ජනාධිපතිතුමනි අන්තිමට සහෝදරවරු එකපැත්තක්ද?...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ජනතාව අසරණයි! ගොඩක් සහෝදරවරුන්ගේ අක්‍රමිකතා කියන්න ඇමති, මන්ත්‍රීලට මිනිස්සු කතාකරොත්, මහජනයාට හම්බෙන උත්තරේ "නෑ ඒ සහෝදරය එහෙම නෑ" කියල නම් මිනිස්සු මොන මගුලටද මාලිමාවට කතිරෙ ගැහුවෙ කියල දැන් හිතෙනව නේද? අනුර ජනාධිපතිතුමනි මොකද මෙහෙම මේ සහෝදරවරු හැසිරෙන්නෙ? JVP/NPP එකේ අය වරදක් කලත් ක්‍රියා කරනවා කීවට, යටිං වෙන්නෙ මේකද?
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    unnamed.jpg
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ජනතාව අසරණයි! ගොඩක් සහෝදරවරුන්ගේ අක්‍රමිකතා කියන්න ඇමති, මන්ත්‍රීලට මිනිස්සු කතාකරොත්, මහජනයාට හම්බෙන උත්තරේ "නෑ ඒ සහෝදරය එහෙම නෑ" කියල නම් මිනිස්සු මොන මගුලටද මලිමවට කතිරෙ ගැහුවෙ කියල දැන් හිතෙනව නේද? අනුර ජනාධිපතිතුමනි මොකද මෙහෙම මේ සහෝදරවරු හැසිරෙන්නෙ? තමාගෙ වරදක් කලත් ක්‍රියා කරනවා කීවට යටිං වෙන්නෙ මේකද?
    එක්කො අඩපන්. නැත්නම් බැනපන්.
    මූසලයි බන් 😌
     
    • Haha
    Reactions: Udee KJ

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    තමාගෙ වරදක් කලත් ක්‍රියා කරනවා කීවට යටිං වෙන්නෙ මේකද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    ඇයි බැනල වගේ නෙමෙයිද ඒක?
    නැ නැ මෙන්න මෙහෙමයි බනින්නේ...

    ජනතාව අසරණයි!
    මේ JVP පොන්නයෝන්ගේ අක්‍රමිකතා කියන්න කැරි ඇමති, මන්ත්‍රී පොන්න වේසිගෙ පුතාලන්ට මිනිස්සු කතාකරොත්, මහජනයාට හම්බෙන උත්තරේ "නෑ ඒ සහෝදරය එහෙම නෑ. උඹල අම්මට හැමන්නගන්නේ නැතුව කට වහගෙන හිටපල්ලා" කියල නම් අපි මොකාගෙ අම්මට හුකවන්නද මාලිමාවට කතිරෙ ගැහුවෙ කියල දැන් හිතෙනව නේද පොන්නයෝ ?
    අනුර වේසිගෙපුතෝ තොයි තොගේ කයිවරුවෝ සෙට් එකයි අම්මට හමන්න ගන්නද හදන්නේ හුතිගේ පුතෝ ඒ??


    JVP/NPP එකේ කැරි පොන්නයෝ වරදක් කලත් ක්‍රියා කරනවා කීවට, යටිං උන්ගේ කටට ගන්නවද වේසිගෙ පුතෝ තෝ දැන්?

    @Walter White
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    තමාගෙ වරදක් කලත් ක්‍රියා කරනවා කීවට යටිං වෙන්නෙ මේකද?
    මේක තමයි වෙන්න, ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි, මොකාට උනත් කියනව කියලනේ අපි කිවේ, දැන් මේ කියන්නෙ ඒක තමයි. අනුර ඔයාව ගෙදර යවන්නේ ඇතුලෙම ඉන්න උන් තමා...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මේක තමයි වෙන්න, ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි, මොකාට උනත් කියනව කියලනේ අපි කිවේ, දැන් මේ කියන්නෙ ඒක තමයි. අනුර ඔයාව ගෙදර යවන්නේ ඇතුලෙම ඉන්න උන් තමා...
    කොකාගේ සුද පේනවානේද ඉගිළෙනකොට
     
    • Like
    Reactions: jhnnwp