න.
margin x leverage = your trading value
$100 x 10 = $1000
(මෙහි margin යනු ඔබ ආයෝජනය කරන සත්‍ය මුදල වේ.)
එවිට, ඔබ $1000 ක් ආයෝජනය කලාසේ සැලකේ. ඔබ $100 ක මුදලක් x400 leverage අගයක් යොදා trade කලහොත් ඔබ ආයෝජනය කරන සම්පූර්ණ මුදල වන්නේ $40000.00 කි. මෙහිදී අධික ලාභයක් (pip 1කට $4 ක්) ලැබුනද risk level එක ඉහලය. එනම් ඔබට වන පාඩුව pips 25 වූ විට ඔබේ trade එක ඔබට අහිමිව යයි. එනම් buying rate එක 1.2221දී ඔබේ trade එක lost වේ. නමුත් ඔබ $100.00ක් x10 leverage යටතේ trade කලේනම් ඔබගේ trade එක lost වන්නේ pips 1000ක් පාඩු වූ විටය. එනම් buying rate එක 1.1246 දීය. x2, x5, x10 වැනි අඩු leverage යටතේ trade කිරීම නවකයෙකු වන ඔබට වාසිදායක වනු නොඅනුමනය.
අඩු leverage අගයන් යටතේ trade කිරීමට ඔබ trade කල යුතු අවම මුදල් ප්‍රමාණ වේ. ඒවා පහතින් දැක්වේ.

- 10X leverage යටතේ trade කිරීමට $100 ක් තිබිය යුතුය.
- 25X leverage යටතේ trade කිරීමට $50 ක් තිබිය යුතුය.
- 50X leverage යටතේ trade කිරීමට $20 ක් තිබිය යුතුය.
- 100X leverage යටතේ trade කිරීමට $10 ක් තිබිය යුතුය.
- 200X leverage යටතේ trade කිරීමට $5 ක් තිබිය යුතුය.
- 400X leverage යටතේ trade කිරීමට $2.5 ක් තිබිය යුතුය.
leverage අගයන් යටතේදී trade එක lost වෙන pips අගයන්.
- 2X leverage යටතේ pips 5000ක් පාඩුවූ විට.
- 5X leverage යටතේ pips 2000ක් පාඩුවූ විට.
- 10X leverage යටතේ pips 1000ක් පාඩුවූ විට.
- 25X leverage යටතේ pips 400ක් පාඩුවූ විට.
- 50X leverage යටතේ pips 200ක් පාඩුවූ විට.
- 100X leverage යටතේ pips 100ක් පාඩුවූ විට.
- 200X leverage යටතේ pips 50ක් පාඩුවූ විට.
- 400X leverage යටතේ pips 25ක් පාඩුවූ විට.
- අංක 3 - Amount, මෙය forex trading වලදී margin ලෙස හදුන්වයි. මෙයින් සඳහන් වන්නේ ඔබ trade කිරීම සඳහා ආයෝජනය කරන මුදල වේ.
- අංක 4 - Stop loss, මෙය leverage අගය මත රදාපවතිණ්නකි. මෙහි සඳහන් අගයට buying හෝ selling rate එක පැමිනි විට ඔබගේ trade එක ඉබේම close වේ. මෙහි leverage මඟින් නිර්ණය වන අගය ඉබේම දර්ශණය වන අතර එය buy කිරීමේදී වැඩි කිරීමෙන් හෝ sell කිරීමේදී අඩු කිරීමෙන් ඔබට සිදුවන පාඩුව අවම කරගත හැක. මෙම field එකේ දකුණු කෙලවර trade එක ඉබේම close වන විට ඔබට අත්වන අලාභය දැක්වේ.
- අංක 5 - Take profit, මෙහි සඳහන් අගයට buying හෝ selling rate එක පමිණීමෙන් ඔබ ලාභ ලැබූ විට trade එක ඉබේම close වී ලාභය ඔබේ ගිණුමට බැර වේ. මෙය ඔබට කැමති අකාරයකට අඩු හෝ වැඩි කරගත හැක. මෙම field එකේ දකුණු කෙලවර trade එක ඉබේම close වන විට ඔබට අත්වන ලාභය දැක්වේ.
- අංක 6 - Carry Trade Over Weekend, මෙම check box එක අතිශයින්ම වැදගත්ය. සෑම සෙනසුරාදා දිනයකම ශ්‍රී ලාංකීය වෙලාවෙන් පෙ.ව 3.30 forex වෙලඳපොල close වේ. ඔබ මෙය check නොකර සටියහොත් forex වෙලඳපොල close වන විට ඔබගේ trade එක ඉබේම close වී ඔබට පාඩු අත්විය හැක. ඔබ මෙය check (හරි ලකුණ යෙදීම) කර ඇති විට forex වෙලඳපොල close වන විට ඔබගේ trade එක තාවකාලිකව නතර වී නැවත සඳුදා පෙ.ව 3.30ට forex වෙලඳපොල start කරන විට ස්වයංක්‍රීයව ඔබගේ trade එක යලි ඇරඹේ.
සැ.යු: මේ සඳහා $1.30 ක මුදලක් වැය වුවද මෙය check කිරීමට (හරි ලකුණ යෙදීමට) අමතක කරන්න එපා.
මෙම සියලුම settings නිසිආකාරව යෙදීමෙන් අනතුරුව "Open Trade" (7 රූපයේ අංක 7) click කිරීමෙන් trade එක open කරන්න.open කරනලද trades වල තොරතුරු 8 රූපයේ අංක 1 ස්ථානයේ දිස්වේ.