ජනාධිපතිතුමනි අන්තිමට සහෝදරවරු එකපැත්තක්ද?...

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ජනතාව අසරණයි! ගොඩක් සහෝදරවරුන්ගේ අක්‍රමිකතා කියන්න ඇමති, මන්ත්‍රීලට මිනිස්සු කතාකරොත්, මහජනයාට හම්බෙන උත්තරේ "නෑ ඒ සහෝදරය එහෙම නෑ" කියල නම් මිනිස්සු මොන මගුලටද මාලිමාවට කතිරෙ ගැහුවෙ කියල දැන් හිතෙනව නේද? අනුර ජනාධිපතිතුමනි මොකද මෙහෙම මේ සහෝදරවරු හැසිරෙන්නෙ? JVP/NPP එකේ අය වරදක් කලත් ක්‍රියා කරනවා කීවට, යටිං වෙන්නෙ මේකද?
    System චෙන්ජ් ලොල්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    කොකාගේ සුද පේනවානේද ඉගිළෙනකොට
    අන්න NPP ප්‍රාදේශීය සභා වල උන් දූෂිත නිලධාරීන්ගෙ පදේට නටන්න පටන්ගෙන අනුර මේව ඔයාට පේන්නෙ නැද්ද? ඇමතිලා/මන්ත්‍රීලා මිනිස්සුන්ගෙ පැමිණිලි වලට බේරීමේ උත්තරයක් විධියට "ඒ සහෝදරවරු එහෙම නැහැ කියන්න කලින්" නරකද එයාල ගම්වල කරන කියන දේ හෙව්වොත් අනුර? මේව තමයි ඇත්ත, අන්න පොට්ටුවොන්ගේ දූෂණත්, රැකිල්ලක් කරගෙන යන්නෙ සමහර NPP සභාපතිවරු, මොකද මේ වෙන්නෙ ඔයාව මුන් ඉවර කරනව කියල දැනෙන දවසට ආණ්ඩුවට සොරි තමයි අනුර.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    අන්න NPP ප්‍රාදේශීය සභා වල උන් දූෂිත නිලධාරීන්ගෙ පදේට නටන්න පටන්ගෙන අනුර මේව ඔයාට පේන්නෙ නැද්ද? ඇමතිලා/මන්ත්‍රීලා මිනිස්සුන්ගෙ පැමිණිලි වලට බේරීමේ උත්තරයක් විධියට "ඒ සහෝදරවරු එහෙම නැහැ කියන්න කලින්" නරකද එයාල ගම්වල කරන කියන දේ හෙව්වොත් අනුර? මේව තමයි ඇත්ත, අන්න පොට්ටුවොන්ගේ දූෂණත්, රැකිල්ලක් කරගෙන යන්නෙ සමහර NPP සභාපතිවරු, මොකද මේ වෙන්නෙ ඔයාව මුන් ඉවර කරනව කියල දැනෙන දවසට ආණ්ඩුවට සොරි තමයි අනුර.
    උන් මොනවත් කරන්නේ නෑ නේ. ගමේ වැඩ සේරම මෝඩ වහල් වේසිගෙ පුතාලා ටික රවට්ට ගෙන ශ්‍රමදානය දාලා සාල්ලිත් එකතු කරන්නේ කරන්නේ. මට අද ආරංචියක් ආවා රජයේ ගොඩනැගිලි privet උන්ගේ සල්ලි අරන් හදනවා කියලා. යකෝ එතකොට අපි ගෙවන බදු සල්ලි වලට මොන හුත්තක් කරනවද මේ සක්කිලි ටික. උන් ඔවා කරලා දීලා නිකං ඉදිද. උබ හරි මේ මෝඩ වහල් වේසිගෙ පුතාලා එක්ක රටවල් හදන්න බෑ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    උන් මොනවත් කරන්නේ නෑ නේ. ගමේ වැඩ සේරම මෝඩ වහල් වේසිගෙ පුතාලා ටික රවට්ට ගෙන ශ්‍රමදානය දාලා සාල්ලිත් එකතු කරන්නේ කරන්නේ. මට අද ආරංචියක් ආවා රජයේ ගොඩනැගිලි privet උන්ගේ සල්ලි අරන් හදනවා කියලා. යකෝ එතකොට අපි ගෙවන බදු සල්ලි වලට මොන හුත්තක් කරනවද මේ සක්කිලි ටික. උන් ඔවා කරලා දීලා නිකං ඉදිද. උබ හරි මේ මෝඩ වහල් වේසිගෙ පුතාලා එක්ක රටවල් හදන්න බෑ.
    හොඳම දේ අනවසර ඉදිකිරීම් කරගෙන යන්න ඉඩදීල තියෙන්නෙ සභාවල පගාකාර TO හැත්තගෙන් ගන්න advice වලින්, අනුරගෙ සායම මුන් යවනවා පගාකාර නිලධාරීන් එක්ක set වෙලා, අනුර මේ ගම් වල මෙහෙම උන් කරන්නෙ මොනවද කියල දැක්කෙ නැහැ වගේ ඉන්නව කියන්නෙ, අනුරත් දන්නව JVP/NPP ආණ්ඩුවට සොරි කියල, අනුර දුර සතුරාට වඩා, ළඟ මිතුරන් කරන කියන දේවල් සොයන්න" එතකොට වෙන බොහෝ දේවල් පෙනෙයි. නැති නම් ආණ්ඩුවට සොරි! කොටින්ම දැනටමත් JVP/NPP උන්ට කතා කරන මිනිස්සුන්ට මග අරින එක තමයි දැන් හැමතැනම JVP/NPP උන් කරන්නෙ. ඔයා ඇහුවනේ "පළාත් පාලනේට ආපු set එකෙන් බැරිනම් දැන්ම කියන්න කියලා" අන්න සභාපතිලගේ ඉඳන් හානවා කොටින්ම සාමාන්‍ය බුද්ධියක්, සාක්‍ෂරතාවයක් නැති උන් වගේ සමහර උන් දූෂිත නිලධාරීන්ගේ පදේට නටනවා. අනුර මෙහෙම ගියොත් රටට සොරි වෙන්නෙ නැද්ද? සමහර සභාපතිල වැඩකරන්න සල්ලි නැල්ලු, ඔයා කියනවා media වලට ග්‍රාමීය සංවර්ධනයට දෙන සල්ලි වියදම් කරන්න කියල. මේ මොනවද මුන් කියන්නෙ අනුර.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඔය කවුරුවත් රට හදන්නෑ බං. හදනකං බලන් ඉන්න උඹල තමයි මෝඩයො.
    අඬ අඬ ඉන්නෙ නැතුව තමන්ට කීයක් හරි හොයාගන්න විදිහක් බලපං. එතකොට රට කවුරු කලත් තමන්ට කමක් නෑ.
    එතකොට දේසපාලුවො කොච්චර හොරා කෑවත්, උඹ නිතරම කියවන රජයේ නිලධාරීන් අල්ලස් ගත්තත්, පියන්ල ගාන කැපුවත් කිසි අවුලක් නෑ. තමන්ගෙ වැඩේ කෙරෙනව.
    අඬන්න, බනින්න ඕනෙත් නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: wtsamantha

    umbala mehema hithathdi koheda ratak hadenne?
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    umbala mehema hithathdi koheda ratak hadenne?
    :lol::lol:
    මට නං රට හදන්න ඕනෙ නෑ. මම හැදිල සහ හැදෙමින් ඉන්නවා පුලුවන් විදිහට (හොරකන්/වංචා නොකර ). ඒක හින්ද මට රට හැදෙනකං බලං ඉන්න ඕනෙ නෑ.
    මට ඕන දේ මම නීත්‍යානුකූලව හරි නැතුව හරි කරගන්නවා.(ගානක් දෙන්න උනොත් දෙනවා. වෙන විදිහක උදව්වක්:P;) ඕනෙ නං ඒක කරනවා මගේ අවශ්‍යතාවයේ හැටියට.)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    :lol::lol:
    මට නං රට හදන්න ඕනෙ නෑ. මම හැදිල සහ හැදෙමින් ඉන්නවා පුලුවන් විදිහට (හොරකන්/වංචා නොකර ). ඒක හින්ද මට රට හැදෙනකං බලං ඉන්න ඕනෙ නෑ.
    මට ඕන දේ මම නීත්‍යානුකූලව හරි නැතුව හරි කරගන්නවා.(ගානක් දෙන්න උනොත් දෙනවා. වෙන විදිහක උදව්වක්:P;) ඕනෙ නං ඒක කරනවා මගේ අවශ්‍යතාවයේ හැටියට.)
    allas dimath. ganimath waradk
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    අනිවා.:yes:
    ඒත් මට මගේ අවශ්‍යතාවය ඊට වඩා වැදගත්
    අවශ්‍යතාවයෙන් අනිකා හානියට පත්වේ නම් ඔබ කරන්නේ වරදක්!
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    අවශ්‍යතාවයෙන් අනිකා හානියට පත්වේ නම් ඔබ කරන්නේ වරදක්!
    මොකෙක්වත් හානියට පත්වෙන ඒව නෙවෙයි බං. මම වෙන එකෙකුට කෙලවන්නෙ නං නෑ. මට ඔය රස්තියාදු වෙන වැඩ කරන්න වෙලාවක් නෑ. සහ සෑහෙන්න කාලයක් ගතවෙන වැඩ ඉක්මනට කරගන්න ඕනෙ. තව කල් යල් බලා ගසන සමහර ගේම් වලට ප්‍රමාදය අගුන වෙන වෙලාවල් තියෙනව :P.
    ඒ වෙලාවට මට තව පොඩි ගාණක් ගියත් කමක් නෑ. අන්න ඒවට තමයි ඕව ඕන වෙන්නෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113

    කෞද මේ පුක උඩ දාගෙන අත පය විසි කර කර කෑගහන නාකි පකයා. නාකින්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ඉල්ලන් කන්නම. තැරි ගැහිලා යන්න මෝල්ගස් පාරක් දුන්නා නම් ඉවරයි 😂 😂 🤮 🤮. පලයන් හුත්තෝ යන්න කියලා කිව්වේ නෑ ඒ නාකියාට. අලි පුකෙන් නටන නාකි නම් 🤮 🤮 🤮 🤮

    මේ අනිත් ගොන් හුත්තා. උගේ කටේම තියෙන්නේ ශිස්න ව්‍යාපාරේ (පෛයි බිස්නස්). 😂😂😂😂🤮🤮🤮
     
    Last edited: