ජනාධිපතිවරණය 2019 දී ඔබගේ ඡන්දය

ජනාධිපතිවරණය 2019 ද&#3

  • අනුර කුමාර දිසානායක

    Votes: 25 8.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 21 7.5%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 202 71.9%
  • මහේෂ් සේනානායක

    Votes: 22 7.8%
  • වෙනත් අපේක්ෂකයෙක්

    Votes: 6 2.1%
  • ඡන්දය අවලංගු කරමි

    Votes: 3 1.1%
  • ඡන්දය භාවිතා නොකරමි

    Votes: 2 0.7%

  • Total voters
    281

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ko yako rohan pallewatta. thota amu kawilada.. jara yakku nam tikak vitarak dala :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    රොහාන් පල්ලෙවත්ත වෙනුවට තමා අනුර කුමාර ඉන්නේ...උට දීපං...පල්ලෙවත්ත කිව්වේ අනුරට සපොර්ට් කරන්න කියලා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ubalata wage ammak ne mata.. habei itng oya 2.50 malu karayantanam chande danne kiyatwath. mudukkuwala ipadena eunta penne unge type eun maha loku kerumo wage tikath hodata jivath wena educatad manussayekwa ubalata penna be... allergic . lol
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ubalata wage ammak ne mata.. habei itng oya 2.50 malu karayantanam chande danne kiyatwath. mudukkuwala ipadena eunta penne unge type eun maha loku kerumo wage tikath hodata jivath wena educatad manussayekwa ubalata penna be... Alaric. lol

    Umbath loku mandeerayaka ipaduna honda educated porak wenna athi neda.. hondayi mahaththayo oya kamthi kenata chande denna.. jaya weva ...
    ;);)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ubalata wage ammak ne mata.. habei itng oya 2.50 malu karayantanam chande danne kiyatwath. mudukkuwala ipadena eunta penne unge type eun maha loku kerumo wage tikath hodata jivath wena educatad manussayekwa ubalata penna be... allergic . lol

    *Educated
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අපි හොයන්නෙ කොන්ද පණ තියෙන නායකයෙක් මිසක් ගෙදර වැඩට කොල්ලෙක් නෙමෙයි

    Flag_of_Sri_Lanka_-_lion.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    educated kiyana wachana liyaganna berinam man ada metha type karannath be eka ekata kohe hari konak hoyagena loku deyak wage kata karanne mudukkuwala ipaduna eunta tama eketh lokuma amaruwa tiyenne Uk wala ipaduna ekaktwath mehema amaruwak nane ... ape watema inne ehema eun mun wage adu jatiye eunta tama ewath penne eketh hat :dull: typing mistake ekanam penawa ara minimarapu ekekta chande dena eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    educated kiyana wachana liyaganna berinam man ada metha type karannath be

    Aleric ----> Allergic කරපු එකේ ඕකත් හදල දාමු. නැත්නං රට්ටු හිතයි උඹ තුන වසර ඉංගිරිස් පංතියෙං කට්ටි පැන්න කියල :yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මුල් කාලෙ දාපු online polls වල ගෝඨාභයගේ ප්‍රතිශතය 60% ගණන් වල තිබ්බේ. දැන් දැන් දාන ඒවායේ 80% ට කිට්ටු කරනවා. අනිත් අයගේ ආධාරකරුවන් ගේම අත ඇරලා වගේ ඡන්දෙ වත් පාවිච්චි කරන්නේ නෑ මම හිතන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මුල් කාලෙ දාපු online polls වල ගෝඨාභයගේ ප්‍රතිශතය 60% ගණන් වල තිබ්බේ. දැන් දැන් දාන ඒවායේ 80% ට කිට්ටු කරනවා. අනිත් අයගේ ආධාරකරුවන් ගේම අත ඇරලා වගේ ඡන්දෙ වත් පාවිච්චි කරන්නේ නෑ මම හිතන්නේ

    ඔයිටත් වැඩිය ගියා නම වැටෙන්න දාපු පෝල් එකක. (Public poll)

    සජිත්ට ආධාරකරුවො නෑ බන්. සල්ලි ගෙවල ගත්ත සෝශල් මීඩියා ටීම් එක විතරයි ඉන්නෙ.
     
    Tr007

    Member
    Dec 24, 2013
    11
    3
    3
    මුල් කාලෙ දාපු online polls වල ගෝඨාභයගේ ප්‍රතිශතය 60% ගණන් වල තිබ්බේ. දැන් දැන් දාන ඒවායේ 80% ට කිට්ටු කරනවා. අනිත් අයගේ ආධාරකරුවන් ගේම අත ඇරලා වගේ ඡන්දෙ වත් පාවිච්චි කරන්නේ නෑ මම හිතන්නේ

    Sirawata :yes::yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    tawath wahalek awith yako mage sinahala kochara waradenawa balapan ekkeat hina wenne nane:rolleyes:

    Sorry bro. No offense.

    But even your singlish is so hard to follow. You spell sinhala words in a weird way. But it's ok. This is the internet after all. The irony of it made me laugh. No offense intended.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔයිටත් වැඩිය ගියා නම වැටෙන්න දාපු පෝල් එකක. (Public poll)

    සජිත්ට ආධාරකරුවො නෑ බන්. සල්ලි ගෙවල ගත්ත සෝශල් මීඩියා ටීම් එක විතරයි ඉන්නෙ.

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Sorry bro. No offense.

    But even your singlish is so hard to follow. You spell sinhala words in a weird way. But it's ok. This is the internet after all. The irony of it made me laugh. No offense intended.

    Now we wait for the bugger to retort in English :D
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔයිටත් වැඩිය ගියා නම වැටෙන්න දාපු පෝල් එකක. (Public poll)

    සජිත්ට ආධාරකරුවො නෑ බන්. සල්ලි ගෙවල ගත්ත සෝශල් මීඩියා ටීම් එක විතරයි ඉන්නෙ.

    ඔව් දැන් සජියට ඉන්නේ සල්ලි වලට වැඩ කරන උන් ටික විතරද කොහෙද...

    :rolleyes::rolleyes: