ජනාධිපතිතුමණි,ඔබට ස්තූතියි...!!!

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    12494999_1709280415974506_2235066063765250723_n.jpg

    :lol::lol:
     

    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0
    nodamakin sirisenaya!!

    meka mahindayatat wada anthai. okatanam aye aathmeta chandayak denne nehe. gal muusalaya.

    yako mahindaya kawe tikak hari deela. mun nodeema kanawa.
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol::lol::lol::lol::lol::lol:

    මහින්ද වේසිගෙ පුතාගේ වල්ල උරලා අනාත උන පොන්නයෝ ටිකක් පොඩි සොමියක් ගන්නවා වගේ.එල එල ඔහොමවත් ෆන් එකක් ගනිල්ලා තොපිට ඉතිං ආයේ සම්මජ්ජාතියකට ආණ්ඩුවක් හදන්න
    වෙන්නේ නැහැ.දැන් ඉතිං රෙප් කපලා බැනලා ලොකු ටෝක් ටිකක් දීලා ෆන් එකක් ගනිල්ලා.
    අනේ අවජාතක පොන්න රැල...



    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kreezer

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දශකයක පවුල් පාලන අදුරු යුගය මිට අවුරුද්දකට පෙර අද වන් දිනයක ඇට්ලස් චුටි බෝල්පොයින්ට් පෑනකින් අවසන් කල ඒ අසාහය දිනය අදයි.
    ඒ දශකය තුල හොරකම් මැරකම් කල වුන් දින 100ක් තුල දඬුවම් දී සිරගෙට යවා හොරකම් නැවතුනු පසු ඉතුරු වූ මුදලින් රට සුකිත මුදිත වී අවසන් .ඒ මුදලින් අළුත් අධිවේගී මාර්ග කීපයකම වැඩ අරඹා අවසන්.
    පසු ගිය දුෂිත ආණ්ඩුවේ එකදු දේශපාලුවෙක් අද පාර්ලිමේන්තුවේ නොමැත. අවංක නව මැති ඇමති වරුන් අද රට පාලනය කරයි ..
    ජනපති අගමැති මැති ඇමති වරු නමින් කිසිදු ගොඩනැගිල්ලක් වීවෘත වී නොමැත.
    පෙර පාලකයන් මෙන් තම පවුලේ කිසිවකුටත් නිසි ක්‍රියාපටිපාටියකින් තොරව රැකියා ආයතන ප්‍රධානිත්ව තනතුරු ලබා දී නොමැත
    පැහැර ගැනීම් මහ මග මරාදමින් නොමැති තරම්ය
    කොටි හැංගිච්ච තැන් සොයාගන්නට බැරි තරම්ය.
    සියලු අභයභූමි හා රක්ෂිත වල අනවසර ඉදිකිරීම් නවතලා නැවත වන වගාව කොට ඇත.
    රුපියල අන්කවරදාකවත් නොවූ ආකාරයෙන් ශක්තිමත්වෙමින් රුපියලට සාපේක්ෂව ඩොලරය සීග්‍රයෙන් බාල්දුවෙමින් පවතී,
    හාල් එළවලු කිරිපිටි ඇතුලු අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය මිල ඉතා අඩු වී ඇත.
    ගොවි සහනාධාර ධිවර සහනාධාර විශාල ලෙස වැඩි වී ඇත
    අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන කොට ඇත
    සෑම පුරවැසියෙකුම තම වාහන සිහිනය සැබෑකරගනිමින් සිටි ..
    ඉතින් මේ ‪#‎වෙනස‬ට අපි ගරු කල යුතු නොවේද?

    man #MRta kada yanna na.
    Ath me talk eka nam ela :D