ජනාදිපති තුමා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සක්කිලි කියනකොට වැහුවා
    වැක්සින් ඕනේ කියන කොට මුළු රටටම දුන්න
    දැන් බලමු උබලට මේ ලෙඩේ නතර කරගන්න පුලුවන්ද කියලා
    කිසිම් මිනිහෙක් පුපුරන බෝම්බයක් දිහාට යන්න කීවත් යන්නේ නැ නේ
    එත් ලෙඩේ පැතිරෙනවා කියල දැන දැන රජයට බනින්නේ....
    ඉස්සෙල්ලාම තමන් නතරවෙන්න ඕනේ