ජනාධිපතිවරණය තීන්දුයි.. අපේක්‍ෂක රනිල්.. ඒකමතිකව අනුමතයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය අද ඒකමතිකව තීරණය කර තිබේ.

    පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද කොළඹදී රැස්වී ඇති අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇත.

    එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරග කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

    ජනාධිපතිවරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇත.

    UNP anduwak aniwa, pohottuwa badu banis

    mehe waren @2osama
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය අද ඒකමතිකව තීරණය කර තිබේ.

    එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරග කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
    UNP da? Independentda?
    :eek:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මෙදා සැරේ සුපිරි ආතල් ගොඩක් බලන්න පුළුවන් වෙයි :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    :lol:

    XdMUXM7.jpg
     
    Last edited: