ව්‍යවස්තාවෙ තියෙනව නේද පහල වගන්ති
ඇත්තටම ජනමත විචාරනයක් අනිවාර්යයෙන් තියන්න බලකරන්න ඕනෙ නම් රනිල් කරන්න තියෙන්නෙ පහල විදිහට නෙමෙයි ද
1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව, එහෙම නැත්තන් ඊලගට එන කෙනාට කෙලවෙන්නම අවු: 2 යි උපරිම ඉන්න පුලුවන් කියල දාන්නත් පුලුවන්
)
2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක
3. ඊට පස්සෙ ව්‍යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.
4. ජනමත විචාරනයක් පැවැත්වීම
මේ අවස්තාවෙ අදිකරනය ජනමත විචාරනයක් පවත්වන්න බෑ කියන්න බෑ. එහෙම කියනව නම් එයාල ව්‍යවස්තාවෙ වගන්ති වලට පිටතින් යාමක් සහ එහෙම ජනමත විචාරනයකට විරුද්ද නම් අදිකරනය කරන්නෙ නීති විරෝදී වැඩක් නේද. අදිකරනය දූශිත නම් ජනාදිපතිට බලය තියෙනව නේද පහල දේවල් කරන්න.
අදිකරනය සහ ඒකෙ ඉන්න ජජ් සෙට් එකම ජනමත විචාරනයක් තියන්න බෑ කියනව කියන්නෙ ව්‍යවස්තාවට පිටින් යාමක්, එහෙම කරනව කියන්නෙ "proved misbehaviour or incapacity" කියල ව්‍යවස්තාවෙ ලියල තියෙනවනෙ. ඉතින් එතකොට ඒ එහෙම ව්‍යවස්තාවට විරුද්ද වෙන සියලු ජජ්ල සහ සියලුම දෙනාව අස් කරන්න බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට තියෙනව නෙ.
සහ නැවත නීතියට පිටින් යන්නෙ නැති අයව පත් කරන්න ජනපතිට බලය ව්‍යවස්තාවෙන් දීල තියනව නේ ("The Chief Justice, the President of the Court of Appeal and every other judge of the Supreme Court and the Court of Appeal shall be appointed by the President").
ඉතින් ඇත්තටම කරන්න ඕනෙ පහල විදිහට නෙමෙයි ද
1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව)

3. ඊට පස්සෙ ව්‍යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් (හෝ 2 ක්
) වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.
4. ජනමත විචාරනයක් පැවැත්වීම
5. ජනමත විචාරනයට විරුද්ද අයවලුන් වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන්) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම
6. නැවත ව්‍යවස්තාව පිලිපදින නීතිගරුක ජජ්ලා වැනි අයවලුන් පත් කිරීම (ජනපතිට ව්‍යවස්තාවෙන් බලය ඇත)
7. එම ගැටලු විසදා ජනමත විචාරනයකට යාම.
-----
මේක ගැන මෙලෝ අයිඩියා එකක් නැත්තන්, බම්ප් එකක් වත් දාගෙන පල.
"
30.(2) The President of the Republic shall be elected by the People, and shall hold office for a term of five years.
A Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of, paragraph (2) of Article 62 which would extend the term of office of the President, or the duration of Parliament, as the case may be, to over six years, shall become law if the number of votes cast in favour thereof amounts to not less than two-thirds of the whole number of Members (including those not present), is approved by the People at a Referendum and a certificate is endorsed thereon by the President in accordance with Article 80.
"
ඇත්තටම ජනමත විචාරනයක් අනිවාර්යයෙන් තියන්න බලකරන්න ඕනෙ නම් රනිල් කරන්න තියෙන්නෙ පහල විදිහට නෙමෙයි ද
1. අවුරුදු 6 ට වඩා දූර කාලයක් අවශ්‍යයි කියල "Bill for the amendment of the Constitution" එකක් හදනව (අවුරුදු 10 ක් වගේ දූර කාලයක් අවශ්‍යයි කියල දානව, එහෙම නැත්තන් ඊලගට එන කෙනාට කෙලවෙන්නම අවු: 2 යි උපරිම ඉන්න පුලුවන් කියල දාන්නත් පුලුවන්

2. ඒක පාර්ලිමේන්තුවට දාල 2/3 න් සම්මත කරගන්න එක
3. ඊට පස්සෙ ව්‍යවස්තාවෙ තියෙන්නෙ එහෙම අවුරුදු 10 ක් වගේ දානව නම් අනිවා ජනමත විචාරනයක් තියන්න ඕනෙ කියල.
4. ජනමත විචාරනයක් පැවැත්වීම
මේ අවස්තාවෙ අදිකරනය ජනමත විචාරනයක් පවත්වන්න බෑ කියන්න බෑ. එහෙම කියනව නම් එයාල ව්‍යවස්තාවෙ වගන්ති වලට පිටතින් යාමක් සහ එහෙම ජනමත විචාරනයකට විරුද්ද නම් අදිකරනය කරන්නෙ නීති විරෝදී වැඩක් නේද. අදිකරනය දූශිත නම් ජනාදිපතිට බලය තියෙනව නේද පහල දේවල් කරන්න.
107.
(2) Every such Judge shall hold office during good behaviour and shall not be removed except by an order of the President made after an address of Parliament supported by a majority of the total number of Members of Parliament (including those not present) has been presented to the President for such removal on the ground of proved misbehaviour or incapacity: Provided that no resolution for the presentation of such an address shall be entertained by the Speaker or placed on the Order Paper of Parliament, unless notice of such resolution is signed by not less than one third of the total number of Members of Parliament and sets out full particulars of the alleged misbehaviour or incapacity.

Last edited: