ජනාධිපතිගෙන් ලේකම් පවුල්වලට සුහද සාදයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා සුහද සාදයක් සංවිධානය කර තිබිණි.

    ඊයේ දිනයේ මෙම පැවති සාදය සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් සහ ඔවුන්ගේ සැමියා හෝ බිරිඳටද ආරාධනා කර තිබිණි.

    ඊට පෙරදින රාත්‍රියේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පනහකට ආසන්න පිරිසකට ජනාධිපතිවරයා විසින් සංවිධානය කර තිබූ බවද වාර්තා වේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,639
    25,999
    113
    නාමල් පුබ්බෝරුවත් ඉන්න ඇති.සුපිරි උපදෙස් දෙන්න ඇති.
     
    • Haha
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අලුත් ගොනා තෝරගන්න තරගයක් තියන්න ඇති.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    මිනිස්සුන්ට කන්න බොන්න නැති කරලා පෝලිම් ගානේ රස්තියාදු කරවලා උන් සැපේ
    කමක් නැ ඉතිං, පෑන පෙට්ටියට දාලා වැහුවනේ
     
    • Like
    Reactions: ruchira55