ජනාධිපතිවරණය 2024- ගම්පහ දිනන්නේ කවුද ?

ලංකාවේ ලොකුම ජන්ද දිස්ත්‍රික්කය දිනන්නේ කවුද?

  • 1.සජිත්

    Votes: 14 11.0%
  • 2.අනුර

    Votes: 85 66.9%
  • 3.රනිල්

    Votes: 28 22.0%

  • Total voters
    127

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ලංකාවේ ලොකුම ජන්ද දිස්ත්‍රික්කයේ ජය කාටද ?
    පහත points කියවලා vote එක දෙන්න.
    # 2019 ජන්ද බෙදිගිය අයුරු හා දැන් ඒ රැල්ල සජිත්ටවත් ,පොහොට්ටුවටවත් නැතී බව.

    #අලුත් තරුණ ජන්ද ලක්ශ 11ක් මෙවර ජනාධිපතිවරණය ට ඇවිත් ඇතී බව

    # නයකයා, වටේ ඉන්න පිරිස හා ප්‍රතිපත්ති

    තමන් කැමතී නායකයා ගම්පද ගන්න ජන්ද ගාන කොටන්න.

    https://election.adaderana.lk/district_result.php?dist_id=Gampaha
     

    Attachments

    • Screenshot_2024-08-19-11-21-08-632-edit_com.android.chrome.jpg
      Screenshot_2024-08-19-11-21-08-632-edit_com.android.chrome.jpg
      307.5 KB · Views: 45

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Ko Namal Sir
    අවශේෂ අපෙක්ෂකයීන් හැලුවා. නාමල් ගම්පහින් ජන්ද ලක්ශෙකට වඩා අඩුවෙන් ගන්නේ.

    anuranam nemei - will come to this comment after the election :yes:
    Numbers game. Guss your vote for others
    ------ Post added on Aug 19, 2024 at 4:06 PM
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අවශේෂ අපෙක්ෂකයීන් හැලුවා. නාමල් ගම්පහින් ජන්ද ලක්ශෙකට වඩා අඩුවෙන් ගන්නේ.


    Numbers game. Guss your vote for others
    ------ Post added on Aug 19, 2024 at 4:06 PM
    basic prediction , anura will never win Kurunegala, Gampaha, Ratnapura, Kandy.
     
    • Wow
    Reactions: Lovtus

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    ඔට්ටුවක් දාමුද? අනුර ගම්පහ දිනනවා.
    පිස්සුද බං. පබා, රංජා, කප්පන් ප්‍රසන්න, මර්වින්, බැසිල් වැඩිම මනාප ගත්තු දිස්ත්‍රිකේ කොහෙ දිනන්නද?
    කලුතර කොලබ නම් දිනයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    pixuda bng karu jayasuriyata wadiya upeksha swarnamali chanda gatta gampahen 😂
    මෙහෙමයි මචන්.. see more
    නෑ එක්කෝ කියලම දාන්නම්කො.
    මෙහෙමයි මචන්, ඒ එක හිලක් සහ හිල් දෙකක් අතර තරඟයක්. එතනදී සමානාත්මතාවය නැති වෙලා කරුට අසාධාරණයක් උනා.
    දැන් සමානාත්මතාවයක් තියෙනවා වගේ පේන හින්දා කාටවත් එහෙම විශේෂ අසාධාරණයක් වෙන එකක් නෑ කියලා උපකල්පනය කරපුවාම අනුර තමයි දිනන්නේ. එවිට තරඟය තියෙන්නේ එක හිලක් එක හිලක් සහ එක හිලක් අතර. ගණන් හදලා බලන්න

    පිස්සුද බං. පබා, රංජා, කප්පන් ප්‍රසන්න, මර්වින්, බැසිල් වැඩිම මනාප ගත්තු දිස්ත්‍රිකේ කොහෙ දිනන්නද?
    කලුතර කොලබ නම් දිනයි.
    උඩ බලන්න 👆
    ------ Post added on Aug 19, 2024 at 4:23 PM
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පිස්සුද බං. පබා, රංජා, කප්පන් ප්‍රසන්න, මර්වින්, බැසිල් වැඩිම මනාප ගත්තු දිස්ත්‍රිකේ කොහෙ දිනන්නද?
    කලුතර කොලබ නම් දිනයි.
    etana correction ekak tino bn
    e welawe hype tibbe sataketa. un pol lellak dammat ena seen eka tibbe
    dan eka wenas wela
     
    • Like
    Reactions: haunte and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    etana correction ekak tino bn
    e welawe hype tibbe sataketa. un pol lellak dammat ena seen eka tibbe
    dan eka wenas wela
    අනිවා අනුර ගම්පහ දිනනවා. සජිත්ටත් බර චන්දයක් වැටෙයි. රනිල්ට නෝ චාන්ස්
     
    • Like
    • Haha
    Reactions: EVC and haunte

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දැන් 2019 සජියා ලක්ශ 5 ක් අරන්. තාම ඒ 5 සජියාට තියෙනවා ද ? එදා එකට හිටපු සෙට් එකනේ දැන් දෙකට බෙදිලා තියෙන්නේ . අනික පොහොට්ටුව ජන්ද තමයී තිරණාත්මක වෙන්නේ.
    Youth ජන්ද නම් 75% ක් අනුරට.

    මන් හිතන්නේ අනුර සජිත් අතර තමයී කප් එක යන්නේ.

    ජලනී එක්ක සජිත් දිනයිද
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අනිවා අනුර ගම්පහ දිනනවා. සජිත්ටත් බර චන්දයක් වැටෙයි. රනිල්ට නෝ චාන්ස්
    හරි මොකක්ද උබේ ඔට්ටුව