ජනාදිපති වීම සහ "ජනාධිපති" වීම...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    ඇයි බං මේ වගේ සමබරව කාටවත් කඩේ යන්නේ නැතුව තමන්ගේ අදහස් කියන්න බැරි..ඔය වගේ ලොක්කොන්ට මේ වගේ පොඩි youtube කාරයෝ ආදර්ශයක්..

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගෑනිව PMD රියදුරෙක් බඩ කරලා යනකං දන්නේ නැති කට වණ වෙච්ච පච භාරතාගේ වීඩියෝ බලන්න උබ පච යාපාද
     
    • Wow
    Reactions: pdn.ac.lk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    උබ රජයේ university lecturer කෙනෙක් නේද මචං? රජයේ ලෙචාලගෙ ප්‍රොෆාලගෙ මතය මොකද්ද මේ පාර? අනුරටද එතනත් බහුතරයක් ඉන්නෙ?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූ කියන්නෙ අප්‍රබංශ නෙ බං. අනුර දිනලා ඉවරලු. අපිට එහා ගෙදර එකාගෙ චන්දෙ හදන්න ලු අනුරට. මොන උත්තක්ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    2019දි මම නන්දසේනයගෙ නම ලේසියට ගෝටා/ගෝටාබය කියල ලිව්ව නිසා නම හරියට ලියපන් කියල තර්ජනය කරලා මැසේජ් එකක් ආවා.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    අම්මෝ අම්මෝ . . හෙන ආතල් සෙට් උනාම ජනාදිපති quality ය බලාගන්න පුලුවන් . :rofl:

    ඡන්දෙ ලං වෙනකං දිනන් නෑ කීවා නේ. දැන් දින්නම බලමුලු.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ලංකාවේ ජනාදිපති කියන්නේ ඔය ගැලරියට දාන සිංහ නාද , පොර ටෝක් දාගෙන කරන්න පුලුවන් අල ගෙඩියක් නෙවෙයි .
    ඕව හොදයි චූන් වෙච්ච උන්ට පොඩි සැපක් දෙන්න .
    ඉන්දියාව පොඩ්ඩක් සැර කරාම ඌ ලග අබරෙන්න ඕනේ , චීනේ ගෙරෙවම ඌට ඇඹරෙන්න ඕනේ , ඇමරිකාව සද්දයක් දැම්මම ඌ ටත් ඔලුව පහත් කරන්න ඕනේ , ඔය අනිත් තානාපතිලා(රටවල්) ටිකත් ශේප් එකේ තියාගන්න ඕනේ , දැන් IMF /ලෝක බැංකුව ත් කියන විදියට නටන්න ඕනේ ..

    ඒ අස්සේ අනුරය මෙච්චර කල් මිනිස්සු පොළොවෙන් අඩි ගානක් උඩ තියන හීන ලෝකෙක තියල තියන පොරොන්දු බලාපොරොත්තු ටිකත් දෙන්න ඕනේ ඊ ලග මහා මතිවරනේ , පළාත් මැතිවරණෙ ට කලින් , ඒ අස්සේ උන් එක්ක හිටපු වෘතිය සමිති වල ඉල්ලීම දෙන්න ඕනේ , උන්ගේ යට ඉන් මාක්ස් /ලෙනින් කරේ තියාගෙන ඉන්න රතු සහෝදර වරු න්ගේ හිත කඩන්නත් බෑ ..
    ඔය සිංහ ටෝක් හොදයි කිසි අවුලක් , බැදීමක් නැති , ණය නැති රටක එකෙක්ට නිකන් ඉන්න වෙලාවක කියා කියා ඉන්න . මේකේ දී අනුරය පුපෙන් යන්නේ .

    කෑල්ලක් එක්ක අවුරුද්දක් විතර phone එකෙන් විතරක් ලව් කරල, දාහක් ලව් ටෝක් දීල , ඒ ලව් ටෝක් නිසාම සෑහෙන හීන ලෝක හදාගෙන ඉදල අන්තිමටම ඇත්තට සෙට් උනාම අර හිතෙන හදාගෙන හිටිය තරම් ලව් එකක් නැත්නම් , අවුරුද්දක් දෙකක් යනකන් අතින්වත් අල්ලන්න දෙන්නේ නැත්නම් , ඉක්මනටම එපා වෙන්ව ක්ල්කිරෙන්ව වගේ තමයි ඕකත් . චූන් වෙච්ච උන්ම ඔය සිංහයෝ බලු කරනවා .
    🥱









    ඡන්දෙ ලං වෙනකං දිනන් නෑ කීවා නේ. දැන් දින්නම බලමුලු.
    කවුද කිව්වේ දින්නේ නෑ කියලා ??

    මම මාස ගානකට කලිනුත් මූ දිනනවා කිව්ව්වේ .

    i8XSztw.jpg

    ------ Post added on Sep 19, 2024 at 6:27 PM
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබ රජයේ university lecturer කෙනෙක් නේද මචං? රජයේ ලෙචාලගෙ ප්‍රොෆාලගෙ මතය මොකද්ද මේ පාර? අනුරටද එතනත් බහුතරයක් ඉන්නෙ?

    ඔව්

    අම්මෝ අම්මෝ . . හෙන ආතල් සෙට් උනාම ජනාදිපති quality ය බලාගන්න පුලුවන් . :rofl:

    අපි බලමු, අනුරගෙ කෙරුවාවත්..
    තව ඕක විතරනෙ දැක්කෙ නැත්තෙ...
    ------ Post added on Sep 19, 2024 at 6:32 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    .ඔය වගේ ලොක්කොන්ට මේ වගේ පොඩි youtube කාරයෝ ආදර්ශයක්..
    උන්ව උබට ලොක්කෝ වගේ පෙන්නේ උන්ගේ youtube එක ලොකු නිසා .
    උන්ගේ youtube එක ලොකු වෙලා තියෙන්නේ උන් ජනප්‍රිය රැල්ල පැත්තට video කරන නිසා . ඌ අනිත් පැත්තට කතා කාරයොත් උගේ youtube එක ලොකු වෙන්නේ නෑ ..
     
    • Sad
    Reactions: Bitter Truth

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රී පුඛ නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල කොටළුවා වල් බූරු පුතානෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: