ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes:කියවීම වගේම මම අත්දුටු දෙයක් තමයි, english ෆිල්ම් බලල, දෙබස් තේරුම් ගන්න උත්සහ කිරීම.

    ඉට ගොඩක් හොඳ දෙයක් පත්තරයේ එඩිටොරියල් එක කියවන එක,ග්‍රැමර් වැරදි ඇත්තෙම නැත්තෙ ඔකේ විතරයි. :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    believe me or not. Most of suddo liyanna hariyata danne naha (with adequate grammer) University ena ewun pawa.

    මම කියන්නම් කතාවක් හරි,ඉස්සර රජපිහිල්ල මාවත පැත්තෙ (එ කියන්නෙ නුවර වැව රවුමේ,හිල්වුඩ් එකට කිට්‍ටුව) විද්‍ය පන්තියක් තිබ්බා,ඔය පන්තිය තිබ්බෙ අපේ ටිචර් කෙනෙක්ගේ ගෙදර පිටිපස්සෙ බංකු දාල,ගෙයි පිටිපස්සෙ පැත්තෙන් කන්ද උඩට පාරක් තියනවා රෙස්ට් හවුස් කිහිපයකටම,ඔය පාරේ නිතරම සුද්දො උඩට යනවා,එක දවසක් සුදු ජොඩුවක් අපේ පන්තියට ආවා,ඇවිත් අපේ ටිචර් එක්ක කතා කලා,අපිත් එක්කත් කතා කලා,ඉට පස්සෙ අපේ පොත් ගත්තා,හි සුද්දි කියනවා අපේ ළමයින්ගේ ඉංග්‍රීසි අකුරු වලට වඩා අපේ එවා හරිම ලස්සනලු...හා හා,අපිට හරි හැපි එදා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පැටියා;15888151 said:
    කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා. :(

    13177598_1760822420820305_539108755492398070_n.jpg


    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    :baffled::baffled::sorry::sorry:
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඔහේ වගේ අය හින්දා තමා මේ රට මෙහෙම තියෙන්නෙ,අයිසේ ජනාධිපතිතුමා කවුරු උනත් අපේ නායකයා,නායකයාට යම් ගරුත්වයකින් කතා කරන්න පුරුදු වෙන්න,අපි කවුරුත් නියොජනය කරන්නෙ එතුමා,තමුන් කරන්නෙ අපිටම ගරහගන්න එක.පැසසිය යුතු දෙවල් පසසන්න.


    :yes: