Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳපාන නැතත් තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු

copyright w3lanka by Ajith Parakum

පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය.

මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග්‍ර රනිල් විරෝධියෝ ද වූ හ.

සාමාන්‍යයෙන් මොවුන්ගේ අදහස් ප්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක්‍රමය අන්ත දූෂිත ය. එය වෙනස් කළ යුතු ය. එය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ මිස සමාජවාදී අදහස් නො වේ. සමාජවාදියෝ ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වන පිරිසකි.

හදිසියේ ම ඔවුන්ට ධනේශ්වර ප්‍රතිසංස්කරණ ගැන ද විශ්වාසය නැති වී තිබෙන බවක් පෙනේ.

ඔවුන් ඊළඟට කියන කාරණයක් වන්නේ රනිල් ඒකාධිපතියකු බව, ඔහු පක්ෂය තුළ සජිත් වැනි නායකයින්ට මතු වන්නට නො දෙන බව, ඔහුව මාකට් කළ නො හැකි බව ආදියයි.

මේ අතර ඔවුන්ගේ මාතෘකා වන්නේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, දූෂණය, මානව හිමිකම්, සංවර්ධන ගැටලු ආදියයි.

ඔවුහු මහින්දට විකල්ප නායකයකු ලෙස කිසිවෙකු ප්‍රවර්ධනය කළේ නැත. රනිල්ට විරුද්ධව කලින් කලට සජිත්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි,සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා ආදීන් උඩ දමමින් සිටියත්, එසේ කළේ රනිල්ට කෙළවීම ම අරමුණ කරගෙන ය.

ඔවුන් මෛත්‍රීපාලට අකැමැති යයි කියන්නේ මෛත්‍රීපාල පසුගිය කාලයේ සිටියේ මහින්දගේ ආණ්ඩුවේ නිසා ය. ඔහු සමග එළියට එමින් සිටින්නේ ද සොරුන් පිරිසක් නිසා ය. හැබැයි, ඔවුහු මෛත්‍රීපාල දූෂිතයකු බව තවම නො කියති.අපි නම් ඔහුගේ පිරිසිදුභාවය මනින්නේ සාපේක්ෂව පමණි. ඔවුන් මෛත්‍රීපාල සම්බන්ධයෙන් කියන්නේ ද ඔහුට මහින්ද පරදවන්නට බැරි බව ය. පණ මදි බව ය. කැඩී ආ කට්ටිය මදි බව ය. ගැම්මක් නැති බව ය.

ප්රගතිශීලීන්ගේ වේෂයෙන් පෙනී සිටිමින්, මෙම සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙන සුවිශේෂ බලවේගයක් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ අය අතරින් ප්‍රධාන ම බලවේගය වන්නේ ජවිපෙ හා එයින් කැඩී වෙන් වූ කණ්ඩායම් සමග සිටින පහළ මධ්‍යම පංතික කොටස් ය. ඔවුන් සමග කතා කර බැලූ කල දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැතිකමයි. එය ඉතා සංකීර්ණ තත්වයකි. මෙම බලවේගය කැඩී විසිරී, සීසීකඩ ගොස්, අතිශය පෞද්ගලික උන්නතිකාමී, පාරිභෝජනවාදී ජීවිතවලට නතු වී තිබෙන මුත්, ඔවුන් වැඩි දෙනෙක් තවමත් ඉතා ව්‍යාජ ලෙස පක්ෂ හැදීම, විප්ලව කිරීම සඳහා පංති කිරීම ගැන කතා කරති. නමුත් ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ගෙවල් හැදීම හා ළමයින් දොස්තරලා කරන්නට පංති යැවීම වැනි දේ ය. මේ සමාජ බලවේගය වනාහි නියම හොරට බුදියන්නෝ පිරිසකි. සැබැවින් නිදා ගත් එවුන් අවදි කළ හැකි මුත් හොරට බුදිය ගත් එවුන් අවදි කරන්නට බැරි ය.

මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය.

මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි.

මෙහිදී කිසියම් ඉදිරිගාමී බවක් පෙන්වන අතුරලියේ රතන හිමි හැර ජාතික හෙළ උරුමය ද සිටින්නේ මේ හොරට බුදියන මධ්‍යම පංතිකයන්ගේ පිලේ ය. ඔවුන් ද සොයමින් සිටින්නේ පොදු අපේක්ෂකයා මගහැර කට්ටි පනින්නට මාර්ගයකි.

සත්‍ය වශයෙන් ම වර්තමානයේ පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ කාට ද යන්න ද ඇත්තෙන් ම ප්රශ්නයකි. පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ මා දුටු වීඩියෝවක් මට සිහිපත් වෙයි. මෛත්රීපාලගේ කරණම ආසන්න දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයකුට ආසන සංවිධායකකමක් දීම වෙනුවෙන් පැවැත්වුණු එම රථ පෙළපාලිය අතිශය ප්රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ය. එහි ඉදිරියෙන් ගමන් කළ මෝටර් සයිකල් රෙඩ් බුල් පන්නයේ ධාවනයක යෙදීමට උත්සාහ කළේ ය. පෙළපාලිකරුවන්ගේ රථ ගමන් කළේ තනිකර ම නීති විරෝධී අන්දමට ය. ආණ්ඩු වෙනසක් අවශ්‍ය ව සිටින ප්‍රධාන බලවේගය වන එක්සත් ජාතික පාක්ෂිකයෝ මෙවැනි පිරිසක් වෙති. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ වත්මන් දූෂණ යාන්ත්‍රණයේ ධූරාවලිය තුළ තමන් ස්ථාපිත වී ක්‍රමය මේ අන්දමින් ම ගෙන යන්නට ය.

මේ වැඩි දෙනෙක් තමන් සතු කිසිවක් අතහැර සමාජය වෙනස් කිරීමට සූදානම් නැත. සමස්තයක් ලෙස රාජපක්ෂ පවුල් පාලනයේ දූෂණයට පිංපඩියකින් හෝ ගැට ගැසී සිටින ලංකාවේ දූෂිත ඡන්දදායක ප්‍රජාව තුළ ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි අදහසක් නැත. රාජපක්ෂ පාලනයේ ඍජු හා වක්‍ර පාලනයට නතු ජනමාධ්‍ය විසින් ඒ සඳහා අවශ්‍ය මුග්ධත්වය සමාජය තුළ ඇති කරනු ලැබේ.

මෙතැන තිබෙන්නේ බලය මාරු කිරීම පිළිබඳ උවමනාවක් පමණි. සරළව කීවොත්, මහින්දලා කෑවා ඇති, අරලියගහමන්දිරයේ සිට ගොවි සංවිධානය දක්වා එයාගේ කට්ටිය නැටුවා ඇති යන කාරණයයි.

ඒ අතින් බැලුවා ම මෛත්‍රීපාල සත්‍ය වශයෙන් ම වෙනසක් කිරීමේ උවමනාවක් ඇති නායකයෙක් ලෙස සැලකිය හැකි ය. ඔහුට මේ රටේ නායකයා වන්නට ආසාවක් තිබීම ගැටලුවක් නො වේ. නිමල් සිරිපාල මෙන් තමන්ගේ තරගකරුවන් විපක්ෂයට පන්නා ඒ ඉඩට ආදේශ වීමට උත්සාහ කිරීම වෙනුවට, තමන් සතු සුවපහසු තත්වය අතහැර වෙනසක් වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට ඔහුට ඇති ආත්ම ශක්තිය ගරු කළ යුත්තකි.

එහි සුවිශේෂත්වය තිබෙන්නේ ඔහු ඉදිරියට එන්නේ සරත් ෆොන්සේකාගේ අභාවාචක අත්දැකීමෙන් ද පසුව වීමයි.

අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි.

මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවකාශය ප්රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප්රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත්‍රී පාර්ශ්වය හා ප්රජාතන්ත්ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත් ය.

මෙහිදී මෛත්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද?

ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.

මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය.

අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද?

එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්රජාතන්ත්රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද?

හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි.

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි.

[QUOTE="BINGU_PUTHA, post: 17428297, member: 469273"] [SIZE="5"][COLOR="Blue"] හඳපාන නැතත් තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු copyright w3lanka by Ajith Parakum[/COLOR][/SIZE] [SIZE="4"] පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය. මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග්‍ර රනිල් විරෝධියෝ ද වූ හ. සාමාන්‍යයෙන් මොවුන්ගේ අදහස් ප්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක්‍රමය අන්ත දූෂිත ය. එය වෙනස් කළ යුතු ය. එය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ මිස සමාජවාදී අදහස් නො වේ. සමාජවාදියෝ ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වන පිරිසකි. හදිසියේ ම ඔවුන්ට ධනේශ්වර ප්‍රතිසංස්කරණ ගැන ද විශ්වාසය නැති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් ඊළඟට කියන කාරණයක් වන්නේ රනිල් ඒකාධිපතියකු බව, ඔහු පක්ෂය තුළ සජිත් වැනි නායකයින්ට මතු වන්නට නො දෙන බව, ඔහුව මාකට් කළ නො හැකි බව ආදියයි. මේ අතර ඔවුන්ගේ මාතෘකා වන්නේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, දූෂණය, මානව හිමිකම්, සංවර්ධන ගැටලු ආදියයි. ඔවුහු මහින්දට විකල්ප නායකයකු ලෙස කිසිවෙකු ප්‍රවර්ධනය කළේ නැත. රනිල්ට විරුද්ධව කලින් කලට සජිත්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි,සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා ආදීන් උඩ දමමින් සිටියත්, එසේ කළේ රනිල්ට කෙළවීම ම අරමුණ කරගෙන ය. ඔවුන් මෛත්‍රීපාලට අකැමැති යයි කියන්නේ මෛත්‍රීපාල පසුගිය කාලයේ සිටියේ මහින්දගේ ආණ්ඩුවේ නිසා ය. ඔහු සමග එළියට එමින් සිටින්නේ ද සොරුන් පිරිසක් නිසා ය. හැබැයි, ඔවුහු මෛත්‍රීපාල දූෂිතයකු බව තවම නො කියති.අපි නම් ඔහුගේ පිරිසිදුභාවය මනින්නේ සාපේක්ෂව පමණි. ඔවුන් මෛත්‍රීපාල සම්බන්ධයෙන් කියන්නේ ද ඔහුට මහින්ද පරදවන්නට බැරි බව ය. පණ මදි බව ය. කැඩී ආ කට්ටිය මදි බව ය. ගැම්මක් නැති බව ය. ප්රගතිශීලීන්ගේ වේෂයෙන් පෙනී සිටිමින්, මෙම සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙන සුවිශේෂ බලවේගයක් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ අය අතරින් ප්‍රධාන ම බලවේගය වන්නේ ජවිපෙ හා එයින් කැඩී වෙන් වූ කණ්ඩායම් සමග සිටින පහළ මධ්‍යම පංතික කොටස් ය. ඔවුන් සමග කතා කර බැලූ කල දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැතිකමයි. එය ඉතා සංකීර්ණ තත්වයකි. මෙම බලවේගය කැඩී විසිරී, සීසීකඩ ගොස්, අතිශය පෞද්ගලික උන්නතිකාමී, පාරිභෝජනවාදී ජීවිතවලට නතු වී තිබෙන මුත්, ඔවුන් වැඩි දෙනෙක් තවමත් ඉතා ව්‍යාජ ලෙස පක්ෂ හැදීම, විප්ලව කිරීම සඳහා පංති කිරීම ගැන කතා කරති. නමුත් ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ගෙවල් හැදීම හා ළමයින් දොස්තරලා කරන්නට පංති යැවීම වැනි දේ ය. මේ සමාජ බලවේගය වනාහි නියම හොරට බුදියන්නෝ පිරිසකි. සැබැවින් නිදා ගත් එවුන් අවදි කළ හැකි මුත් හොරට බුදිය ගත් එවුන් අවදි කරන්නට බැරි ය. මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය. මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි. මෙහිදී කිසියම් ඉදිරිගාමී බවක් පෙන්වන අතුරලියේ රතන හිමි හැර ජාතික හෙළ උරුමය ද සිටින්නේ මේ හොරට බුදියන මධ්‍යම පංතිකයන්ගේ පිලේ ය. ඔවුන් ද සොයමින් සිටින්නේ පොදු අපේක්ෂකයා මගහැර කට්ටි පනින්නට මාර්ගයකි. සත්‍ය වශයෙන් ම වර්තමානයේ පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ කාට ද යන්න ද ඇත්තෙන් ම ප්රශ්නයකි. පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ මා දුටු වීඩියෝවක් මට සිහිපත් වෙයි. මෛත්රීපාලගේ කරණම ආසන්න දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයකුට ආසන සංවිධායකකමක් දීම වෙනුවෙන් පැවැත්වුණු එම රථ පෙළපාලිය අතිශය ප්රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ය. එහි ඉදිරියෙන් ගමන් කළ මෝටර් සයිකල් රෙඩ් බුල් පන්නයේ ධාවනයක යෙදීමට උත්සාහ කළේ ය. පෙළපාලිකරුවන්ගේ රථ ගමන් කළේ තනිකර ම නීති විරෝධී අන්දමට ය. ආණ්ඩු වෙනසක් අවශ්‍ය ව සිටින ප්‍රධාන බලවේගය වන එක්සත් ජාතික පාක්ෂිකයෝ මෙවැනි පිරිසක් වෙති. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ වත්මන් දූෂණ යාන්ත්‍රණයේ ධූරාවලිය තුළ තමන් ස්ථාපිත වී ක්‍රමය මේ අන්දමින් ම ගෙන යන්නට ය. මේ වැඩි දෙනෙක් තමන් සතු කිසිවක් අතහැර සමාජය වෙනස් කිරීමට සූදානම් නැත. සමස්තයක් ලෙස රාජපක්ෂ පවුල් පාලනයේ දූෂණයට පිංපඩියකින් හෝ ගැට ගැසී සිටින ලංකාවේ දූෂිත ඡන්දදායක ප්‍රජාව තුළ ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි අදහසක් නැත. රාජපක්ෂ පාලනයේ ඍජු හා වක්‍ර පාලනයට නතු ජනමාධ්‍ය විසින් ඒ සඳහා අවශ්‍ය මුග්ධත්වය සමාජය තුළ ඇති කරනු ලැබේ. මෙතැන තිබෙන්නේ බලය මාරු කිරීම පිළිබඳ උවමනාවක් පමණි. සරළව කීවොත්, මහින්දලා කෑවා ඇති, අරලියගහමන්දිරයේ සිට ගොවි සංවිධානය දක්වා එයාගේ කට්ටිය නැටුවා ඇති යන කාරණයයි. ඒ අතින් බැලුවා ම මෛත්‍රීපාල සත්‍ය වශයෙන් ම වෙනසක් කිරීමේ උවමනාවක් ඇති නායකයෙක් ලෙස සැලකිය හැකි ය. ඔහුට මේ රටේ නායකයා වන්නට ආසාවක් තිබීම ගැටලුවක් නො වේ. නිමල් සිරිපාල මෙන් තමන්ගේ තරගකරුවන් විපක්ෂයට පන්නා ඒ ඉඩට ආදේශ වීමට උත්සාහ කිරීම වෙනුවට, තමන් සතු සුවපහසු තත්වය අතහැර වෙනසක් වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට ඔහුට ඇති ආත්ම ශක්තිය ගරු කළ යුත්තකි. එහි සුවිශේෂත්වය තිබෙන්නේ ඔහු ඉදිරියට එන්නේ සරත් ෆොන්සේකාගේ අභාවාචක අත්දැකීමෙන් ද පසුව වීමයි. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි. මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවකාශය ප්රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප්රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත්‍රී පාර්ශ්වය හා ප්රජාතන්ත්ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත් ය. මෙහිදී මෛත්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද? ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි. මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය. අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද? එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්රජාතන්ත්රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද? හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom