Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජීය හා ආර්ථික ජයග්රහණයන් සඳහා ශ්‍රී ලාංකික අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරයාගෙන් නව වසරට සුබ පැතුම්

'සමාජීය හා ආර්ථික වශයෙන් ඒ සියලු ජයග්රහණයන් අත්පත් කර ගැනීමට නම් නො බෙදුණු දේශයක, නො බෙදුණු ජාතියක් වශයෙන් ශ්‍රේෂ්ඨත්වයේ පරිපූර්ණ උදාර ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි.

මේ උදාවන්නේ සශ්‍රීකත්වයේ වසර බවත් වසරක් ගෙවී ගොස් නව වසරක් උදාව යනු ජීවිතය පිළිබඳ අලුතින් සිතන්ටත්, සිතුවිලි නව මානයකට රැගෙන යන්නටත් සොබාව දහම විසින් මිනිසුන් වෙත ලබාදෙන අගනා තිළිණයක් බව අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කරයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

'උදා වූ 2011 අභිනව වසර තුළ ශ්‍රී ලංකාවාසීන් වන සමස්ත ජනතාවටත්, පොදුවේ සඵල කරගත යුතු අපේක්ෂාවන් ද, තනි තනි පුද්ගලයන් ලෙස අත්පත් කර ගත යුතු ජයග්රහණයන් ද බොහෝ වෙතැයි මම සිතමි. පුද්ගලාර්ථය තුළ තම දියුණුව වෙත ළඟා වීමට අවැසි පසුබිම සලසා ගන්නා අතර ම ඒකීය රටක් හා එක ම ජාතියක් ලෙස යෝජිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවැසි ශක්තියක්, එකමුතුකම හා මාතෘභූමියේ ගරුත්වයත් ආරක්ෂා කර ගැනීමට අප මේ මොහොතේ තරයේ අදිටන් කර ගත යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' අනුව සශ්‍රීකත්වය කරා යන මාවතේ මල්ඵල නෙළන වර්ෂය ලෙස මෙම නව වසර හැඳින්විය හැකි බවත් එක් පසෙකින් රටතුළ මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර අනිත් පසින් ඇරඹි ව්‍යාපෘතීන්හි භුක්තිය ජනතාව අතර බෙදීයාම ද මේ නව වසර තුළ සිදු වන බවත් තම විශ්වාසය බව බව ඒ මහතා පෙන්වා දෙයි.

2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ද සැමරෙන 2011 වර්ෂය ලක්වැසියන්ට මෙන් ම ලෝවැසි බෞද්ධ ජනායාට ද වඩාත් සුවිශේෂි එකක් වන අතර, ඒ පෙරටු කොට සැබෑ බෞද්ධයන් ලෙස අර්ථාන්විත දිවි පෙවතකට හුරුවීමට ද අප සිහිතබා ගැනීම වැදගත් වේ. සර්ව ආගමික සංහිඳියාවක් තුළින් ජාතියක් ලෙස ක්‍රියාකළ යුතු අතර ඒ සඳහා වන අධ්‍යාත්මක ගුණ වගාවන් තම බැතිමතුන් අතර ප්‍රචලිත කරවීමේ පරම වගකීම සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත පැවරෙන බව මම විශ්වාස කරමි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා.!

http://sandanaya.blogspot.com/2010/12/blog-post_31.html

[QUOTE="elaballa, post: 9130387, member: 244468"] [B]සමාජීය හා ආර්ථික ජයග්රහණයන් සඳහා ශ්‍රී ලාංකික අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරයාගෙන් නව වසරට සුබ පැතුම්[/B] [IMG]http://222.165.136.66/sinhala/images/stories/PM_DM_jayaratna_1.jpg[/IMG] 'සමාජීය හා ආර්ථික වශයෙන් ඒ සියලු ජයග්රහණයන් අත්පත් කර ගැනීමට නම් නො බෙදුණු දේශයක, නො බෙදුණු ජාතියක් වශයෙන් ශ්‍රේෂ්ඨත්වයේ පරිපූර්ණ උදාර ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන් ම අත්වැල් බැඳගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි. මේ උදාවන්නේ සශ්‍රීකත්වයේ වසර බවත් වසරක් ගෙවී ගොස් නව වසරක් උදාව යනු ජීවිතය පිළිබඳ අලුතින් සිතන්ටත්, සිතුවිලි නව මානයකට රැගෙන යන්නටත් සොබාව දහම විසින් මිනිසුන් වෙත ලබාදෙන අගනා තිළිණයක් බව අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කරයි. එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 'උදා වූ 2011 අභිනව වසර තුළ ශ්‍රී ලංකාවාසීන් වන සමස්ත ජනතාවටත්, පොදුවේ සඵල කරගත යුතු අපේක්ෂාවන් ද, තනි තනි පුද්ගලයන් ලෙස අත්පත් කර ගත යුතු ජයග්රහණයන් ද බොහෝ වෙතැයි මම සිතමි. පුද්ගලාර්ථය තුළ තම දියුණුව වෙත ළඟා වීමට අවැසි පසුබිම සලසා ගන්නා අතර ම ඒකීය රටක් හා එක ම ජාතියක් ලෙස යෝජිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවැසි ශක්තියක්, එකමුතුකම හා මාතෘභූමියේ ගරුත්වයත් ආරක්ෂා කර ගැනීමට අප මේ මොහොතේ තරයේ අදිටන් කර ගත යුතුය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' අනුව සශ්‍රීකත්වය කරා යන මාවතේ මල්ඵල නෙළන වර්ෂය ලෙස මෙම නව වසර හැඳින්විය හැකි බවත් එක් පසෙකින් රටතුළ මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර අනිත් පසින් ඇරඹි ව්‍යාපෘතීන්හි භුක්තිය ජනතාව අතර බෙදීයාම ද මේ නව වසර තුළ සිදු වන බවත් තම විශ්වාසය බව බව ඒ මහතා පෙන්වා දෙයි. 2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ද සැමරෙන 2011 වර්ෂය ලක්වැසියන්ට මෙන් ම ලෝවැසි බෞද්ධ ජනායාට ද වඩාත් සුවිශේෂි එකක් වන අතර, ඒ පෙරටු කොට සැබෑ බෞද්ධයන් ලෙස අර්ථාන්විත දිවි පෙවතකට හුරුවීමට ද අප සිහිතබා ගැනීම වැදගත් වේ. සර්ව ආගමික සංහිඳියාවක් තුළින් ජාතියක් ලෙස ක්‍රියාකළ යුතු අතර ඒ සඳහා වන අධ්‍යාත්මක ගුණ වගාවන් තම බැතිමතුන් අතර ප්‍රචලිත කරවීමේ පරම වගකීම සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත පැවරෙන බව මම විශ්වාස කරමි. ඔබ සැමට සුබ නව වසරක් වේවා.! [url]http://sandanaya.blogspot.com/2010/12/blog-post_31.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom