Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන

copyright : ramachandrageadaviya-ramachandra blogspot

< re-post : cant load the original post>

<first paragraph is removed for simplicity >

මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප්‍රිය දේශපාලන වේදිකාව ධ්රැවීකරනය වී තිබෙන ආකාරය පැහැදිලි කරගැනීමටය. ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මේ වනවිට විවිධ බලවේග එකිනෙකාට එරෙහිව කදවුරු ගැසෙමින් සිටී. මේවා එක්තරා ආකාරයක මල් වෙඩි සංදර්ශනයන්ය. අදහස් තලය තුළ මොවුන් ඉදිරිපත් කරන විවිධ ප්‍රකාශන පවතී. ආන්ඩු පක්ෂය පැත්තෙන් ගත් විට ඉදිරිපත් වන අදහස දේශපේ‍්‍රමයයි. මෙය උසස් සදාචාරාත්මක සංකල්පනාවක් ලෙස ඔවුහු ඉදිරිපත් කරති. රටට ආදරය කිරීම හොද දෙයකි. ඒ නිසා ඔබ සන්ධානයට ඡන්දය දෙන්න. අනිත් අතට විපක්ෂ කණ්ඩායම් කදවුරු ගැසී සිටින්නේ ප්රජාතන්ත්රවාදය නමැති අදහස ඉදිරියට දමමිනි. යහපාලනය සහ ඒකාධිපතිවාදයට තිත තැබිය යුතු නම් ඔබ විපක්ෂයට ඡන්දය දෙන්න. මෙම අදහස් දෙකෙන් සදාචාරාත්මක වශයෙන් උසස් අදහස කවරේද යනුවෙන් මහජන මනස තුල තහවුරු වන අදහස ජය ලබනු ඇත.

ප්රශ්නය මෙයයි. මේ ප්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප්රකාශිතය’ සහ ‘ප්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. උදාහරනයක් ලෙස ‘රටට ආදරය කිරීම’ නමැති අලංකාරිකය ගනිමු. මේ අලංකාරිකය සමාජයට යෝජනා කරන්නේ රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය යටතේ වරප්‍රසාද ලබන විවිධ දේශපාලන කන්ඩායම් සහ සමාජ කොටස්ය. රාජපක්ෂ පවුල සහ ඒ සමග වෙලී තිබෙන ගජමිතුරු කවය ආන්ඩු බලය තුලින් විශාල ද්‍රව්‍යමය වරප්‍රසාද සම්භාරයක් ඒකරාශී කරගෙන සිටී. රාජපක්ෂ ගජමිතුරන් ව්‍යාපාර ලෝකයේ අත්පත් කරගෙන තිබෙන බලයේ සිට විමල් වීරවංශගේ ලයිට් බිල දක්වා මෙකී වරප්‍රසාද පරාසය විහිදේ. මේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමටත්, ඒවා වඩ වඩාත් තහවුරු කර ගැනීමටත් ඔවුන්ට උවමනාය. ස්වකීය එකී වරප්‍රසාද තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමාට ඡන්දය දෙන මෙන් ඔවුන්ට සමාජයෙන් ඉල්ලා සිටිය නොහැක. ඒ සදහා වඩා දිලිසෙන අලංකාරිකයක් අවශ්‍ය වන අතර දේශපේ‍්‍රමය ලෙස ප්‍රකාශයට පත් වන්නේ එයයි.

විපක්ෂයේ පෙල ගැසීම ද එබදුය. ආර්ථික ක්ෂේත්රය තුල පසුගිය වසර කිහිපයක කාලය තුල සිදුවූ රාජපක්ෂකරනය හේතු කොට ගෙන සාම්ප්‍රදායික ධනපති හා ඉහළ මධ්‍යම පංතික කොටස් රාජපක්ෂ ආණ්ඩුව සමග යම් විරසකයක් ඇති කරගෙන සිටී. ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩයට කැමති එහෙත් මහින්දට අකමැති කොලඹ කේන්ද්‍රීය ඉහල මැද පංතිය මේ මොහොතේ ප්‍රබල ආන්ඩු විරෝධී භූමිකාවක් රගදක්වයි. මහින්ද රාජපක්ෂ ඉංග්‍රීසි කථා කරන ආකාරය හාස්‍යයට ලක්කරන පුස්වෙඩිල්ල වැනි ප්රභූවාදී නාට්‍ය වලින් ප්‍රකාශයට පත්වන්නේ එකී මානසිකත්වයයි. රනිල් වික්‍රමසිංහ - චන්ද්‍රිකා කුමාරතුංග - සරත් ෆොන්සේකා යනාදීන්ගේ ක්‍රියාකාරීත්වය සදහා ඉන්ධන සපයන ගාමක බලවේගය වන්නේ මෙම සමාජ තීරුවේ අභිලාෂයන්ය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට රටට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කල චන්ද්‍රිකා කුමාරතුංග දැන් නැවත විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැස තිබෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ යෝජනා කල විධායක අගමැතිධූරය අතර තිබෙන සංකල්පීය වෙනස කුමක්ද? මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සැබෑ ප්රශ්නය රටේ ප්රජාතන්ත්රවාදය ගැන ගැටලුවද? රාජපක්ෂ පවුල තමාට නොදී තනිවම කෑම පිලිබද ප්‍රශ්නයද? ප්රකාශිතය සහ ප්‍රකාශකයා අතර පරතරය එබදුය.

මෙලෙස ආධිපත්‍යයධාරී ප්‍රභූ සමාජ කන්ඩායම් සදාචාරමය සටන් පාඨ ඉදිරියට දමන්නේ ඒ වටා නිර්ප්‍රභූ සමාජ කොටස් පෙල ගස්වා ගැනීම සදහාය. මේ කිසිවෙක් ප්‍රකාශ කරන දෙය සම්බන්ධයෙන් අවංක නොවෙති. ප්‍රකාශිත තලයේ වර නැගෙන අදහස් වල සැබෑව හදුනා ගැනීමට නම් ඒවා ප්‍රකාශ වන භෞතික පසුතලය හදුනාගත යුතුය. විවිධ සදාචාරාත්මක වැකි හා ප්‍රකාශ පසුපස තිබෙන පංති අභිලාෂ හදුනාගැනීමට අසමත් වන තාක් පීඩිත පංතියට සෑම දාම සිදුවන්නේ රැවටිල්ලට හා වංචාවට ගොදුරු වීමට බව ලෙනින් ලීවේ වසර සියයකට ඉහතදීය. එම ප්‍රකාශයේ හරය අදටත් අදාලය.

[QUOTE="BINGU_PUTHA, post: 17427711, member: 469273"] [b]ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)[/b] [SIZE="5"][COLOR="Blue"]ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-B4Cot-iaI-g/VHSBSPcKhCI/AAAAAAAAATs/dnjMegYHx3Y/s1600/0%2C%2C18079101_303%2C00.jpg[/IMG] [SIZE="4"]copyright : ramachandrageadaviya-ramachandra blogspot [COLOR="Red"]< re-post : cant load the original post>[/COLOR] <first paragraph is removed for simplicity > මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප්‍රිය දේශපාලන වේදිකාව ධ්රැවීකරනය වී තිබෙන ආකාරය පැහැදිලි කරගැනීමටය. ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මේ වනවිට විවිධ බලවේග එකිනෙකාට එරෙහිව කදවුරු ගැසෙමින් සිටී. මේවා එක්තරා ආකාරයක මල් වෙඩි සංදර්ශනයන්ය. අදහස් තලය තුළ මොවුන් ඉදිරිපත් කරන විවිධ ප්‍රකාශන පවතී. ආන්ඩු පක්ෂය පැත්තෙන් ගත් විට ඉදිරිපත් වන අදහස දේශපේ‍්‍රමයයි. මෙය උසස් සදාචාරාත්මක සංකල්පනාවක් ලෙස ඔවුහු ඉදිරිපත් කරති. රටට ආදරය කිරීම හොද දෙයකි. ඒ නිසා ඔබ සන්ධානයට ඡන්දය දෙන්න. අනිත් අතට විපක්ෂ කණ්ඩායම් කදවුරු ගැසී සිටින්නේ ප්රජාතන්ත්රවාදය නමැති අදහස ඉදිරියට දමමිනි. යහපාලනය සහ ඒකාධිපතිවාදයට තිත තැබිය යුතු නම් ඔබ විපක්ෂයට ඡන්දය දෙන්න. මෙම අදහස් දෙකෙන් සදාචාරාත්මක වශයෙන් උසස් අදහස කවරේද යනුවෙන් මහජන මනස තුල තහවුරු වන අදහස ජය ලබනු ඇත. ප්රශ්නය මෙයයි. මේ ප්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප්රකාශිතය’ සහ ‘ප්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. උදාහරනයක් ලෙස ‘රටට ආදරය කිරීම’ නමැති අලංකාරිකය ගනිමු. මේ අලංකාරිකය සමාජයට යෝජනා කරන්නේ රාජපක්ෂ පවුල, එම පවුල් පාලනය යටතේ වරප්‍රසාද ලබන විවිධ දේශපාලන කන්ඩායම් සහ සමාජ කොටස්ය. රාජපක්ෂ පවුල සහ ඒ සමග වෙලී තිබෙන ගජමිතුරු කවය ආන්ඩු බලය තුලින් විශාල ද්‍රව්‍යමය වරප්‍රසාද සම්භාරයක් ඒකරාශී කරගෙන සිටී. රාජපක්ෂ ගජමිතුරන් ව්‍යාපාර ලෝකයේ අත්පත් කරගෙන තිබෙන බලයේ සිට විමල් වීරවංශගේ ලයිට් බිල දක්වා මෙකී වරප්‍රසාද පරාසය විහිදේ. මේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමටත්, ඒවා වඩ වඩාත් තහවුරු කර ගැනීමටත් ඔවුන්ට උවමනාය. ස්වකීය එකී වරප්‍රසාද තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමාට ඡන්දය දෙන මෙන් ඔවුන්ට සමාජයෙන් ඉල්ලා සිටිය නොහැක. ඒ සදහා වඩා දිලිසෙන අලංකාරිකයක් අවශ්‍ය වන අතර දේශපේ‍්‍රමය ලෙස ප්‍රකාශයට පත් වන්නේ එයයි. විපක්ෂයේ පෙල ගැසීම ද එබදුය. ආර්ථික ක්ෂේත්රය තුල පසුගිය වසර කිහිපයක කාලය තුල සිදුවූ රාජපක්ෂකරනය හේතු කොට ගෙන සාම්ප්‍රදායික ධනපති හා ඉහළ මධ්‍යම පංතික කොටස් රාජපක්ෂ ආණ්ඩුව සමග යම් විරසකයක් ඇති කරගෙන සිටී. ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩයට කැමති එහෙත් මහින්දට අකමැති කොලඹ කේන්ද්‍රීය ඉහල මැද පංතිය මේ මොහොතේ ප්‍රබල ආන්ඩු විරෝධී භූමිකාවක් රගදක්වයි. මහින්ද රාජපක්ෂ ඉංග්‍රීසි කථා කරන ආකාරය හාස්‍යයට ලක්කරන පුස්වෙඩිල්ල වැනි ප්රභූවාදී නාට්‍ය වලින් ප්‍රකාශයට පත්වන්නේ එකී මානසිකත්වයයි. රනිල් වික්‍රමසිංහ - චන්ද්‍රිකා කුමාරතුංග - සරත් ෆොන්සේකා යනාදීන්ගේ ක්‍රියාකාරීත්වය සදහා ඉන්ධන සපයන ගාමක බලවේගය වන්නේ මෙම සමාජ තීරුවේ අභිලාෂයන්ය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට රටට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කල චන්ද්‍රිකා කුමාරතුංග දැන් නැවත විධායක ජනාධිපතිධූරයට එරෙහිව සටනට බැස තිබෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ යෝජනා කල විධායක අගමැතිධූරය අතර තිබෙන සංකල්පීය වෙනස කුමක්ද? මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සැබෑ ප්රශ්නය රටේ ප්රජාතන්ත්රවාදය ගැන ගැටලුවද? රාජපක්ෂ පවුල තමාට නොදී තනිවම කෑම පිලිබද ප්‍රශ්නයද? ප්රකාශිතය සහ ප්‍රකාශකයා අතර පරතරය එබදුය. මෙලෙස ආධිපත්‍යයධාරී ප්‍රභූ සමාජ කන්ඩායම් සදාචාරමය සටන් පාඨ ඉදිරියට දමන්නේ ඒ වටා නිර්ප්‍රභූ සමාජ කොටස් පෙල ගස්වා ගැනීම සදහාය. මේ කිසිවෙක් ප්‍රකාශ කරන දෙය සම්බන්ධයෙන් අවංක නොවෙති. ප්‍රකාශිත තලයේ වර නැගෙන අදහස් වල සැබෑව හදුනා ගැනීමට නම් ඒවා ප්‍රකාශ වන භෞතික පසුතලය හදුනාගත යුතුය. විවිධ සදාචාරාත්මක වැකි හා ප්‍රකාශ පසුපස තිබෙන පංති අභිලාෂ හදුනාගැනීමට අසමත් වන තාක් පීඩිත පංතියට සෑම දාම සිදුවන්නේ රැවටිල්ලට හා වංචාවට ගොදුරු වීමට බව ලෙනින් ලීවේ වසර සියයකට ඉහතදීය. එම ප්‍රකාශයේ හරය අදටත් අදාලය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom