ජනාධිපතිවරණය අහෝසි කිරීමට සාකච්ඡා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජනාධිපතිවරණය අහෝසි කිරීමට සාකච්ඡා

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තුළ හටගෙන ඇති අර්බුධකාරි තත්වය හේතුවෙන් ජනාධිපතිවරණය අහෝසි කිරීම සදහා ඉඩ කඩ තිබේද යන්න සොයා බැලීමට රජයේ ඉහළ පෙළේ නිතිවේදි කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නියෝග මත කටයුතු කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
    ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන රජයෙන් ඉවත්ව විපක්ෂයට සහය දීමට සුදානමින් සිටින බවට පැතිරෙන ආරංචිත් ඔහු සමග 30කට අධික සංඛ්‍යාවක් සන්ධානය අතහැරීමට සුදානම් බවට තොරතුරු වාර්තා වීමත් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කලේ.
    මේ මොහොත වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුව පැවැත්වෙමින් තිබෙන අතර එම ස්ථානයේ සිටින සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දැඩි කලබලයට පත්ව සිටින අයුරු දකින්නට ලැබේ.එම මාධ්‍ය සාකච්ඡාවට ඇමති විමල්ද සහභාගිවි සිටින අතර ඔහුද සිටින්නේ ඉතා අපහසුවෙන් බවයි අප වාර්තාකරු සදහන් කලේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    කුක්කා බඩා ෆෝම් වේගෙන එන්නෙ
     

    Similar threads