ජනාධිපතිවරණ නර බිල්ල

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    ජනාධිපතිවරණ නර බිල්ල

    මහින්ද රාජපක්ෂගේ ජනාධිපති නර බිල්ල

    raja_3_0_0_0.jpg

    image.JPG

    පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

    මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තො‍ටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය. :shocked::shocked::angry:

    බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්‌බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය.

    හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය.

    ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි.

    එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි.

    මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට ‍රැගෙන පැමිණි අයවලුන් බවය.

    කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.

    :shocked::shocked::shocked:

    theindependent.lk

    .
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    paksha pata beda katath thiyenna puluwan. eth minissunta me widihata mada gahanna epa.ethakota ubai e minissui athara wenasak na
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    යුද මානසිකත්වය ඇති කරන්නෙ වෙන්න ඇති. බලපන් පෝස්ටර්, videos
    ඔක්කොම යුද්දය සම්බන්ද ඒව.
    මරා speach එකක් කලොත් යුද්දය.
    මරාගෙ ගොලබාලයෙන්ගෙ කටේ තියෙන්නෙ යුද්දය.

    avatar312790_52.gif

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machan MR ta math kamathi na. mama chande denneth na. eth karana wade waradi. mariccha unwa allala kata katha hadanna epa ban
    :baffled::baffled::baffled::oo::oo::oo:
     
    Nov 24, 2014
    789
    64
    0
    කඩං වැටුන ගුවන් යානය සහ ඒකෙ ඉදල අවාසනාවන්ත විදිහට මැරුනු මිනිස්සුන්ගෙ මරනය විකුනං කාල චන්දෙ හිගාකන තත්වෙට මයිත්රීපාල අද පත්වෙලා තියෙනව. කන්න දීපු අත හපාකාල ද්රෝහී කම් කලාම ඔහොම වෙනව පුතේ. උම්බට ඕව හොද පාඩම්. ඔය ජනාදිපතිවෙන්න කලින්. බැරිවෙලාවත් ඕක ජනාදිපතිවුනොත් මොනවා නොවිකුනයිද. කොටි හොයාගෙන ඇවිත් රටෙන් බාගයක් විකුනයි. අම්මව නං දැනටමත් රට වටේම යවල රට වටේටම විකුනලනෙ තියෙන්නෙ. මිනිස්සුන්ගෙ මරනය විකුනං කන මෙහෙව් කාලකන්නින්ට චන්දෙ දෙන උන්ට අංශබාගෙ හැදෙන්න ඕනෙ අත්දෙකම පන නැතිවෙන්න.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කඩං වැටුන ගුවන් යානය සහ ඒකෙ ඉදල අවාසනාවන්ත විදිහට මැරුනු මිනිස්සුන්ගෙ මරනය විකුනං කාල චන්දෙ හිගාකන තත්වෙට මයිත්රීපාල අද පත්වෙලා තියෙනව. කන්න දීපු අත හපාකාල ද්රෝහී කම් කලාම ඔහොම වෙනව පුතේ. උම්බට ඕව හොද පාඩම්. ඔය ජනාදිපතිවෙන්න කලින්. බැරිවෙලාවත් ඕක ජනාදිපතිවුනොත් මොනවා නොවිකුනයිද. කොටි හොයාගෙන ඇවිත් රටෙන් බාගයක් විකුනයි. අම්මව නං දැනටමත් රට වටේම යවල රට වටේටම විකුනලනෙ තියෙන්නෙ. මිනිස්සුන්ගෙ මරනය විකුනං කන මෙහෙව් කාලකන්නින්ට චන්දෙ දෙන උන්ට අංශබාගෙ හැදෙන්න ඕනෙ අත්දෙකම පන නැතිවෙන්න.
    00000.jpg

    10846173_700445846721338_2089418611600903362_n.jpg

    Similar threads