Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාදිපති දූර කාලය අවු 10 ක් දක්වා දික් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්යවස්තාවෙ තියෙනව නේද පහල වගන්ති

ඇත්තටම ජනමත විචාරනයක් අනිවාර්යයෙන් තියන්න බලකරන්න ඕනෙ නම් රනිල් කරන්න තියෙන්නෙ පහල විදිහට නෙමෙයි ද

1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව, එහෙම නැත්තන් ඊලගට එන කෙනාට කෙලවෙන්නම අවු: 2 යි උපරිම ඉන්න පුලුවන් කියල දාන්නත් පුලුවන් )

2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක

3. ඊට පස්සෙ ව්යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.

4. ජනමත විචාරනයක් පැවැත්වීම

මේ අවස්තාවෙ අදිකරනය ජනමත විචාරනයක් පවත්වන්න බෑ කියන්න බෑ. එහෙම කියනව නම් එයාල ව්යවස්තාවෙ වගන්ති වලට පිටතින් යාමක් සහ එහෙම ජනමත විචාරනයකට විරුද්ද නම් අදිකරනය කරන්නෙ නීති විරෝදී වැඩක් නේද. අදිකරනය දූශිත නම් ජනාදිපතිට බලය තියෙනව නේද පහල දේවල් කරන්න.

අදිකරනය සහ ඒකෙ ඉන්න ජජ් සෙට් එකම ජනමත විචාරනයක් තියන්න බෑ කියනව කියන්නෙ ව්‍යවස්තාවට පිටින් යාමක්, එහෙම කරනව කියන්නෙ "proved misbehaviour or incapacity" කියල ව්යවස්තාවෙ ලියල තියෙනවනෙ. ඉතින් එතකොට ඒ එහෙම ව්‍යවස්තාවට විරුද්ද වෙන සියලු ජජ්ල සහ සියලුම දෙනාව අස් කරන්න බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට තියෙනව නෙ.

සහ නැවත නීතියට පිටින් යන්නෙ නැති අයව පත් කරන්න ජනපතිට බලය ව්‍යවස්තාවෙන් දීල තියනව නේ ("The Chief Justice, the President of the Court of Appeal and every other judge of the Supreme Court and the Court of Appeal shall be appointed by the President").

ඉතින් ඇත්තටම කරන්න ඕනෙ පහල විදිහට නෙමෙයි ද

1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව)

2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක

3. ඊට පස්සෙ ව්යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් (හෝ 2 ක් ) වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.

4. ජනමත විචාරනයක් පැවැත්වීම

5. ජනමත විචාරනයට විරුද්ද අයවලුන් වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන්) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම

6. නැවත ව්‍යවස්තාව පිලිපදින නීතිගරුක ජජ්ලා වැනි අයවලුන් පත් කිරීම (ජනපතිට ව්‍යවස්තාවෙන් බලය ඇත)

7. එම ගැටලු විසදා ජනමත විචාරනයකට යාම.

මේක ගැන මෙලෝ අයිඩියා එකක් නැත්තන්, බම්ප් එකක් වත් දාගෙන පල.

[QUOTE="tarson, post: 29956020, member: 176018"] ව්යවස්තාවෙ තියෙනව නේද පහල වගන්ති ඇත්තටම ජනමත විචාරනයක් අනිවාර්යයෙන් තියන්න බලකරන්න ඕනෙ නම් රනිල් කරන්න තියෙන්නෙ පහල විදිහට නෙමෙයි ද 1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව, එහෙම නැත්තන් ඊලගට එන කෙනාට කෙලවෙන්නම අවු: 2 යි උපරිම ඉන්න පුලුවන් කියල දාන්නත් පුලුවන් 😅) 2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක 3. ඊට පස්සෙ ව්යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල. 4. ජනමත විචාරනයක් පැවැත්වීම මේ අවස්තාවෙ අදිකරනය ජනමත විචාරනයක් පවත්වන්න බෑ කියන්න බෑ. එහෙම කියනව නම් එයාල ව්යවස්තාවෙ වගන්ති වලට පිටතින් යාමක් සහ එහෙම ජනමත විචාරනයකට විරුද්ද නම් අදිකරනය කරන්නෙ නීති විරෝදී වැඩක් නේද. අදිකරනය දූශිත නම් ජනාදිපතිට බලය තියෙනව නේද පහල දේවල් කරන්න. අදිකරනය සහ ඒකෙ ඉන්න ජජ් සෙට් එකම ජනමත විචාරනයක් තියන්න බෑ කියනව කියන්නෙ ව්‍යවස්තාවට පිටින් යාමක්, එහෙම කරනව කියන්නෙ "[COLOR=rgb(243, 121, 52)]proved misbehaviour or incapacity" [/COLOR][COLOR=rgb(0, 0, 0)]කියල ව්යවස්තාවෙ ලියල තියෙනවනෙ. ඉතින් එතකොට ඒ එහෙම ව්‍යවස්තාවට විරුද්ද වෙන සියලු ජජ්ල සහ සියලුම දෙනාව අස් කරන්න බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට තියෙනව නෙ.[/COLOR] සහ නැවත නීතියට පිටින් යන්නෙ නැති අයව පත් කරන්න ජනපතිට බලය ව්‍යවස්තාවෙන් දීල තියනව නේ ("The Chief Justice, the President of the Court of Appeal and every other judge of the Supreme Court and the Court of Appeal shall be appointed by the President"). [COLOR=rgb(243, 121, 52)]ඉතින් ඇත්තටම කරන්න ඕනෙ පහල විදිහට නෙමෙයි ද 1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව) 2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක 3. ඊට පස්සෙ ව්යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් (හෝ 2 ක් 😅) වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල. 4. ජනමත විචාරනයක් පැවැත්වීම 5. ජනමත විචාරනයට විරුද්ද අයවලුන් වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන්) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම 6. නැවත ව්‍යවස්තාව පිලිපදින නීතිගරුක ජජ්ලා වැනි අයවලුන් පත් කිරීම (ජනපතිට ව්‍යවස්තාවෙන් බලය ඇත) 7. එම ගැටලු විසදා ජනමත විචාරනයකට යාම.[/COLOR] ----- මේක ගැන මෙලෝ අයිඩියා එකක් නැත්තන්, බම්ප් එකක් වත් දාගෙන පල. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom