ජන්දේ කල් යන එක ලොකු දෙයක් .. Thanks ranil හාමු...😎😎😎😍

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    331353228_1245844676033074_1345075172191005339_n.jpg
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Sen-lu

    Well-known member
  • NPp unta rewila for inne. Jvp manifesto eka share wenawa fb ekey. Ekey tiyennewa private enterprise kiyala jathiyak ne kiyala unge ekey

    eka defend karanna gihin radical ponnayo haagannawa. Ekek kiyala private kiyanne shramaya huran kana ewa kiyala. Pissu huththige puthala ban

    tieyena 3% nathi karaganna scene ekak tama tiyenne
    එහෙනම් ඡන්දෙ තිබ්බට කමක් නෑනෙ රනිල් දිනයි 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මං පල්ලා..දැනටමත් රනිල් ගේ ගුණ වය වය හිටපු අල්ලපුගෙදර ඇන්ටි ලයිට් බිල දැකලා රනිල් හාමුට බැනපි..ඒකී විතරයි හරවගන්න අමාරුවෙලා හිටියේ...🥳🥳🥳

    331587663_2329709083900343_1219621656401771536_n.jpg

    ඊටපස්සේ කොරන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාදිකරණෙට ගිහින් මැන්ඩාමූස් අණක් ලබාගෙන ජන්දේ තියවන එක.. එතකොට මාලිමාව හයෙන් පහක බලයකින් බලයට එන්නේ..ඔය සල්ලි ටික හොයලා දෙන එක මාලිමාවට කජ්ජක් නෙමේ.. ඕනතරම් සපොර්ටස්ලා පිටරට ඉන්නවා මාලිමාවට..ඩොලර්වලින් මැතිවරණ කොමිසමම වහලා දමාවි.. :yes: :yes: :yes:
    ජෙබ්බො හරිනම් වඳින්න ඕනේ රනිල්ට... ජන්දෙ නොපැවැත්වීම ඉන්දියාවේ කනට ගැහුව වගේ දෙයක්.... ජේවේස පෙරමුණේ පන්ති 5න් එකක් තමයි ඉන්දියානු වියාප්ත වාදය වැලැක්වීම...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    NPp unta rewila for inne. Jvp manifesto eka share wenawa fb ekey. Ekey tiyennewa private enterprise kiyala jathiyak ne kiyala unge ekey

    eka defend karanna gihin radical ponnayo haagannawa. Ekek kiyala private kiyanne shramaya huran kana ewa kiyala. Pissu huththige puthala ban

    tieyena 3% nathi karaganna scene ekak tama tiyenne
    අන්‍රයියා හදන්නෙත් කල දුටු කල වල ඉහගන්න. අමාරැම පේස් එක පහු කරන් යන්නෙ අපි. තව මාස 6ක් යද්දි IMF හම්බෙලා debt restructured උනාම රට ස්ටේබල් වෙනවා. එතකොට රනිලා පොර වෙනවා. NPP කැමති නෑ එකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113
    අන්‍රයියා හදන්නෙත් කල දුටු කල වල ඉහගන්න. අමාරැම පේස් එක පහු කරන් යන්නෙ අපි. තව මාස 6ක් යද්දි IMF හම්බෙලා debt restructured උනාම රට ස්ටේබල් වෙනවා. එතකොට රනිලා පොර වෙනවා. NPP කැමති නෑ එකට
    Jeppo kiyanne komath musala set ekak. Sajiyath echarai.
    Mama kiyanne aduma gane rata stable wenaknwath puka denne natuwa inna ona. Itapase ona pukak

    dan pradeshiya saba dinna kiyala mokakda ban wenne? Eelanga election eka illana eka neda? Etakota wiyadama double wenne nadda? Gobba huththala ban
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අන්‍රයියා හදන්නෙත් කල දුටු කල වල ඉහගන්න. අමාරැම පේස් එක පහු කරන් යන්නෙ අපි. තව මාස 6ක් යද්දි IMF හම්බෙලා debt restructured උනාම රට ස්ටේබල් වෙනවා. එතකොට රනිලා පොර වෙනවා. NPP කැමති නෑ එකට
    ජන්දේ නොතියන ගඩාෆි ටයිප් එකේ රටවල් වලට IMF එක ණය දෙන්නේ නෑ.. 🤭 🤭 🤭
     
    Sen-lu

    Well-known member
  • අන්‍රයියා හදන්නෙත් කල දුටු කල වල ඉහගන්න. අමාරැම පේස් එක පහු කරන් යන්නෙ අපි. තව මාස 6ක් යද්දි IMF හම්බෙලා debt restructured උනාම රට ස්ටේබල් වෙනවා. එතකොට රනිලා පොර වෙනවා. NPP කැමති නෑ එකට
    $ බිලියන් 2න් මේක ස්ටේබල් කරන්න පුළුවන් කියලද උඹ හිතාගෙන ඉන්නෙ 😂😂. පවුබං උඹ.
     
    • Like
    Reactions: janaka_jr

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    IMF $2b wadak na kiyala hithan inna ewun karunakarala mekawath balapan puluwan nam paw nodi

    12:26 idan me gana katha wenawa

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Moka awath meka goda danna amarui. palath palana wage wadak nathi election walata wiyadam karana ekath aparade. System eka wenas wennanam npp thama hariyanne habai. Ranila bariwelawath meka poddak hari goda dammath unta chende denna hoda na full system change ekak uta karannna ba.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් දැනුවත්ව නොතියන ඉලෙක්සන් එකක් බොරුවට ෆෝම් කරල සජබෙ සහ නොමග ඇරිය වෙන්න බැරිද රනිල්ට ඕන ටෙස්ටින් එකක් කරාවෙන්න බැරිද? බොරු ඉලෙක්ශන් හීට් ඒකක් මවල පොහොට්ටුව සහ අලිය නිකන් ඉද්දි අනික් උන් ගාලකඩාගෙන ප්‍රචාරක කටයුතු කරන්න දීල ටෙස්ට් එකක් කරාද
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Jeeweithe pala weni para chandayak dinanna lagata awa witharai ekath habak

    Ubalanam cursed wechcha jeppo set ekak
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රනිල කරන්න යන්නෙ මම හිතන්නෙ ජනාධිපතිවරෙන් තියන්න යන්නෙ මුලින්. මිනිස්සුන්ගෙ ටෙන්ශන් එක නන් කොහොම මැනෙජ් කරයිද නන් දන්නෙ නෑ ඒත් අන්‍රයියගෙ නන් හුලන් යවන්න ප්ලෑන් එකක් ඇති ඒ වෙනකොට

    bayyo dakina heena :lol:

    paw hutto dan munta heena penanne ponna ranila :rofl:

    NPp unta rewila for inne. Jvp manifesto eka share wenawa fb ekey. Ekey tiyennewa private enterprise kiyala jathiyak ne kiyala unge ekey

    eka defend karanna gihin radical ponnayo haagannawa. Ekek kiyala private kiyanne shramaya huran kana ewa kiyala. Pissu huththige puthala ban

    tieyena 3% nathi karaganna scene ekak tama tiyenne

    ponna ranil ge katu kana ekath awilla e gamana :rofl:
    ------ Post added on Feb 19, 2023 at 10:44 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    bayyo dakina heena :lol:

    paw hutto dan munta heena penanne ponna ranila :rofl:

    ponna ranil ge katu kana ekath awilla e gamana :rofl:
    ------ Post added on Feb 19, 2023 at 10:44 PM
    චන්දෙ තියන්නෙ වෙන්නෙ නෑ කියන එක කිව්වමත් ඔහොමනෙ කිව්වෙ. බයියො වෙන්නෙ ඕනි නෑ ඇහැක් ඇරල බලන් ඉන්නව නන් උබලටත් පේන්න ගනී වෙන්නෙ මොකද්ද කියල
     
    • Haha
    Reactions: kolavari and Troop

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113
    bayyo dakina heena :lol:

    paw hutto dan munta heena penanne ponna ranila :rofl:

    ponna ranil ge katu kana ekath awilla e gamana :rofl:
    ------ Post added on Feb 19, 2023 at 10:44 PM
    Ai umbatath dan rewilada inne 🤭?
    Kaagewath katu kanne ne. Observation ekak kiwwe
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ai umbatath dan rewilada inne 🤭?
    Kaagewath katu kanne ne. Observation ekak kiwwe

    චන්දෙ තියන්නෙ වෙන්නෙ නෑ කියන එක කිව්වමත් ඔහොමනෙ කිව්වෙ. බයියො වෙන්නෙ ඕනි නෑ ඇහැක් ඇරල බලන් ඉන්නව නන් උබලටත් පේන්න ගනී වෙන්නෙ මොකද්ද කියල

    ehema puluwanda bn chandyak nothiyaa inna???

    mama nam hithanne na :no: Ranil nemei, mona deyya awath oka thiyanna wenawa :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    ehema puluwanda bn chandyak nothiyaa inna???

    mama nam hithanne na :no: Ranil nemei, mona deyya awath oka thiyanna wenawa :yes:
    ඕක තියයි ඒත් කල් ඇදල අන්‍රයියලට තියෙන ගැම්ම අඩු උනාම. මේ වෙලාවෙ මාරම රිස්ක් එකක් රනිල් මහින්ද සජිත් ඔක්කොලාටම මාලිමාව දිනන එක.