ජනාධිපතිවරණයක් ගැන එජාපයෙන් ඉඟියක්.📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ravi-Karunanayake.jpg

    COLOMBO (News 1st) – ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි.

    ඔහු ඒ බව සඳහන් කළේ , මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ය.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    රවී කරුණානායක මහතා සතුව පසුගිය වසර 10 තුළ උපයාගත් මුදල් ප්‍රමාණය ගැන උඹලා කාට හරි අදහසක් තියෙනවද..?

    කොටින්ගෙන් ගත්තා.
    බැඳුම්කරෙන් ගත්තා.
    මෙන්ඩිස් අරක්කු කොම්පැනියෙන් ගත්තා..

    මේ ටික විතරක් බිලියන ගණනක් නේද..?
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මුදල් අමාත්‍යංශ සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් කැඳවලා ජනාධිපතිවරණයට කොච්චර මුදලක් යනවද කියලා වාර්තාවක් දෙන්න කියලා රනිල් ගිය සතියේ කිව්වේ.

    එන අවුරුද්දේ චන්දෙ එනවා ඒ කියන්නේ.
     
    Sen-lu

    Well-known member
  • Ravi-Karunanayake.jpg

    COLOMBO (News 1st) – ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි.

    ඔහු ඒ බව සඳහන් කළේ , මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ය.
    අදින්න පුළුවන් තරම් ඡන්දෙ පස්සට අදිනව. ලොවෙත් තියන්න ඕන දවසට කලින් නම් තියන්නෙ නෑ.