ජනාදිපති වරණය 2019, මගේ මනාපය සදහා ප්‍රතිපත්ත&
]1. වාරි මාර්ග තාක්ෂනය දියුණු කිරීම. පෙර රජ දවස ලංකාවේ සැම අස්සක් මුල්ලකටම ජලය ලබා දීමට අප රට කෙරු රජ වරුන්ට හැකි වුව නම් මෙවන් තාක්ෂණ උපකරණ පවතින යුගයක මෙය කිරීම කජ්ජක් නොවේ. එබැවින් වාරි මාර්ග සම්බන්ද සියලුම රාජ්‍ය ආයතන හමුදාවට පවරන ලෙස යෝජනා කරමි.
2. ලංකාවේ සැම වහලක් මතම සුර්ය පැනල ඇති කිරීම. දවල් කාලයේදී මෙමගින් නිපදවන අතිරික්ත විදුලිය මගින් ලංකාවේ පහල මට්ටම් වල ඇති ජලාශ වල වතුර ඉහල ජලාශ වලට pump කර රාත්‍රී කාලයේදී එම ජලයෙන් විදුලිය උත්පාදනය කිරීම. මේ සදහා විදුලි බල මණ්ඩලයේ පවතින මාෆියාව නවත්වා දැමිය යුතු වේ.
3. ජාතික සැපයුම් බලකාය පිහිටවීම. යුද හමුදාවට අනුබද්දිත මෙම බලකාය මගින් ලංකාවේ සැම වගා නොකළ හෝ අවශ්‍ය ප්‍රමිතියට පල නොදරන බිම් අගලක්ම වගා කල යුතුය. මෙම බලකායේ සේවය සදහා පාසල් ළමුන් අනිවාර්ය දායකත්වයක් ලබාදිය යුතුය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙනීම ලබන සිසුන්ටද මෙම බලකායේ වැඩ කිරීම අනිවාර්ය කල හැක. (waiting period for admission). රාජ්‍ය ආහාර සැපයුම මෙන්ම අනෙකුත් සැපයුම්ද මෙම බලකායට බාරදී අපනයන අවම කල හැක.
4. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම. දැනට පවතින ICTA වැනි ආයතනයක් පිහිටවා මුළු රාජ්‍ය සේවයම අවර්න්ය වන පරිදි ERP මෘදුකාංගයක් සැදිය යුතුය.
උදාහරණයක් ලෙස පෞද්ගලික අංශයේ තනි පුද්ගලයෙක් කරන ගිණුම්කරණ කටයුත්තක් සදහා රාජ්‍ය ආයතනයක අඩුම තරමේ 10 දෙනෙකුවත් දැකිය හැකිය. මෙම අතිරික්ත මානව සම්පත වඩාත් වැඩදායි වැඩකට යොදා ගැනීමට යෝජනා කරමි.
5. ජනදිපතිතුමාගෙන් පටන් ජනතා නියෝජිතයන්ගේ වැටුප් වැඩි කිරීම. ඔවුන් වෙනත් මාර්ග වලින් අදායම් නොසොයන තැනට පත් කිරීම.
6 නව නිපැයුම් කරුවන් සදහා වෙනම රජයෙන් 100% අරමුදල් සම්පාදනය වන නව නිපැයුම් නගරයක් පිහිට වීම.
මෙම අදහස් වලට ඔබේ අදහස්ද එකතු කරන්න. කිසිම දැනුවත් කිරීමකින් තොරව මෙම අදහස් රටේ සුබ සිද්ධිය වෙනුවෙන් උපුටා ගත හැකි බව සලකන්න.

Last edited: