Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය.

මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි.

මේ ගැන කතා කරලා ඇති එළකිරියේ ඕනි තරම්

අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි.

මේක හරියට හරි.

ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.

වැඩි හරියක් ඉන්නේ වහල්ලු නේ. ඕව කතා කරලා වැඩක් නැහැ

අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද?

එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්රජාතන්ත්රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද?

මහින්ද රට විනසම කරනවා.

පොල් ගෙඩියට මිනීමරන මිනිස්සු හැදේවි

තව තවත් අපචාර වැඩිවෙයි

බුද්දාගම කියන දේ නැත්තට නැතිවෙලා, අලුත් පරම පරව චිවරේට කෙල ගහන තත්වයක් එයි.

මුස්ලිම් ප්‍රශ්නේ තව ඔඩු දුවයි... අන්තිමට එකට වෙන්නෙත් තවත් සිවිල් යුද්දයක්

හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි.

එකට විකල්පය මහින්ද රනිල් දෙන්නම් නෙමයි

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි

හද පයනකම් තරු පයනකම් බලන්න ඉන්නේ නැතුව මිනිස්සු තමන්ගේම කියලා පන්දමක් පත්තු කරගත්ත දවසට රටට හරියාවි. ඉර හද රජවරුබ්ගෙන් විමුක්තිය හොයන මිනිස්සු සදා වහල්ලු තමයි

[QUOTE="maxboysl, post: 17428354, member: 346679"] [SIZE="4"][I]මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය. මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි. [/I][/SIZE] මේ ගැන කතා කරලා ඇති එළකිරියේ ඕනි තරම් [I][SIZE="4"]අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි. [/SIZE][/I] මේක හරියට හරි. [SIZE="4"][I]ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි. [/I] [/SIZE] වැඩි හරියක් ඉන්නේ වහල්ලු නේ. ඕව කතා කරලා වැඩක් නැහැ [SIZE="4"][I]අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද? එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්රජාතන්ත්රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද?[/I][/SIZE] මහින්ද රට විනසම කරනවා. පොල් ගෙඩියට මිනීමරන මිනිස්සු හැදේවි තව තවත් අපචාර වැඩිවෙයි බුද්දාගම කියන දේ නැත්තට නැතිවෙලා, අලුත් පරම පරව චිවරේට කෙල ගහන තත්වයක් එයි. මුස්ලිම් ප්‍රශ්නේ තව ඔඩු දුවයි... අන්තිමට එකට වෙන්නෙත් තවත් සිවිල් යුද්දයක් [I][SIZE="4"]හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි. [/SIZE][/I] එකට විකල්පය මහින්ද රනිල් දෙන්නම් නෙමයි [SIZE="4"][I]නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි[/I][/SIZE] හද පයනකම් තරු පයනකම් බලන්න ඉන්නේ නැතුව මිනිස්සු තමන්ගේම කියලා පන්දමක් පත්තු කරගත්ත දවසට රටට හරියාවි. ඉර හද රජවරුබ්ගෙන් විමුක්තිය හොයන මිනිස්සු සදා වහල්ලු තමයි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom