System චෙන්ජ් ලොල්ජනතාව අසරණයි! ගොඩක් සහෝදරවරුන්ගේ අක්‍රමිකතා කියන්න ඇමති, මන්ත්‍රීලට මිනිස්සු කතාකරොත්, මහජනයාට හම්බෙන උත්තරේ "නෑ ඒ සහෝදරය එහෙම නෑ" කියල නම් මිනිස්සු මොන මගුලටද මාලිමාවට කතිරෙ ගැහුවෙ කියල දැන් හිතෙනව නේද? අනුර ජනාධිපතිතුමනි මොකද මෙහෙම මේ සහෝදරවරු හැසිරෙන්නෙ? JVP/NPP එකේ අය වරදක් කලත් ක්‍රියා කරනවා කීවට, යටිං වෙන්නෙ මේකද?


ඕනෙ නං ඒක කරනවා මගේ අවශ්‍යතාවයේ හැටියට.)