ජන්දේ කෝ ?

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    කෝ මේ ප්‍රාදේශිය සබා ජන්දේ ? අපේ හිටන් බයවේලා වගේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකොට රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු වන්නේ නම් තමන් නිහඬව නොසිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ගිරුවාගම්දොලොස්දාහේ මාගම්පත්තුවේ උපන් කෙනෙක් ලෙසත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය ඇරඹු කෙනෙක් ලෙසත් එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන සිටිය නොහැකි බවයි. අවශ්‍ය අවස්ථාවක ජනතාව සමග නැගී සිටින බවද ඔහු නෙත් නිවුස් සමග කියා සිටියා. ඔහු මේ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.

    පියෙකු ලෙස තම දරුවෙකු විපතකට පත් වූ පසු ඇති වන සංවේගය තමන් අත්විඳ ඇතැයිද මර්වින් සිල්වා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට එරෙහිවිය නොහැකි බවයි ඔහු පැවසුවේ. තමන්ට කුමන ප්‍රශ්නයක් ඇති වූවද දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන රාජපක්ෂවරුන්ට විපතක් ඇති වන අවස්ථාවකදී සංවේගයට පත්වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් කතා නොකළ බවද ඔහු කියා සිටියා.

    යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට මෙතෙක් බන්ධනාගාරයට නොගිය බවද මර්වින් සිල්වා මහතා පැවසුවා. තමන් යම් තැනකට යන්නේ නම් යන්නේ ආපසු හැරී ඒමට නොවන බවද ඔහු අවධාරණය කළා.

    - See more at: http://nethfm.com/article/95305#sthash.NBbG11rn.dpuf
     
    අනේ මන්දා බන් ඔවට අඩන්නද හිනාවෙන්නද කියල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් මේ බලං ඉන්නෙ තියනකං හිටපිය හිටංටයි රනිල්ටයි රිද්දන්න දෙනව මහින්දට ඡන්දෙ ඔව් :baffled: :baffled:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අවජාතක ටොයියෙක්ට රිදිලා ලු හිටන්

    o1KQJFe.png