Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිතුමාගෙ ලපේ මැකෙන්න මේකප් දාලා..- දිල්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිවරයාගේ ඇඳුමේ සිදුවූ සුළු අත්වැරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවන වාර්තාවන් සම්බන්ධයෙන් සිය නොසතුටු පළ කරමින් ඇයමෙවන් සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත.

ජනාධිපතිවරයා යනු මුළු රටේම ජනාධිපති ඔහුගේ පෞරුෂය අදාලවෙන්නෙ මුළු රටටම.මේ ගැන කිසිම සැලකීමක් නැති ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

එදා ඔහුව වේශ නිරූපණය කරලා තිබ්බ මනුස්සයා කට්ට කළු මේකප් එකක් දාලා ජනාධිපතිගේ මූණේ තියෙන ඔහුටම ආවෙණික උන ළපේ පවා මකල තියෙන හැටි දැක්කම මං අර මිතුරට කිව්වා අනේ කරුණාකරලා ජනාධිපතිවරයාගේ ළඟ ඉන්න,ඕව බලන අයට ඕක කියන්න කියලා.

මොකද ආණ්ඩුව පත්වෙච්ච ගමන් අපිත් හිතුවනේ මේක මාර වෙනසකට ලක් කරයි කියලා.ඉතිං අපි හිතුවා එතුමගේ පෞරුෂය පවා රැකෙන්න ඕනෙ කියල.

පස්සේ පස්සෙ සිද්ධ වෙන අලකලංචිත් එක්ක බලනකොට ඔය කොන්ඩේ, මේකප් එක,බොත්තම කියන්නේ මොකක්ද?

කොහොම වුනත් ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයෝ අතරේ ඇඳුම ගැන සැලකිල්ලක් තිබ්බෙම නැති කෙනා මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ.පිට පෞරුෂය ගැන උපරිමයෙන්ම හිතපු කෙනා මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ.

ගෝඨාභය ,චන්ද්‍රිකා,සිරිමාවෝ මැතිණිය උනත් හරිම ලස්සනට අඳින පළඳින මිනිස්සු විදියට මතක හිටින චරිත.

දන්න කියන අනුරු කුමාර දිසානායක කියන්නෙත් ඇත්තටම පිළිවෙලට අඳින පළඳින මනුස්සයෙක්.මොකක් හරි අතපසුවීමකින් මෙහෙම වෙනවා නම් ඇත්තටම ඒකට වගකියන්න ඕනේ එතුමගේ පුද්ගලික කාර්ය මණ්ඩලය.

දෙනෝ දාහක් ඉදිරියේ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ආයි මාරු කරලා හදාගන්න තැනට එතුමාව පත නොකරන්න වගකීම තියෙන්නේ ඔවුන්ට.සිද්ධිය හරිම පොඩි එකක් උනාට පින්තුර ශෙයාර් කර කර කාටහරි උසුළු විසුරු කරන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ කියලා හිතෙන සමාජයකනේ අපි ඉන්නේ.

ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැටෙන කලිසමට හිනා වෙච්ච අය ගැනත්,වර්තමානයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ බොත්තමට හිනා වෙන අයත් දෙගොල්ලොම මටනම් පේන්නේ එකම විදියට.

පෞරුෂය කියන එක හැම මිනිහටම එක විදියට පිහිටන්නේ නෑ.අභිමානය කියන එක පෞරුෂය හැම රාජ්‍ය නායකයාම එක වගේ මේන්ටේන් කරන්නෙත්නෑ.

පහුගිය කාලේ අපේම රටේ අපේම නායකයන්ගේ රූප, වීඩියෝ විකෘති කරලා හරි ලොකු වැඩක් කලා වගේ ඒවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරපු පිරිසක් හිටියා.ඒවා වෛරල් වෙනකොට උඩ පැන පැන තප්පුලන සෙට් එකකුත් හිටියා.සමහර නායකයින්ට වරදින වචන සමහර රාජ්‍ය නායකයන් හිනාවෙන හැටි පවා සමච්චලයට අරගෙන ඒවා වෛරල් කරලා ආතල් ගත්ත පිරිසක් හිටියා.තාමත් ඉන්නව. සමහරු ජාත්‍යන්තරයක් එක්ක පට්ට ගේමක් ඉල්ලලා යුද්ධයක් කරපු නායකයන්ට කතා කළේ නාකි මයින කියලා.සීයා කජු කාපු හැටි ගැන කියව කියව හිනා වෙච්ච සමහරු ඒ මිනිස්සු දේශපාලනයට එනකොට ඉපදෙන්නවත් හිතල නෑ.

2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.

උපහාසය එකක් අපහාසය තව එකක් විවේචනය තවත් එකක්.මේව හරියට තෝරා බේරා නොගන්නකං ගොඩ යෑමක් නම් නෑ.අර පහුගිය කාලේ යූටියුබ් චැනල් වලින් හූ කියපු අයටත් මේවා අදාලයි. අනුන්ට මඩ ගහනකොට දෙගුණු තෙගුණ වෙලා තමන්ට වදිනවා කියන එක මෙච්චර ඉක්මනට ඔප්පු වෙයි කියලා කවුද හිතුවේ?පහළ ඉන්න නොදරුවෝ කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නේ නායකයන්ට තමයි..

***වැදගත්ම දේ අනුරු කුමාර දිසානායක කියන්නේ ජෙප්පන්ගෙ ජනාධිපති විතරක් නෙමෙයි ,මුළු රටේම ජනාධිපති,ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට තමයි එයා ලෝකයක් ඉස්සරහට යන්නේ ඒ නිසා ඔය පුද්ගලික කාර්යමණ්ඩලයට මොළේ තියෙන ලෝකෙ දැකපු මිනිස්සු ටිකක් පත් කරගන්න.මේ පටන් ගත්ත විතරයි මේ ධුර කාලයට තවත් අවුරුදු පහක් තියෙනවා.තව කී වතාවක් සමුළු අමතන්න වෙයිද දන්නේනේ නෑ.ලෝකයක් ඉස්සරහ කතා කරන එක ගමේ ගැලරිය චූන් කරන තරම් ලේසි නැහැ.ඒ නිසා ජනාධිපතිවරයාගේ කතාව ලියන්න අත්දැකීම් සහිත බරක් තියෙන මිනිස්සුන්ට භාර දෙන්න.ආලෝක වර්ෂ මහද්වීප ප්‍රශ්න එතකොට එන්නේ නෑ.

අන්තිමට කියන්න තියෙන්නෙ මිනිස්සුන්ට ඕන වෙලාවක වරදින්න පුලුවන්. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් නොගහ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන දවසට ඔය රටත් ලස්සන රටක් වෙයි.

ඩිල්කා සමන්මලී….

ado [USER=587125]@G Starlin[/USER] onna thogeth redi galawala

[QUOTE="SLK_sri, post: 30540547, member: 569192"] ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී සඳහන් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිවරයාගේ ඇඳුමේ සිදුවූ සුළු අත්වැරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවන වාර්තාවන් සම්බන්ධයෙන් සිය නොසතුටු පළ කරමින් ඇයමෙවන් සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත. *** ජනාධිපතිවරයා යනු මුළු රටේම ජනාධිපති ඔහුගේ පෞරුෂය අදාලවෙන්නෙ මුළු රටටම.මේ ගැන කිසිම සැලකීමක් නැති ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ. එදා ඔහුව වේශ නිරූපණය කරලා තිබ්බ මනුස්සයා කට්ට කළු මේකප් එකක් දාලා ජනාධිපතිගේ මූණේ තියෙන ඔහුටම ආවෙණික උන ළපේ පවා මකල තියෙන හැටි දැක්කම මං අර මිතුරට කිව්වා අනේ කරුණාකරලා ජනාධිපතිවරයාගේ ළඟ ඉන්න,ඕව බලන අයට ඕක කියන්න කියලා. මොකද ආණ්ඩුව පත්වෙච්ච ගමන් අපිත් හිතුවනේ මේක මාර වෙනසකට ලක් කරයි කියලා.ඉතිං අපි හිතුවා එතුමගේ පෞරුෂය පවා රැකෙන්න ඕනෙ කියල. පස්සේ පස්සෙ සිද්ධ වෙන අලකලංචිත් එක්ක බලනකොට ඔය කොන්ඩේ, මේකප් එක,බොත්තම කියන්නේ මොකක්ද? කොහොම වුනත් ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයෝ අතරේ ඇඳුම ගැන සැලකිල්ලක් තිබ්බෙම නැති කෙනා මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ.පිට පෞරුෂය ගැන උපරිමයෙන්ම හිතපු කෙනා මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ. ගෝඨාභය ,චන්ද්‍රිකා,සිරිමාවෝ මැතිණිය උනත් හරිම ලස්සනට අඳින පළඳින මිනිස්සු විදියට මතක හිටින චරිත. දන්න කියන අනුරු කුමාර දිසානායක කියන්නෙත් ඇත්තටම පිළිවෙලට අඳින පළඳින මනුස්සයෙක්.මොකක් හරි අතපසුවීමකින් මෙහෙම වෙනවා නම් ඇත්තටම ඒකට වගකියන්න ඕනේ එතුමගේ පුද්ගලික කාර්ය මණ්ඩලය. දෙනෝ දාහක් ඉදිරියේ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ආයි මාරු කරලා හදාගන්න තැනට එතුමාව පත නොකරන්න වගකීම තියෙන්නේ ඔවුන්ට.සිද්ධිය හරිම පොඩි එකක් උනාට පින්තුර ශෙයාර් කර කර කාටහරි උසුළු විසුරු කරන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ කියලා හිතෙන සමාජයකනේ අපි ඉන්නේ. ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැටෙන කලිසමට හිනා වෙච්ච අය ගැනත්,වර්තමානයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ බොත්තමට හිනා වෙන අයත් දෙගොල්ලොම මටනම් පේන්නේ එකම විදියට. *** පෞරුෂය කියන එක හැම මිනිහටම එක විදියට පිහිටන්නේ නෑ.අභිමානය කියන එක පෞරුෂය හැම රාජ්‍ය නායකයාම එක වගේ මේන්ටේන් කරන්නෙත්නෑ. පහුගිය කාලේ අපේම රටේ අපේම නායකයන්ගේ රූප, වීඩියෝ විකෘති කරලා හරි ලොකු වැඩක් කලා වගේ ඒවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරපු පිරිසක් හිටියා.ඒවා වෛරල් වෙනකොට උඩ පැන පැන තප්පුලන සෙට් එකකුත් හිටියා.සමහර නායකයින්ට වරදින වචන සමහර රාජ්‍ය නායකයන් හිනාවෙන හැටි පවා සමච්චලයට අරගෙන ඒවා වෛරල් කරලා ආතල් ගත්ත පිරිසක් හිටියා.තාමත් ඉන්නව. සමහරු ජාත්‍යන්තරයක් එක්ක පට්ට ගේමක් ඉල්ලලා යුද්ධයක් කරපු නායකයන්ට කතා කළේ නාකි මයින කියලා.සීයා කජු කාපු හැටි ගැන කියව කියව හිනා වෙච්ච සමහරු ඒ මිනිස්සු දේශපාලනයට එනකොට ඉපදෙන්නවත් හිතල නෑ[B]. [SIZE=6]2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.[/SIZE][/B] උපහාසය එකක් අපහාසය තව එකක් විවේචනය තවත් එකක්.මේව හරියට තෝරා බේරා නොගන්නකං ගොඩ යෑමක් නම් නෑ.අර පහුගිය කාලේ යූටියුබ් චැනල් වලින් හූ කියපු අයටත් මේවා අදාලයි. අනුන්ට මඩ ගහනකොට දෙගුණු තෙගුණ වෙලා තමන්ට වදිනවා කියන එක මෙච්චර ඉක්මනට ඔප්පු වෙයි කියලා කවුද හිතුවේ?පහළ ඉන්න නොදරුවෝ කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නේ නායකයන්ට තමයි.. ***වැදගත්ම දේ අනුරු කුමාර දිසානායක කියන්නේ ජෙප්පන්ගෙ ජනාධිපති විතරක් නෙමෙයි ,මුළු රටේම ජනාධිපති,ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට තමයි එයා ලෝකයක් ඉස්සරහට යන්නේ ඒ නිසා ඔය පුද්ගලික කාර්යමණ්ඩලයට මොළේ තියෙන ලෝකෙ දැකපු මිනිස්සු ටිකක් පත් කරගන්න.මේ පටන් ගත්ත විතරයි මේ ධුර කාලයට තවත් අවුරුදු පහක් තියෙනවා.තව කී වතාවක් සමුළු අමතන්න වෙයිද දන්නේනේ නෑ.ලෝකයක් ඉස්සරහ කතා කරන එක ගමේ ගැලරිය චූන් කරන තරම් ලේසි නැහැ.ඒ නිසා ජනාධිපතිවරයාගේ කතාව ලියන්න අත්දැකීම් සහිත බරක් තියෙන මිනිස්සුන්ට භාර දෙන්න.ආලෝක වර්ෂ මහද්වීප ප්‍රශ්න එතකොට එන්නේ නෑ. අන්තිමට කියන්න තියෙන්නෙ මිනිස්සුන්ට ඕන වෙලාවක වරදින්න පුලුවන්. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් නොගහ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන දවසට ඔය රටත් ලස්සන රටක් වෙයි. ඩිල්කා සමන්මලී…. [SIZE=7] ado [USER=587125]@G Starlin[/USER] onna thogeth redi galawala[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom