මහින්දගේ අවුලක් නෑ කියන්න මට නම් බෑ මචන් ... 2010 න පස්සේ මහින්දගේ දේශපාලනේ 50 % එක්ක අපි නෑ ....කරපු වැරදි අවබෝද කරගනියි කියන බලාපොරොත්තුව විතරයි තියෙන්නේ....අවරුදු 30ක යුද්දේ ඉවර කරන්න නායකත්වය දුන්නු මනුස්සයට වටේ ඉන්න හරක් ටික පාලනය කරගන්න බැරි උනා කියන එක තමයි ලොකුම වරද ?
අපේ වැරදි පිළිගෙන ඒවා හදාගන්න එක තමයි මුල්ම ජයග්රහණය


