ජනාධිපතිතුමාගෙ ලපේ මැකෙන්න මේකප් දාලා..- දිල්කා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී සඳහන් කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිවරයාගේ ඇඳුමේ සිදුවූ සුළු අත්වැරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවන වාර්තාවන් සම්බන්ධයෙන් සිය නොසතුටු පළ කරමින් ඇයමෙවන් සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත.

    ***

    ජනාධිපතිවරයා යනු මුළු රටේම ජනාධිපති ඔහුගේ පෞරුෂය අදාලවෙන්නෙ මුළු රටටම.මේ ගැන කිසිම සැලකීමක් නැති ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

    එදා ඔහුව වේශ නිරූපණය කරලා තිබ්බ මනුස්සයා කට්ට කළු මේකප් එකක් දාලා ජනාධිපතිගේ මූණේ තියෙන ඔහුටම ආවෙණික උන ළපේ පවා මකල තියෙන හැටි දැක්කම මං අර මිතුරට කිව්වා අනේ කරුණාකරලා ජනාධිපතිවරයාගේ ළඟ ඉන්න,ඕව බලන අයට ඕක කියන්න කියලා.

    මොකද ආණ්ඩුව පත්වෙච්ච ගමන් අපිත් හිතුවනේ මේක මාර වෙනසකට ලක් කරයි කියලා.ඉතිං අපි හිතුවා එතුමගේ පෞරුෂය පවා රැකෙන්න ඕනෙ කියල.

    පස්සේ පස්සෙ සිද්ධ වෙන අලකලංචිත් එක්ක බලනකොට ඔය කොන්ඩේ, මේකප් එක,බොත්තම කියන්නේ මොකක්ද?

    කොහොම වුනත් ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයෝ අතරේ ඇඳුම ගැන සැලකිල්ලක් තිබ්බෙම නැති කෙනා මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ.පිට පෞරුෂය ගැන උපරිමයෙන්ම හිතපු කෙනා මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ.

    ගෝඨාභය ,චන්ද්‍රිකා,සිරිමාවෝ මැතිණිය උනත් හරිම ලස්සනට අඳින පළඳින මිනිස්සු විදියට මතක හිටින චරිත.

    දන්න කියන අනුරු කුමාර දිසානායක කියන්නෙත් ඇත්තටම පිළිවෙලට අඳින පළඳින මනුස්සයෙක්.මොකක් හරි අතපසුවීමකින් මෙහෙම වෙනවා නම් ඇත්තටම ඒකට වගකියන්න ඕනේ එතුමගේ පුද්ගලික කාර්ය මණ්ඩලය.

    දෙනෝ දාහක් ඉදිරියේ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ආයි මාරු කරලා හදාගන්න තැනට එතුමාව පත නොකරන්න වගකීම තියෙන්නේ ඔවුන්ට.සිද්ධිය හරිම පොඩි එකක් උනාට පින්තුර ශෙයාර් කර කර කාටහරි උසුළු විසුරු කරන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ කියලා හිතෙන සමාජයකනේ අපි ඉන්නේ.

    ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැටෙන කලිසමට හිනා වෙච්ච අය ගැනත්,වර්තමානයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ බොත්තමට හිනා වෙන අයත් දෙගොල්ලොම මටනම් පේන්නේ එකම විදියට.

    ***

    පෞරුෂය කියන එක හැම මිනිහටම එක විදියට පිහිටන්නේ නෑ.අභිමානය කියන එක පෞරුෂය හැම රාජ්‍ය නායකයාම එක වගේ මේන්ටේන් කරන්නෙත්නෑ.

    පහුගිය කාලේ අපේම රටේ අපේම නායකයන්ගේ රූප, වීඩියෝ විකෘති කරලා හරි ලොකු වැඩක් කලා වගේ ඒවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරපු පිරිසක් හිටියා.ඒවා වෛරල් වෙනකොට උඩ පැන පැන තප්පුලන සෙට් එකකුත් හිටියා.සමහර නායකයින්ට වරදින වචන සමහර රාජ්‍ය නායකයන් හිනාවෙන හැටි පවා සමච්චලයට අරගෙන ඒවා වෛරල් කරලා ආතල් ගත්ත පිරිසක් හිටියා.තාමත් ඉන්නව. සමහරු ජාත්‍යන්තරයක් එක්ක පට්ට ගේමක් ඉල්ලලා යුද්ධයක් කරපු නායකයන්ට කතා කළේ නාකි මයින කියලා.සීයා කජු කාපු හැටි ගැන කියව කියව හිනා වෙච්ච සමහරු ඒ මිනිස්සු දේශපාලනයට එනකොට ඉපදෙන්නවත් හිතල නෑ.

    2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.

    උපහාසය එකක් අපහාසය තව එකක් විවේචනය තවත් එකක්.මේව හරියට තෝරා බේරා නොගන්නකං ගොඩ යෑමක් නම් නෑ.අර පහුගිය කාලේ යූටියුබ් චැනල් වලින් හූ කියපු අයටත් මේවා අදාලයි. අනුන්ට මඩ ගහනකොට දෙගුණු තෙගුණ වෙලා තමන්ට වදිනවා කියන එක මෙච්චර ඉක්මනට ඔප්පු වෙයි කියලා කවුද හිතුවේ?පහළ ඉන්න නොදරුවෝ කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නේ නායකයන්ට තමයි..

    ***වැදගත්ම දේ අනුරු කුමාර දිසානායක කියන්නේ ජෙප්පන්ගෙ ජනාධිපති විතරක් නෙමෙයි ,මුළු රටේම ජනාධිපති,ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට තමයි එයා ලෝකයක් ඉස්සරහට යන්නේ ඒ නිසා ඔය පුද්ගලික කාර්යමණ්ඩලයට මොළේ තියෙන ලෝකෙ දැකපු මිනිස්සු ටිකක් පත් කරගන්න.මේ පටන් ගත්ත විතරයි මේ ධුර කාලයට තවත් අවුරුදු පහක් තියෙනවා.තව කී වතාවක් සමුළු අමතන්න වෙයිද දන්නේනේ නෑ.ලෝකයක් ඉස්සරහ කතා කරන එක ගමේ ගැලරිය චූන් කරන තරම් ලේසි නැහැ.ඒ නිසා ජනාධිපතිවරයාගේ කතාව ලියන්න අත්දැකීම් සහිත බරක් තියෙන මිනිස්සුන්ට භාර දෙන්න.ආලෝක වර්ෂ මහද්වීප ප්‍රශ්න එතකොට එන්නේ නෑ.

    අන්තිමට කියන්න තියෙන්නෙ මිනිස්සුන්ට ඕන වෙලාවක වරදින්න පුලුවන්. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් නොගහ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන දවසට ඔය රටත් ලස්සන රටක් වෙයි.

    ඩිල්කා සමන්මලී….

    ado @G Starlin onna thogeth redi galawala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හඩු දිල්කා . ඔසී ගිහින් කක්කුස්සි හෝදනවා අමතරව අයෙත් රෙදි හෝදන්න පටන් අරන්

    pacha derane hitapu nisa ehe attention nathuawa athi
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Anura kumarage lape makanne dan suda kiyana lapayage gal kollaa...punchi amma enne nathi nisaa lapayage moola karawela watema inna unta puke arinawai katata gannawai lu me tike.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Anura kumarage lape makanne dan suda kiyana lapayage gal kollaa...punchi amma enne nathi nisaa lapayage moola karawela watema inna unta puke arinawai katata gannawai lu me tike.

    2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නාකි මයිනාගේ වල්ල උරපු මේ වේසියෝත් දැන් හෑලි ලියනවද?
    නාකි මයිනගේ වල්ල ඉරුව බයියෝ දැන් ලප පොන්නයගෙනේ වල්ල උරන්නේ නේද හුත්තිගේ පුතෝ?

    @shenat @Lejayange @handley
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාකි මයිනගේ වල්ල ඉරුව බයියෝ දැන් ලප පොන්නයගෙනේ වල්ල උරන්නේ නේද හුත්තිගේ පුතෝ?

    @shenat @Lejayange @handley

    2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො, සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    owa newei ponnayo dilka thopilage redi galawala

    2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දිල්කල පොෂ් ටෝක් දෙන්නෙ හරියට මුන් බණ්ඩාරනායක සේනානායක පරම්පරාවල එකියක් වගේනෙ. දිලිත්ගෙ නයි දෙරණට පිංසිද්ද වෙන්ඩ කාල ඇදල ඉන්න එවුන්ට දැන් අනුරගෙ පෞර්ෂය මදි වෙලා
     
    • Like
    • Haha
    Reactions: samindi and SLK_sri

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පට්ට හු@ ඕකිට ෂොට් ඵක දීපන් ඕසි ජෙප්පෙක් ලවා සාගරිකා ගෝමස්ට දුන්නා වගේ..අාවා මෙතන අපේ ලපයට අපහාස කරන්න...😬😬
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    owa newei ponnayo dilka thopilage redi galawala

    2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.
    https://elakiri.com/threads/මහින්ද-රාජපක්ශ-❤%EF%B8%8F.2198756/
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී සඳහන් කරයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිවරයාගේ ඇඳුමේ සිදුවූ සුළු අත්වැරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවන වාර්තාවන් සම්බන්ධයෙන් සිය නොසතුටු පළ කරමින් ඇයමෙවන් සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත.

    ***

    ජනාධිපතිවරයා යනු මුළු රටේම ජනාධිපති ඔහුගේ පෞරුෂය අදාලවෙන්නෙ මුළු රටටම.මේ ගැන කිසිම සැලකීමක් නැති ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

    එදා ඔහුව වේශ නිරූපණය කරලා තිබ්බ මනුස්සයා කට්ට කළු මේකප් එකක් දාලා ජනාධිපතිගේ මූණේ තියෙන ඔහුටම ආවෙණික උන ළපේ පවා මකල තියෙන හැටි දැක්කම මං අර මිතුරට කිව්වා අනේ කරුණාකරලා ජනාධිපතිවරයාගේ ළඟ ඉන්න,ඕව බලන අයට ඕක කියන්න කියලා.

    මොකද ආණ්ඩුව පත්වෙච්ච ගමන් අපිත් හිතුවනේ මේක මාර වෙනසකට ලක් කරයි කියලා.ඉතිං අපි හිතුවා එතුමගේ පෞරුෂය පවා රැකෙන්න ඕනෙ කියල.

    පස්සේ පස්සෙ සිද්ධ වෙන අලකලංචිත් එක්ක බලනකොට ඔය කොන්ඩේ, මේකප් එක,බොත්තම කියන්නේ මොකක්ද?

    කොහොම වුනත් ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයෝ අතරේ ඇඳුම ගැන සැලකිල්ලක් තිබ්බෙම නැති කෙනා මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ.පිට පෞරුෂය ගැන උපරිමයෙන්ම හිතපු කෙනා මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ.

    ගෝඨාභය ,චන්ද්‍රිකා,සිරිමාවෝ මැතිණිය උනත් හරිම ලස්සනට අඳින පළඳින මිනිස්සු විදියට මතක හිටින චරිත.

    දන්න කියන අනුරු කුමාර දිසානායක කියන්නෙත් ඇත්තටම පිළිවෙලට අඳින පළඳින මනුස්සයෙක්.මොකක් හරි අතපසුවීමකින් මෙහෙම වෙනවා නම් ඇත්තටම ඒකට වගකියන්න ඕනේ එතුමගේ පුද්ගලික කාර්ය මණ්ඩලය.

    දෙනෝ දාහක් ඉදිරියේ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ආයි මාරු කරලා හදාගන්න තැනට එතුමාව පත නොකරන්න වගකීම තියෙන්නේ ඔවුන්ට.සිද්ධිය හරිම පොඩි එකක් උනාට පින්තුර ශෙයාර් කර කර කාටහරි උසුළු විසුරු කරන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ කියලා හිතෙන සමාජයකනේ අපි ඉන්නේ.

    ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැටෙන කලිසමට හිනා වෙච්ච අය ගැනත්,වර්තමානයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ බොත්තමට හිනා වෙන අයත් දෙගොල්ලොම මටනම් පේන්නේ එකම විදියට.

    ***

    පෞරුෂය කියන එක හැම මිනිහටම එක විදියට පිහිටන්නේ නෑ.අභිමානය කියන එක පෞරුෂය හැම රාජ්‍ය නායකයාම එක වගේ මේන්ටේන් කරන්නෙත්නෑ.

    පහුගිය කාලේ අපේම රටේ අපේම නායකයන්ගේ රූප, වීඩියෝ විකෘති කරලා හරි ලොකු වැඩක් කලා වගේ ඒවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරපු පිරිසක් හිටියා.ඒවා වෛරල් වෙනකොට උඩ පැන පැන තප්පුලන සෙට් එකකුත් හිටියා.සමහර නායකයින්ට වරදින වචන සමහර රාජ්‍ය නායකයන් හිනාවෙන හැටි පවා සමච්චලයට අරගෙන ඒවා වෛරල් කරලා ආතල් ගත්ත පිරිසක් හිටියා.තාමත් ඉන්නව. සමහරු ජාත්‍යන්තරයක් එක්ක පට්ට ගේමක් ඉල්ලලා යුද්ධයක් කරපු නායකයන්ට කතා කළේ නාකි මයින කියලා.සීයා කජු කාපු හැටි ගැන කියව කියව හිනා වෙච්ච සමහරු ඒ මිනිස්සු දේශපාලනයට එනකොට ඉපදෙන්නවත් හිතල නෑ.

    2000න් පස්සේ ඉපදිච්ච කිරිකජු කොල්ලකුරුට්ටො තමයි වැඩියෙන්ම අර දේශපාලකයන්ට දේශපාලනය උගන්නන්න යන්නේ.එහෙම එෆ් බී එකේ වීරයෝ වගේ දඟලන එකෙ#ක්වත් අර රාජ්‍ය නායකයො කරපු සමහර වැඩ වලින් අංශු මාත්‍රයක තරම් වටින වැඩක් කරලා නෑ.සමහර විට තාමත් අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නවා වෙන්නත් පුළුවන්.

    උපහාසය එකක් අපහාසය තව එකක් විවේචනය තවත් එකක්.මේව හරියට තෝරා බේරා නොගන්නකං ගොඩ යෑමක් නම් නෑ.අර පහුගිය කාලේ යූටියුබ් චැනල් වලින් හූ කියපු අයටත් මේවා අදාලයි. අනුන්ට මඩ ගහනකොට දෙගුණු තෙගුණ වෙලා තමන්ට වදිනවා කියන එක මෙච්චර ඉක්මනට ඔප්පු වෙයි කියලා කවුද හිතුවේ?පහළ ඉන්න නොදරුවෝ කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නේ නායකයන්ට තමයි..

    ***වැදගත්ම දේ අනුරු කුමාර දිසානායක කියන්නේ ජෙප්පන්ගෙ ජනාධිපති විතරක් නෙමෙයි ,මුළු රටේම ජනාධිපති,ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට තමයි එයා ලෝකයක් ඉස්සරහට යන්නේ ඒ නිසා ඔය පුද්ගලික කාර්යමණ්ඩලයට මොළේ තියෙන ලෝකෙ දැකපු මිනිස්සු ටිකක් පත් කරගන්න.මේ පටන් ගත්ත විතරයි මේ ධුර කාලයට තවත් අවුරුදු පහක් තියෙනවා.තව කී වතාවක් සමුළු අමතන්න වෙයිද දන්නේනේ නෑ.ලෝකයක් ඉස්සරහ කතා කරන එක ගමේ ගැලරිය චූන් කරන තරම් ලේසි නැහැ.ඒ නිසා ජනාධිපතිවරයාගේ කතාව ලියන්න අත්දැකීම් සහිත බරක් තියෙන මිනිස්සුන්ට භාර දෙන්න.ආලෝක වර්ෂ මහද්වීප ප්‍රශ්න එතකොට එන්නේ නෑ.

    අන්තිමට කියන්න තියෙන්නෙ මිනිස්සුන්ට ඕන වෙලාවක වරදින්න පුලුවන්. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් නොගහ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන දවසට ඔය රටත් ලස්සන රටක් වෙයි.

    ඩිල්කා සමන්මලී….

    ado @G Starlin onna thogeth redi galawala
    තාමත් ජනේලෙන් පුක දෙන එක නවත්තලා නෑ ඔස්ට්‍රේලියාවේ ගියත්
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113