ජනාධිපතිවරණය 2024- ගම්පහ දිනන්නේ කවුද ?

ලංකාවේ ලොකුම ජන්ද දිස්ත්‍රික්කය දිනන්නේ කවුද?

  • 1.සජිත්

    Votes: 14 11.0%
  • 2.අනුර

    Votes: 85 66.9%
  • 3.රනිල්

    Votes: 28 22.0%

  • Total voters
    127

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ගම්පහ විජිත සිට් එක බේරගත්තා මොනව උනත්.. මේ පාර ගම්පහ තුන්දෙනාම ලග ලග යන්නෙ.. හැන්ගුන බයි රෑන තාම ඉන්නවා කියලා අමතක කරන්න එපා.. තාම කල් තියෙනවා..

    @emoji diaries ඩොක්, අපි පොඩ්ඩක් ඔයාගෙ නූල වෙනස් විදියට දාමුද ලන්කරලා..?
     
    • Like
    Reactions: emoji diaries

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,861
    113
    colombo
    කොල්බ ගමපහ දිනන්න බැරි නම් අනුර කොහොමත් පරාදයි උතුරේ චන්ද නැහැ වතු කරේ චන්ද නැහැ මුස්ලිම් චන්ද නැහැ


    සිංහල බෞද්ද පති අනිවාර්යෙන් දිනන්න ඕනේ අර චන්ද දෙකට බෙදෙන තරමට වාසි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගම්පහ අනුර ලීඩ් තියලා දිනන්නේ... :yes: :yes: :yes:

    453720434-411037858635905-7223701519595071627-n.jpg
    pissuda suttoo... :lol: :lol:
    gampaha enne ranila hari sajitha hari thama..

    parliment ekata famous mee harak yawwe gampahin thama :lol: ( thawa itn dakunu rateth innwa)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    අනුර ඉදිරියෙන් ආඩම්බරයි 🙏

    #අනුරටකෝටියක් #අනුරයිහරිනියි #හදුනුයිකාන්තයි
     
    • Haha
    Reactions: pazzy12

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ ලොකුම ජන්ද දිස්ත්‍රික්කයේ ජය කාටද ?
    පහත points කියවලා vote එක දෙන්න.
    # 2019 ජන්ද බෙදිගිය අයුරු හා දැන් ඒ රැල්ල සජිත්ටවත් ,පොහොට්ටුවටවත් නැතී බව.

    #අලුත් තරුණ ජන්ද ලක්ශ 11ක් මෙවර ජනාධිපතිවරණය ට ඇවිත් ඇතී බව

    # නයකයා, වටේ ඉන්න පිරිස හා ප්‍රතිපත්ති

    තමන් කැමතී නායකයා ගම්පද ගන්න ජන්ද ගාන කොටන්න.

    https://election.adaderana.lk/district_result.php?dist_id=Gampaha
    හරි බන්
    චන්දෙ තියන්නේ ඔන්ලයින්
    අනුර දිනුම්

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    basic prediction , anura will never win Kurunegala, Gampaha, Ratnapura, Kandy.

    දිනන්න ඕනේ නම් කවුරු උනත් Colombo, Kurunegala, Gampaha, Ratnapura, Kandy lead කරන්න ඕනේ.
    එහෙම නැති වුනොත් minority votes ගොඩක් සෙට් වෙන කෙනා තමයි දිනන්නේ. :baffled:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    දිනන්න ඕනේ නම් කවුරු උනත් Colombo, Kurunegala, Gampaha, Ratnapura, Kandy lead කරන්න ඕනේ.
    එහෙම නැති වුනොත් minority votes ගොඩක් සෙට් වෙන කෙනා තමයි දිනන්නේ. :baffled:
    yes, anura is behind at the moment

    my guess is ranil will win colombo.
     
    • Haha
    Reactions: Kamal1996

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    what's your opinion about other districts?
    If Ranil can pull some strings and bring in 3 or 4 more solid MPs, he’s got a real shot. :baffled:
    Colombo / gampaha / kurunegala will be the turning point of anuras campaign. At least 70% wath gannawa nam witharak minority votes anith ayata watunata issue ekak naha. But actual scenario maximum 40% thamayi