ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

    ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.​

    කිසියම් අෙයකු එය එසේ සිදු කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසීය.​

    ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කලේ යයි රහස් පොලිසිය ප‍්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කරන ලදී.​

    අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.​



    _______________________________________________________________________________________________________________________________________________________________________________________________________________

    බුකියේ පේජ් යටකරගෙන නින්දා පෝස්ට් වැගිරුනදා ඔරක්ල්ගේ පිස්සුව වැඩිවුනා ඇමරිකන් බැම්මේ...

    ඔබේ නිහතමානිකම සුවද දිදි දැනුනා මට මෙත්පල් නිරින්ඳේ

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    sirisena.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,401
    6,539
    113
    FB එකට නෙවේ නේ ඌ ජනාදිපති උනේ... ඕවා හොදයි රුපවාහිනී ITN එකේ උන්ට