ජනාදිපති ලේකම්...

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    researchgate profile eka dunnama, education qulification ahanawa, ane manda

    anyway

    Ph.D. in Development Economics

    Uba haamu mahaththaya da huththo ?
    Link eka click karala balapan.

    University of Everything

    Htto 😹😹😹😹

    Phd එහෙම කරන තැන අහන උනුත් ඉන්නවනෙ.. Dissertation title එක ඇහුන නම් දුකක් නෑ. අනුකම්පා හිතුන යකූ

    Dr Rohitha Rajakse කිව්ව නම්

    අනේ ශාදු අපේ ඩොට 🤣🤣🤣
    ------ Post added on Sep 23, 2024 at 1:42 PM

    😹😹😹
    ------ Post added on Sep 23, 2024 at 2:03 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    Customs eke inna supirima weddek thama...horek nemei.. eka sahathika karala kiyanna puluwani...Phd eka karanna niwadu hambenne nethuwa Customs eke seniority ekath adu karagaththu kenek..
    තව විස්තර ටිකක් දාපම්. linkedin නැද්ද
     
    • Like
    Reactions: Any.key

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    තව විස්තර ටිකක් දාපම්. linkedin නැද්ද
    researchgate eke publications tika balapan shape eke.. linkdn nethuwa athi machan...eka nam danne ne..

    https://www.researchgate.net/profile/Nandika-Kumanayake-2
    pora awul dial ekak nam matath upset math dunne anurayata nisa.. pora henata kepawela weda karana dial ekak..Customs eke salli walata weda karapu kenek nemei pora kawadawath.

    horakam karana ekek nemei ..merila hari dena wede deliver karana ekek bawa kiyanna puluwani,
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    researchgate eke publications tika balapan shape eke.. linkdn nethuwa athi machan...eka nam danne ne..

    https://www.researchgate.net/profile/Nandika-Kumanayake-2
    pora awul dial ekak nam matath upset math dunne anurayata nisa.. pora henata kepawela weda karana dial ekak..Customs eke salli walata weda karapu kenek nemei pora kawadawath.

    horakam karana ekek nemei ..merila hari dena wede deliver karana ekek bawa kiyanna puluwani,
    Thanks brother
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Phd එහෙම කරන තැන අහන උනුත් ඉන්නවනෙ.. Dissertation title එක ඇහුන නම් දුකක් නෑ. අනුකම්පා හිතුන යකූ

    Dr Rohitha Rajakse කිව්ව නම්

    අනේ ශාදු අපේ ඩොට 🤣🤣🤣
    ------ Post added on Sep 23, 2024 at 1:42 PM
    මහින්දලා දීපු ආතල් හින්දා දෑන් මිනිස්සුන්ට උගත්කමුත් විශ්වාස නෑ, ඒවා ජෝක්ස් වෙලා.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113

    මට හොදට මතයී සිරීසේනයා 2015 කීවා ජනාධිපති වෙලා දවස් කිපයක් යනකන් තෙරුනේ නෑලු උට ඌ ජනාධිපති කියලා. මේක දැක්කාම හිතෙන්නේ අනුර හොදට plan කරලා වැඩ කරනවා කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මහින්දලා දීපු ආතල් හින්දා දෑන් මිනිස්සුන්ට උගත්කමුත් විශ්වාස නෑ, ඒවා ජෝක්ස් වෙලා.

    මහින්දලා වගේ පට්ටපල් හොරුන්ට කියලා ගේන දේවල් ඇත්ත දේවල් නෙවෙයි කියලා තේරුම් ගන්න ඔලුවක්, බුද්ධියක් මෝඩ බයියන්ට තිබුණෙ නෑ කියලා අනිත් උන් පලි නෑනෙ බන්.

    උන්ට එපා කියද්දි ගින්දරට පුක අල්ලලා පුච්චගෙන දැන් ගිනි පුපුරක් දැක්ක ගමන් කෙඳිරි ගානවා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මට හොදට මතයී සිරීසේනයා 2015 කීවා ජනාධිපති වෙලා දවස් කිපයක් යනකන් තෙරුනේ නෑලු උට ඌ ජනාධිපති කියලා. මේක දැක්කාම හිතෙන්නේ අනුර හොදට plan කරලා වැඩ කරනවා කියලා
    ෆොටෝ දෑකලා නම් මොකුත් කියන්න බෑ. හෑබෑයි මාලිමාවේ හොද සෙට් එකක් ඉන්නවා. උන්ගෙන් වෑඩ ගනී වගේ. පරණ ජෙප්පෝ ටික පොඩ්ඩක් ඈත් කලා නම් කොහොමත් ගොඩ
     
    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    Phd එහෙම කරන තැන අහන උනුත් ඉන්නවනෙ.. Dissertation title එක ඇහුන නම් දුකක් නෑ. අනුකම්පා හිතුන යකූ

    Dr Rohitha Rajakse කිව්ව නම්

    අනේ ශාදු අපේ ඩොට 🤣🤣🤣
    ------ Post added on Sep 23, 2024 at 1:42 PM
    Gon pako karapu tana danna kiwwama eka dpn puka denne natuwa
     
    • Haha
    Reactions: Tricle_Buwa

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මහින්දලා වගේ පට්ටපල් හොරුන්ට කියලා ගේන දේවල් ඇත්ත දේවල් නෙවෙයි කියලා තේරුම් ගන්න ඔලුවක්, බුද්ධියක් මෝඩ බයියන්ට තිබුණෙ නෑ කියලා අනිත් උන් පලි නෑනෙ බන්.

    උන්ට එපා කියද්දි ගින්දරට පුක අල්ලලා පුච්චගෙන දැන් ගිනි පුපුරක් දැක්ක ගමන් කෙඳිරි ගානවා.
    මහින්දලා එක්ක හිටපු හෙන සෙට් එකක් මේ පාර මාලිමාව එක්ක ප්‍රතිපත්ති හදන්න සෙට් වුනා බන්. උනුත් මහින්දලාට අහු වුන එවුන් තමා
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ෆොටෝ දෑකලා නම් මොකුත් කියන්න බෑ. හෑබෑයි මාලිමාවේ හොද සෙට් එකක් ඉන්නවා. උන්ගෙන් වෑඩ ගනී වගේ. පරණ ජෙප්පෝ ටික පොඩ්ඩක් ඈත් කලා නම් කොහොමත් ගොඩ
    නෑ මන් කිවේ ලේකම් ගැන. මෑන් රෙගුවෙත් හිටපු එකෙක් නේ. රෙගුව හැදුවොත් හොදා අනුර , රටට සැහෙන සල්ලී ටිකක් ගන්න පුලුවන් තැනක්. බලමුකෝ අවුරුදු කිපයක් දිලා වැඩ කරන හැටී
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    නෑ මන් කිවේ ලේකම් ගැන. මෑන් රෙගුවෙත් හිටපු එකෙක් නේ. රෙගුව හැදුවොත් හොදා අනුර , රටට සැහෙන සල්ලී ටිකක් ගන්න පුලුවන් තැනක්. බලමුකෝ අවුරුදු කිපයක් දිලා වැඩ කරන හැටී
    අනිවා බන්. රේගුව හෑදුවා නම් ලන්කාවේ ප්‍රශ්ණ වලින් විශාල කොටසක් අඩු වෙලා පට්ට ආදායමක් ගන්න පුලුවන් වෙනවා.
     
    • Love
    Reactions: pdn.ac.lk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    නෑ මන් කිවේ ලේකම් ගැන. මෑන් රෙගුවෙත් හිටපු එකෙක් නේ. රෙගුව හැදුවොත් හොදා අනුර , රටට සැහෙන සල්ලී ටිකක් ගන්න පුලුවන් තැනක්. බලමුකෝ අවුරුදු කිපයක් දිලා වැඩ කරන හැටී
    පොර කිව්ව කලින්ම රේගුවෙ කට්ටිය අපි එක්ක රේගුව හදන්න පුලුවන් කියල