ජනාධිපතිවරනෙන් දිනලා මං ජනාධිපති වුනාම නඩු ඔක්කොම ඉවරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

    “ජනාධිපතිවරණයට එනවා. අපි දිනනවා. ඊට පසසේ මට විරුද්ධව ආපු නඩු ටික ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පක්ෂ නායකත්වය ගැන ගැටලු එන්නේ නෑ.

    පක්ෂයේ නායකත්වය සහ ‍තනතුරු දරනවා කියන අය‍ මේ මහනුවරට ආවොත් එහෙ ගහලා පන්නනවා කිව්වා පාක්ෂියෝ. පාක්ෂිකයෝ යහතින් ඉන්නවා. අර පැනපු කණ්ඩාමේ අය 10ක් 12ක් එයාලගේ මඩි තර කර ගන්න පක්ෂය පවා දෙන්න උත්සහ කරනවා.”

    me HTTP seratama pissu
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @2osama

    5e6uRqw.gif
     
    • Haha
    Reactions: dgboy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    නඩු දිනන්න මාව ජනාදිපති කරපිය. :lol: :lol: :lol: :lol: